Mobile Photography Club

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    P7G98yU.jpg

    නොදන්න edit එකක් කරන්ඩ ගිහින් තිබ්බ ලස්සන ටිකත් නෑතිවුනා වගේ....
    Phone : GT-S6012
    Edit : http://imgur.com/?
    ei6m9y.jpg

    xperia L
    EDIT SW- LR

    Kattiyage photos okkoma tika lassanai:yes:Hama photo 1kakama amuthuma lasanak thiyanawa:yes::love:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18315063 said:
    ela machan. mamath try karanna one :)

    උබේ 730න් , මෙයිට වඩා කොලිටි පික්චර්ස් ගන්න පුළුවන්,
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබේ 730න් , මෙයිට වඩා කොලිටි පික්චර්ස් ගන්න පුළුවන්,
    aththatama watinne phone eke MP gana nemei.thmange skill eka kopamana thiyenawada kiyana eka thmai.:):)
    අනිවාර්යයෙන්ම
    මම උබලාගේ පොටොස් යාලුවොන්ට පෙන්නවා උන් කෙලින්ම අහන්නේ මේක කැනොන් ඒකකින්ද ගත්තේ නිකොන් ඒකකින්ද මොකද්ද කැමරාව කියලා
    සමහර උන් පිලිගන්නේම නැ පොන් ඒකකින් ගත්තා කිව්වාම:lol:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මම උබලාගේ පොටොස් යාලුවොන්ට පෙන්නවා උන් කෙලින්ම අහන්නේ මේක කැනොන් ඒකකින්ද ගත්තේ නිකොන් ඒකකින්ද මොකද්ද කැමරාව කියලා
    සමහර උන් පිලිගන්නේම නැ පොන් ඒකකින් ගත්තා කිව්වාම:lol:

    :lol::lol::lol::lol:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලස්සනයි මචන් නියම පොට් එකක්නේ කොහේද මේ
    ඹය නිල් පාටට තියෙන මුහුද ගත්තේ නැද්ද මචන්

    ELEPHANT POINT WATCH කියන තැන, Trinco Naval Base Camp එක ඇතුලේ තියෙන්නේ, තාම නොඉඳුල් beach එකක් තමා තියෙනේ .... camp එක ඇතුලේ කවුරුහරි set කරගත්තොත් ඔය හරියට ගිය හැකි.

    මුහුදෙත් ගත්ත බං ඒවා කලින් post කළා. මේ තියෙන්නේ.... http://www.elakiri.com/forum/showpost.php?p=18303802&postcount=1092

    තව ටිකක් දාන්නම්....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම උබලාගේ පොටොස් යාලුවොන්ට පෙන්නවා උන් කෙලින්ම අහන්නේ මේක කැනොන් ඒකකින්ද ගත්තේ නිකොන් ඒකකින්ද මොකද්ද කැමරාව කියලා
    සමහර උන් පිලිගන්නේම නැ පොන් ඒකකින් ගත්තා කිව්වාම:lol:

    :cool::lol::lol::lol::cool:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම උබලාගේ පොටොස් යාලුවොන්ට පෙන්නවා උන් කෙලින්ම අහන්නේ මේක කැනොන් ඒකකින්ද ගත්තේ නිකොන් ඒකකින්ද මොකද්ද කැමරාව කියලා
    සමහර උන් පිලිගන්නේම නැ පොන් ඒකකින් ගත්තා කිව්වාම:lol:

    :cool::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0546.jpg

    DSC_0547.jpg

    මුකුත් ඒඩිටිං කරේ නැ අමු අමුවේ තියෙන්නේ :)
    මට වඩා හොදට ‍තව මෙම්බර් කෙනෙක් ගත්තා මෙතන පොටො එයත් දායි :cool: