බිලියන ගණන් පාඩුයි නම් විකුණන එක හොඳයි තමයි මස්සිනාට ආතල් ගන්න වෙන්කරලා තියනවට වඩා
උඹ ඉතින් බලන් ඉන්න එපා වැඩක් කරගනින්![]()
Banking & Finance
Bank of Ceylon
Peoples Bank
National Savings Bank
State Mortgage and Investment Bank
Housing Development Finance Corporation (HDFC)
Lankaputhra Development bank
Pradeshiya Sanwardena Bank
Sri Lanka Savings Bank
Employment Trust Fund Board
Insurance
Sri Lanka Insurance Corporation
National Insurance Trust Fund
Sri Lanka Export Credit Insurance Corporation
Agriculture and Agrarian Insurance Board
Energy
Ceylon Electricity Board
Ceylon Petroleum Corporation
Ports
Sri Lanka Ports Authority
Water
National Water Supply and Drainage Board
Aviation
Airport and Aviation Services (SL )Ltd
Sri Lankan Airlines
Mihin Lanka
Commuter Transport
Sri Lanka Transport Board
Construction
State Engineering Corporation of Sri Lanka
Central Engineering Consultancy Bureau
State Development and Construction Corporation
Livestock
Milco Ltd
National Livestock Development Board
Plantation
Sri Lanka State Plantations Corporation
Janatha Estates Development Board
Kurunegala Plantations Ltd
Elkaduwa Plantations Ltd
Chilaw Plantations Ltd
Kalubovitiyana Tea Factory Ltd
Sri Lanka Cashew Corporation
Non Renewable Resources
Lanka Mineral Sands Ltd
Lanka Phosphate Ltd
Kahatagaha Graphite Lanka Ltd
Lotteries
Development Lottery Board
National Lottery Board
Health
State Pharmaceuticals and Manufacturing Corporation of Sri Lanka
Sri Lanka Ayurvedic Drugs Corporation
State Pharmaceuticals Corporation
Sri Jayawardenapura General hospital
Media
Independent Television Network Ltd
Sri Lanka Rupavahini Corp
Sri Lanka Broadcasting Corporation
Marketing & Distribution
Sri Lanka Handicraft Board
State Timber Corporation
STC General Trading Company
Lanka Sathosa Ltd
State Printing Corporation
Ceylon Fisheries Corporation
Ceylon Fishery Harbour Corporation
Ceylon Fertilizer Company Ltd
Colombo Commercial Fertilizer Company Ltd
Hotel Developers Ltd
Ridila. Nishantha is that you?
![]()


පාඩු නන් ලාබ විදියට කරන් යන්නැතුව විකුණලා වැඩක් තිෙයනවද බන්?
යහපාලෙන් අානඩුව ගත්ෙත පරණ අාන්ඩුවට වඩා ෙහාදට කරන් යන්න ෙන්.
උඹලෙග අාන්ඩුව එතෙකාට ෙම්වත් විකුණන්නද යන්ෙන?

ලාභ විදිහට කරන්න බැරිනම් විකුනන්නේ නැතුව මස්සිනාට දෙන්නද බං?
ශ්‍රීලන්කන් එක කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයිනේ බං? ඔය තියන ඔක්කොම ශ්‍රීලන්කන් එක වගේ ඒවා නෙවෙයි නේද බං?
රෝහල් ව්‍යාපාරයක් කියන උඹට කොහෙද ඕවා තේරෙන්නේ![]()
aniwa,,!!Mahindage set eka oken hora kanakota uba koheda ban hitiye?![]()
ලාබ විදියට කරන්න බැරි නන් තියෙන එකම විසදුම විකුණන එකද? මරැනෙ.
අනේ පලයන් බන් යන්න අත්‍යවශ්‍ය සේවා... ලන්කාව වගේ පොඩි රටකට විශේශයෙන් රාජ්‍ය නිළධාරීන්ගෙ ගමන් වලට වෙන් කෙරැනු විශේශ ගුවන් යානා නැති රටකට. ජාතික ගුවන් සේවාවක තියෙන වැදගත් කම ආයෙ කියන්න ඔිනි නැහැනෙ.
රෝහල කවුද බන් ව්‍යාපාරයක් කිව්වෙ? උඹලට හැම දේම ව්‍යාපාර තමා අපි දන්නවා. සේවාවල අගයක් නැහැනෙ උඹලට.
රජයේ සමාගම් නන් ඒනා ලාබ හොයන්න තියෙන්නෙ කියල උඹ කිව්වෙ නැද්ද? ඇයි දැන් අනිත් රජයේ සමාගම් එක්ක ගුවන් සේවය වෙනස් කියල කියන්නෙ?



නෑ අනික් විසඳුම මස්සිනාට දෙන එක
ඔව් නේද? හැත්ත බුරුත්ත යද්දී schedule වෙනස් කරලා තමන්ට ඕනේ තැනට ටැක්සිය වගේ ගෙන්නගන්න ගුවන් සේවයක් එපයි? බිලියන කීපයක් පාඩු ලැබුවට ඒ වගේද නේද?![]()
ලාභ හොයන්න ඕනේ තමයි ඉතින් ඒක තමයි යකෝ ලාභ හොයන්න බැරිනම් විකුනන්න කියන්නේ
සේවා වල අගයක් තියන එකානේ රෝහල් ලාභද කියල ඇහුවේ?![]()



හරි ලාබ හොයන්න නේ අර සතොස හිටන් වික්කෙ. ඒ වගේනෙ ඔය විකුනන්නන කියන්නෙ. එල එල. ඔහොම විකුණ විකුණ පලයන්කො....
හෙ හෙ හේ ඔවු ඔවු මන් තමා සේවාවෙ අගේ දන් නැත්තෙ උඹ තමා දන්නෙ.![]()


ඔක්කොටම කලින් ඔකේ ඉන්නේ බඹ 7-8 උඩින් යන ගූ කෑලි ටික අයින් කරලා ලස්සන air hostess ටිකක් දාන්න ඕනේ
ලාබ විදියට කරන්න බැරි නන් තියෙන එකම විසදුම විකුණන එකද? මරැනෙ.
අනේ පලයන් බන් යන්න අත්‍යවශ්‍ය සේවා... ලන්කාව වගේ පොඩි රටකට විශේශයෙන් රාජ්‍ය නිළධාරීන්ගෙ ගමන් වලට වෙන් කෙරැනු විශේශ ගුවන් යානා නැති රටකට. ජාතික ගුවන් සේවාවක තියෙන වැදගත් කම ආයෙ කියන්න ඔිනි නැහැනෙ.
රෝහල කවුද බන් ව්‍යාපාරයක් කිව්වෙ? උඹලට හැම දේම ව්‍යාපාර තමා අපි දන්නවා. සේවාවල අගයක් නැහැනෙ උඹලට.
රජයේ සමාගම් නන් ඒනා ලාබ හොයන්න තියෙන්නෙ කියල උඹ කිව්වෙ නැද්ද? ඇයි දැන් අනිත් රජයේ සමාගම් එක්ක ගුවන් සේවය වෙනස් කියල කියන්නෙ?

ඒත් ජාතික ගුවන් සේවයක් කියන්නෙ රටකට වටිනාකමක් එකතුකරන දෙයක්..
ඒ ඉස්සර..මහින්දයට පින් සිද්ද වෙන්න දැන් ඒකෙන් වෙන්නේ රටට පාඩුවක්.![]()


අධ්‍යාපනේ සෞඛ්‍ය දෙක ඇරුනම අනිත් ඒවා ලාබ නොලැබුවත් භාන්ඩාගරෙට බරක් නොවී තියෙන්න ඕන. විශේෂයෙන්ම ඛණිජ තෙල් සංස්ථාව/ලංගම/දුම්රියඑතකොට දුම්රිය, රෝහල, විශ්ව විද්‍යාලෙ ඔක්කොම විකුණමු නේ.. පාඩුනෙ.