business vidiyata yanavanamda one.
දන්නා විදියට වාහන වලට VAT සහ TIN අයින් කරලා තියෙන්නේ. මම නම් ගෙවන්නේ නැත තාම
business vidiyata yanavanamda one.
ඊයේ ඉදලා කෙලවුනා... දැන් 1.5M ගෙවන්න ඕනේ..........
රටකට ඕනේ අපමණ අගයක්.......................
Iye indan mokakkda bun une? Math namata gennuwe vehicle eka. Dan gennana barida? Habai mata 4 years yanakan wikunanna ba.



උඹේ ගනන් නම් අඩුයි ... ඒත් ඉතිං තාම සල්ලි නෑ හොඳ වාහනෙකට යන්න.... පුලුවන් කාලෙක කතා කරන්නම්...![]()




![]()
![]()
![]()
CIF PRICE TO HAMBANTOTA YEN 1,220,000.00
IN SL CURRUNCY (RATE 1.15) LKR 1,403,000.00
LOCAL DUTY LKR 1,739,000.00
TOTAL VEHICLE PRICE LKR 3,142,000.00
TOTAL COST LKR 3,142,000.00


machan...tawa tika dwasak innda wenwa mony problams..iwara wenda ita passe..me ganta ekak...gamu...![]()
මචන්,
2014 Toyota Aqua එකක් තියනව, සුදු පාට. 7000km දුවල තියෙන්නෙ, ලංකාවට ගෙනාව විතරයි. කාට හරි ඕනනම් මට PM එකක් දාන්න.
අවමය 38කට කරන්න පුලුවන් එලකිරි එකේ එවුන්ට
ප්රමාදය පසුතැවිල්ලට හේතුවේ
![]()