Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Ridila. Nishantha is that you?
    bZ3Nn5X.png

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බිලියන ගණන් පාඩුයි නම් විකුණන එක හොඳයි තමයි මස්සිනාට ආතල් ගන්න වෙන්කරලා තියනවට වඩා:lol:
    උඹ ඉතින් බලන් ඉන්න එපා වැඩක් කරගනින් :rofl:

    පාඩු නන් ලාබ විදියට කරන් යන්නැතුව විකුණලා වැඩක් තිෙයනවද බන්?

    යහපාලෙන් අානඩුව ගත්ෙත පරණ අාන්ඩුවට වඩා ෙහාදට කරන් යන්න ෙන්.

    උඹලෙග අාන්ඩුව එතෙකාට ෙම්වත් විකුණන්නද යන්ෙන?

    Banking & Finance

    Bank of Ceylon
    Peoples Bank
    National Savings Bank
    State Mortgage and Investment Bank
    Housing Development Finance Corporation (HDFC)
    Lankaputhra Development bank
    Pradeshiya Sanwardena Bank
    Sri Lanka Savings Bank
    Employment Trust Fund Board
    Insurance

    Sri Lanka Insurance Corporation
    National Insurance Trust Fund
    Sri Lanka Export Credit Insurance Corporation
    Agriculture and Agrarian Insurance Board
    Energy

    Ceylon Electricity Board
    Ceylon Petroleum Corporation
    Ports

    Sri Lanka Ports Authority
    Water

    National Water Supply and Drainage Board
    Aviation

    Airport and Aviation Services (SL )Ltd
    Sri Lankan Airlines
    Mihin Lanka
    Commuter Transport

    Sri Lanka Transport Board
    Construction

    State Engineering Corporation of Sri Lanka
    Central Engineering Consultancy Bureau
    State Development and Construction Corporation
    Livestock

    Milco Ltd
    National Livestock Development Board
    Plantation

    Sri Lanka State Plantations Corporation
    Janatha Estates Development Board
    Kurunegala Plantations Ltd
    Elkaduwa Plantations Ltd
    Chilaw Plantations Ltd
    Kalubovitiyana Tea Factory Ltd
    Sri Lanka Cashew Corporation
    Non Renewable Resources

    Lanka Mineral Sands Ltd
    Lanka Phosphate Ltd
    Kahatagaha Graphite Lanka Ltd
    Lotteries

    Development Lottery Board
    National Lottery Board
    Health

    State Pharmaceuticals and Manufacturing Corporation of Sri Lanka
    Sri Lanka Ayurvedic Drugs Corporation
    State Pharmaceuticals Corporation
    Sri Jayawardenapura General hospital
    Media

    Independent Television Network Ltd
    Sri Lanka Rupavahini Corp
    Sri Lanka Broadcasting Corporation
    Marketing & Distribution

    Sri Lanka Handicraft Board
    State Timber Corporation
    STC General Trading Company
    Lanka Sathosa Ltd
    State Printing Corporation
    Ceylon Fisheries Corporation
    Ceylon Fishery Harbour Corporation
    Ceylon Fertilizer Company Ltd
    Colombo Commercial Fertilizer Company Ltd
    Hotel Developers Ltd
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාඩු නන් ලාබ විදියට කරන් යන්නැතුව විකුණලා වැඩක් තිෙයනවද බන්?

    යහපාලෙන් අානඩුව ගත්ෙත පරණ අාන්ඩුවට වඩා ෙහාදට කරන් යන්න ෙන්.

    උඹලෙග අාන්ඩුව එතෙකාට ෙම්වත් විකුණන්නද යන්ෙන?

    ලාභ විදිහට කරන්න බැරිනම් විකුනන්නේ නැතුව මස්සිනාට දෙන්නද බං?

    ශ්‍රීලන්කන් එක කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයිනේ බං? ඔය තියන ඔක්කොම ශ්‍රීලන්කන් එක වගේ ඒවා නෙවෙයි නේද බං?

    රෝහල් ව්‍යාපාරයක් කියන උඹට කොහෙද ඕවා තේරෙන්නේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලාභ විදිහට කරන්න බැරිනම් විකුනන්නේ නැතුව මස්සිනාට දෙන්නද බං?

    ශ්‍රීලන්කන් එක කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයිනේ බං? ඔය තියන ඔක්කොම ශ්‍රීලන්කන් එක වගේ ඒවා නෙවෙයි නේද බං?

    රෝහල් ව්‍යාපාරයක් කියන උඹට කොහෙද ඕවා තේරෙන්නේ :rofl:

    ලාබ විදියට කරන්න බැරි නන් තියෙන එකම විසදුම විකුණන එකද? මරැනෙ.

    අනේ පලයන් බන් යන්න අත්‍යවශ්‍ය සේවා... ලන්කාව වගේ පොඩි රටක‍ට විශේශයෙන් රාජ්‍ය නිළධාරීන්ගෙ ගමන් වලට වෙන් කෙරැනු විශේශ ගුවන් යානා නැති රටකට. ජාතික ගුවන් සේවාවක තියෙන වැදගත් කම ආයෙ කියන්න ඔිනි නැහැනෙ.

    රෝහල කවුද බන් ව්‍යාපාරයක් කිව්වෙ? උඹලට හැම දේම ව්‍යාපාර තමා අපි දන්නවා. සේවාවල අගයක් නැහැනෙ උඹලට.

    රජ‍යේ සමාගම් නන් ඒනා ලාබ හොයන්න තියෙන්නෙ කියල උඹ කිව්වෙ නැද්ද? ඇයි දැන් අනිත් රජයේ සමාගම් එක්ක ගුවන් සේවය වෙනස් කියල කියන්නෙ?
     
    නෑ අනික් විසඳුම මස්සිනාට දෙන එක :yes:

    ඔව් නේද? හැත්ත බුරුත්ත යද්දී schedule වෙනස් කරලා තමන්ට ඕනේ තැනට ටැක්සිය වගේ ගෙන්නගන්න ගුවන් සේවයක් එපයි? බිලියන කීපයක් පාඩු ලැබුවට ඒ වගේද නේද?:cool:

    ලාභ හොයන්න ඕනේ තමයි ඉතින් ඒක තමයි යකෝ ලාභ හොයන්න බැරිනම් විකුනන්න කියන්නේ :rofl:

    සේවා වල අගයක් තියන එකානේ රෝහල් ලාභද කියල ඇහුවේ?:rofl:
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    mamanam kiyanne wikunanan ekak na..50 50 wage kalin thibba wage sharing ekak yai..!!
    bt hondama de thamai mihin lanka wikunala (i meant 50%) tikak diyunu karala gattanam supiri..!!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ අනික් විසඳුම මස්සිනාට දෙන එක :yes:

    ඔව් නේද? හැත්ත බුරුත්ත යද්දී schedule වෙනස් කරලා තමන්ට ඕනේ තැනට ටැක්සිය වගේ ගෙන්නගන්න ගුවන් සේවයක් එපයි? බිලියන කීපයක් පාඩු ලැබුවට ඒ වගේද නේද?:cool:

    ලාභ හොයන්න ඕනේ තමයි ඉතින් ඒක තමයි යකෝ ලාභ හොයන්න බැරිනම් විකුනන්න කියන්නේ :rofl:

    සේවා වල අගයක් තියන එකානේ රෝහල් ලාභද කියල ඇහුවේ?:rofl:

    හරි ලාබ හොයන්න නේ අර සතොස හිටන් වික්කෙ. ඒ වගේනෙ ඔය විකුනන්නන කියන‍්නෙ. එල එල. ඔහොම විකුණ විකුණ පලයන්කො....

    හෙ හෙ හේ ඔවු ඔවු මන් තමා සේවාවෙ අගේ දන්‍ නැත්තෙ උඹ තමා දන්නෙ.
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි ලාබ හොයන්න නේ අර සතොස හිටන් වික්කෙ. ඒ වගේනෙ ඔය විකුනන්නන කියන‍්නෙ. එල එල. ඔහොම විකුණ විකුණ පලයන්කො....

    හෙ හෙ හේ ඔවු ඔවු මන් තමා සේවාවෙ අගේ දන්‍ නැත්තෙ උඹ තමා දන්නෙ.
    :rofl::rofl::rofl:

    හා උඹ කිව්ව කියල කියන්නම්......සහන මිලට රට යන්න තිබ්බ Srilankan එක අයියෝ :rofl:

    ඔව් දන්නවනම් රෝහල් විශ්වවිද්‍යාල ලාභද කියල අහන්නේ නෑනේ :rofl:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔක්කොටම කලින් ඔකේ ඉන්නේ බඹ 7-8 උඩින් යන ගූ කෑලි ටික අයින් කරලා ලස්සන air hostess ටිකක් දාන්න ඕනේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ලාබ විදියට කරන්න බැරි නන් තියෙන එකම විසදුම විකුණන එකද? මරැනෙ.

    අනේ පලයන් බන් යන්න අත්‍යවශ්‍ය සේවා... ලන්කාව වගේ පොඩි රටක‍ට විශේශයෙන් රාජ්‍ය නිළධාරීන්ගෙ ගමන් වලට වෙන් කෙරැනු විශේශ ගුවන් යානා නැති රටකට. ජාතික ගුවන් සේවාවක තියෙන වැදගත් කම ආයෙ කියන්න ඔිනි නැහැනෙ.

    රෝහල කවුද බන් ව්‍යාපාරයක් කිව්වෙ? උඹලට හැම දේම ව්‍යාපාර තමා අපි දන්නවා. සේවාවල අගයක් නැහැනෙ උඹලට.

    රජ‍යේ සමාගම් නන් ඒනා ලාබ හොයන්න තියෙන්නෙ කියල උඹ කිව්වෙ නැද්ද? ඇයි දැන් අනිත් රජයේ සමාගම් එක්ක ගුවන් සේවය වෙනස් කියල කියන්නෙ?

    ගොනෝ දැන් එතකොට මහින්දයා උගේ හැත්ත බුරුත්ත එක්ක ඕක විනාස කරලා දැන් වෙලා තියෙන බිලියන ගානක පාඩුව ගෙවන්න ඕන අපේ බදු සල්ලි වලින්ද?:rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ශ්‍රීලන්කන් එක පුදුම ආයතනයක්, ඒක ආණ්ඩුවෙ තියෙනකොට හැමදාම පාඩුලබනව, පුද්ගලික අංශෙට ලැබුනම හැමදාම ලාභ ලබනව. ඒකෙන්ම පේනව ආන්ඩුවෙ ඔය ලොක්කො සොක්කො කියල ලේබල් ගහගෙන ඉන්න උන්ගෙ කෙරුවාව. ඕකට අරක්ගත්තු පෙරේතයො ටික පන්නල හරි ශ්‍රීලන්කන් එක ලාබ ලබන තැනට ගේන්න වෙනව. විකුනන එක හොඳ දෙයක් නෙමෙයි.:no:

    මිහින් ලංකා එකෙන් තේරුමක් නැති සල්ලි නාස්තියක් වෙන්නෙ. ඒකනම් අනිවා විකුනල දාන්නම ඕන.
    :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    එතකොට දුම්රිය, රෝහල, විශ්ව විද්‍යාලෙ ඔක්කොම විකුණමු නේ.. පාඩුනෙ.
    අධ්‍යාපනේ සෞඛ්‍ය දෙක ඇරුනම අනිත් ඒවා ලාබ නොලැබුවත් භාන්ඩාගරෙට බරක් නොවී තියෙන්න ඕන. විශේෂයෙන්ම ඛණිජ තෙල් සංස්ථාව/ලංගම/දුම්රිය