මචන් මන් ලග බෝඩ් වලින් හදපු කබඩ් නෑ..
මන් තේක්ක වලින් විතරයි හදන්නේ.. දොර 2 තේක්ක අල්මාරියක් 55000ක් වෙනවා..
ඔයා අරගෙනම බලන්න... අඩුම තරමේ ඔක ඇතුලේ තියෙන ලීය ගැන වත් දන්නේ නෑනේ ඔගොල්ලෝ..
ඕවා අරන් අමාරුවේ වැටිලා පස්සේ අපිව හොයන් එනවා කුශන් එක ගහගන්න පුලුවන්ද බලන්න..
එහෙම කුශන් එක ගහලත් වැඩක් නෑ මේ ලෝකේ නැති වල් ලී වලින් ඕවල සැකිල්ල හදලා තියෙන්නේ..
ඇතුලේ ලීයට ආරක්ශාවක් නෑ.. තෙතමනය තිබුනම හතු පිපෙනවා.. ඕකක් හරි ප්රමිතියකට කුශන් කරන්නම 40000කට වඩා යනවා...
ඉතින් හදන්න ගේනාපු ඒවා දරට තමයි දැම්මේ...
ලක්ශෙට වැඩි ඒවා ගැනනම් කොහොමද දන්නේ නෑ.. ඒත් මොකටද බන් ලීයක වර්ගයක් කියාගන්න බැරි ලී බඩුවක් අරන්...
Bump machan jaya wewa
Good luck machan
මචං උඹගේ වැඩ සහ බඩු කොලිටි හොඳයි කියලා හිතෙනවා..
මම උඹට කෝල් එකක් දීලා උඹව හම්බ වෙන්න එන්නම් ගෙදර අයත් එක්ක..
ඒගොල්ලොන්ට වැඩේ සෙට් උනොත් මම එදාම සල්ලි බැඳලා යනවා..
උඹේ බිස්නස් එක දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕන..
ජය වේවා!
Koheda ban Shop eka tiyenne...??
Thanks machan.. ow eka aththa Damro ekata wada moratuwen honda baduwak gaththoth kaalayak use karanna puluwan. poodak almaari / cabinet / Double Beds wala photos dapan machan price ekka.
ela, owa wala prices ekkka dapan discounts denawanam ewat ekka
etakota ganna one ayata lesiy. lee wala wargayat daapan
ela ela machan man ganna inne bun alth geta ube num eka PM ekak dapan koheda shop eka tiyenne,..??
ela ela Onna like ekakuth damma
Good luck machan. Thamangema business ekak saadarana widihata karana eka gena aadambarai.![]()
Honda God size bed ekak tiyenawada Ponnayo???

mage suba pathum machan! awankawama sathutui!
good luck

මට ඕනේ මචං උඩ පනිනකොට බම්ප් වෙන ඇදක් , කියක් වෙනවද බන් ..


අලුතෙන් ලී බඩු වයාපාර කරන්න කැමති සහ දැනටත් කරන අය ඉන්නවනම් මට පි.එම් එකක් එවන්න..
මට පුලුවන් සහයෝගය ලබා දෙන්නම්..![]()

