Nipun Furniture

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් මන් ලග බෝඩ් වලින් හදපු කබඩ් නෑ..
    මන් තේක්ක වලින් විතරයි හදන්නේ.. දොර 2 තේක්ක අල්මාරියක් 55000ක් වෙනවා..

    ඔයා අරගෙනම බලන්න... අඩුම තරමේ ඔක ඇතුලේ තියෙන ලීය ගැන වත් දන්නේ නෑනේ ඔගොල්ලෝ..
    ඕවා අරන් අමාරුවේ වැටිලා පස්සේ අපිව හොයන් එනවා කුශන් එක ගහගන්න පුලුවන්ද බලන්න..
    එහෙම කුශන් එක ගහලත් වැඩක් නෑ මේ ලෝකේ නැති වල් ලී වලින් ඕවල සැකිල්ල හදලා තියෙන්නේ..
    ඇතුලේ ලීයට ආරක්ශාවක් නෑ.. තෙතමනය තිබුනම හතු පිපෙනවා.. ඕකක් හරි ප්‍රමිතියකට කුශන් කරන්නම 40000කට වඩා යනවා...
    ඉතින් හදන්න ගේනාපු ඒවා දරට තමයි දැම්මේ...
    ලක්ශෙට වැඩි ඒවා ගැනනම් කොහොමද දන්නේ නෑ.. ඒත් මොකටද බන් ලීයක වර්ගයක් කියාගන්න බැරි ලී බඩුවක් අරන්...

    Thanks machan.. ow eka aththa Damro ekata wada moratuwen honda baduwak gaththoth kaalayak use karanna puluwan. poodak almaari / cabinet / Double Beds wala photos dapan machan price ekka.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Bump machan jaya wewa

    Good luck machan

    තැන්ක්ස් මචන්ලා..


    මචං උඹගේ වැඩ සහ බඩු කොලිටි හොඳයි කියලා හිතෙනවා..
    මම උඹට කෝල් එකක් දීලා උඹව හම්බ වෙන්න එන්නම් ගෙදර අයත් එක්ක..
    ඒගොල්ලොන්ට වැඩේ සෙට් උනොත් මම එදාම සල්ලි බැඳලා යනවා..
    උඹේ බිස්නස් එක දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕන..
    ජය වේවා!


    හරි මචන්.. ඔයා එන්න කලින් දවසේ වත් මට කෝල් එකක් දෙන්න..
    මේ දවස්වල ලෝන් එකේ වැඩ වලට එහෙට මෙහෙට දුවනවා..


    Koheda ban Shop eka tiyenne...??

    මොරටුවේ මචන්

    Thanks machan.. ow eka aththa Damro ekata wada moratuwen honda baduwak gaththoth kaalayak use karanna puluwan. poodak almaari / cabinet / Double Beds wala photos dapan machan price ekka.

    ගානත් එකට එකක්ම අඩුවෙන් ගන්නත් පුලුවන්..
    දොර 2 වීදුරු කබඩ් එකක් 30000 සිට
    දොර 3 වීදුරු කබඩ් එකක් 36000 සිට

    දොර 2 අල්මාරියක් 55000 සිට
    දොර 3 අල්මාරියක් 65000 සිට

    අඩි 4 * අඩි 6 ඇදක් 20000 සිට
    අඩි 5 * අඩි 6 ඇදක් 23000 සිට
    අඩි 6 * අඩි 6 ඇදක් 25000 සිට


    1796483_737037729718619_5100483693602808792_n.jpg


    10734114_739205626168496_938738557173610212_n.jpg



    11187251_830584663697258_5679168928489712331_o.jpg

    10858048_757864120969313_2058751634088296750_n.jpg
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela, owa wala prices ekkka dapan discounts denawanam ewat ekka
    etakota ganna one ayata lesiy. lee wala wargayat daapan
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    849
    143
    43
    ela ela machan man ganna inne bun alth geta ube num eka PM ekak dapan koheda shop eka tiyenne,..??
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ela, owa wala prices ekkka dapan discounts denawanam ewat ekka
    etakota ganna one ayata lesiy. lee wala wargayat daapan

    තේක්ක ලීයෙන් සේරම හදලා තියෙන්නේ..
    මන් ගනනුත් දැම්මා..
    තොග මිල දීලා තියෙන්නේ මචන්

    ela ela machan man ganna inne bun alth geta ube num eka PM ekak dapan koheda shop eka tiyenne,..??

    එල මචෝ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    කලින් එලකිරි එකෙන් දැකලා කෙනෙක් ඇවිත් ඇදන් 2ක් අරන් ගියා..
    ඒ කෙනා මේක දකිනවනම් මට පි.එම් එකක් දාන්න... :)
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Good luck machan. Thamangema business ekak saadarana widihata karana eka gena aadambarai. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ela ela Onna like ekakuth damma

    11.gif


    Good luck machan. Thamangema business ekak saadarana widihata karana eka gena aadambarai. :)

    11.gif


    Honda God size bed ekak tiyenawada Ponnayo???

    අඩි 5*6 , අඩි 6*6'3 බෙඩ්ස් තියෙනවා..

    ඒත් උබට මොන බෙඩ්ස් ද. පැදුරක් දාන් බිම නිදියගනින්.
    :P
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මට ඕනේ මචං උඩ පනිනකොට බම්ප් වෙන ඇදක් , කියක් වෙනවද බන් ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මට ඕනේ මචං උඩ පනිනකොට බම්ප් වෙන ඇදක් , කියක් වෙනවද බන් ..

    ඇදට නම් උබලා මොනවා කලත් අවුලක් වෙන්නේ නෑ... :rolleyes:
    බම්ෆ් වෙන්න ඕනෙනම් ස්ප්‍රින් මෙට්ටයක් ගන්න..
    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    අලුතෙන් ලී බඩු වයාපාර කරන්න කැමති සහ දැනටත් කරන අය ඉන්නවනම් මට පි.එම් එකක් එවන්න..
    මට පුලුවන් සහයෝගය ලබා දෙන්නම්.. :yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අලුතෙන් ලී බඩු වයාපාර කරන්න කැමති සහ දැනටත් කරන අය ඉන්නවනම් මට පි.එම් එකක් එවන්න..
    මට පුලුවන් සහයෝගය ලබා දෙන්නම්.. :yes:

    මචං මම ලබන අගෝස්තු ලංකාවට එනවා පදිංචියට. ඇවිල්ල මොකක් හරි කරන්න ඕන ඒත් තාම හරි අදහසක් නෑ.. බලමු උඹත් එක්කවත් සෙට්වෙන්න. මගේ ගෙවල් බදුල්ලේ..:):)
     
    Status
    Not open for further replies.