"lumia creative studio "app eken edit kale
ela machan. mamath try karanna one

"lumia creative studio "app eken edit kale

![]()
නොදන්න edit එකක් කරන්ඩ ගිහින් තිබ්බ ලස්සන ටිකත් නෑතිවුනා වගේ....
Phone : GT-S6012
Edit : http://imgur.com/?
![]()
xperia L
EDIT SW- LR
Hama photo 1kakama amuthuma lasanak thiyanawa

Kattiyage photos okkoma tika lassanaiHama photo 1kakama amuthuma lasanak thiyanawa
A. සිරියා;18315063 said:ela machan. mamath try karanna one![]()
උබේ 730න් , මෙයිට වඩා කොලිටි පික්චර්ස් ගන්න පුළුවන්,
A. සිරියා;18316160 said:

aththatama watinne phone eke MP gana nemei.thmange skill eka kopamana thiyenawada kiyana eka thmai.

ලස්සනයි මචන් නියම පොට් එකක්නේ කොහේද මේ
උබේ 730න් , මෙයිට වඩා කොලිටි පික්චර්ස් ගන්න පුළුවන්,
aththatama watinne phone eke MP gana nemei.thmange skill eka kopamana thiyenawada kiyana eka thmai.
මම උබලාගේ පොටොස් යාලුවොන්ට පෙන්නවා උන් කෙලින්ම අහන්නේ මේක කැනොන් ඒකකින්ද ගත්තේ නිකොන් ඒකකින්ද මොකද්ද කැමරාව කියලාඅනිවාර්යයෙන්ම

මම උබලාගේ පොටොස් යාලුවොන්ට පෙන්නවා උන් කෙලින්ම අහන්නේ මේක කැනොන් ඒකකින්ද ගත්තේ නිකොන් ඒකකින්ද මොකද්ද කැමරාව කියලා
සමහර උන් පිලිගන්නේම නැ පොන් ඒකකින් ගත්තා කිව්වාම![]()

ලස්සනයි මචන් නියම පොට් එකක්නේ කොහේද මේ
ඹය නිල් පාටට තියෙන මුහුද ගත්තේ නැද්ද මචන්