Which country is good for living..

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මේ රටවල් වලින් ජීවත් වෙන්න හොඳම රට මොකක්ද උඹල හිතන විදිහට.. usa නම් ඉඳල තියනවා. Living cost එක පට්ට වැඩි. අනිත් රටවල් නම් එකකටවත් ගිහින් නැහැ.

    USA
    UK
    Canada
    New Zealand
    Australia

    මේ රටවල් වල ඉන්න අයත් ඇතිනේ, කියමුකෝ බලන්න විස්තර ටිකක්.
     

    geek_putha

    Member
    May 9, 2015
    86
    2
    0
    If need a calm and peaceful life style, i think AUS,NZ,Canada is better.Other than that Switzerland,Sweden,Austria also better.
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඔය එකකට ගිහින් සල්ලි ටිකක් හොයාගෙන "තමන් උපන් මව්බිමට" ඇවිල්ල ජීවත් වෙයන් මචන්, ඊට වඩා හොඳ තැනක් මේ ලෝකේ කොහේ වත් නැ
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    ඔය එකකට ගිහින් සල්ලි ටිකක් හොයාගෙන "තමන් උපන් මව්බිමට" ඇවිල්ල ජීවත් වෙයන් මචන්, ඊට වඩා හොඳ තැනක් මේ ලෝකේ කොහේ වත් නැ
    ow eth deshapana amanyange ata deka kapala dnawanam pulwan..sudda giyata pasee idn meka kanwa
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ow eth deshapana amanyange ata deka kapala dnawanam pulwan..sudda giyata pasee idn meka kanwa

    ඔව් බන් මේ කාලකන්නි තමයි රටේ තියන මිනිස් සම්පත් ටික එලවන්නේ, රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ඔක්කොම රට දල යනවා ගොන් පාලකයෝ ටිකක් උඩින් ඉඳන් එපා කරාවන්න ගත්තහම... "ඊට වඩා රටේ ඉන්න මී හරක් ටිකට ගහන්න ඕන බන් ඒ වගේ ගොන් පාලකයෝ පත් කරලා යවනවට මොලේ කල්පනා කරලා හොඳ වැඩක් කරාන මිනිස්සුන්ව නොයවා තාවකාලික වාසි වලට පාලකයෝ පත් කරනවට"