කෙල්ලට නම්බර් එක දුන්නු පලියට කොන්දොස්තරට ගහන්න තොට පිස්සුද බ. ඔව්වා රටේ ලෝකේ වෙන සාමාන්‍යය දේවල්. අන්න එහෙන් මෙහෙන් ඇල්ලුවනම් ඒකට මොනා හරි කරන එක වෙනම දෙයක්. නැතුව මේ ඔව්වලට අත පය දාන්න ගිහින් අහක යන නයි රෙද්ද පල්ලේ ඔබා ගන්න හදන්න එපා බ. නම්බර් එක දුන්නා විතරනේ. නැතුව වලි දාගන්න ගියොත් ඔව්වා ඉතිරි වෙන්නේ ඔතනින් නෙමෙයි. කෙල්ලට නම්බර් එක විසික් කරලා ආවනම් ඒ ඇතිනේ. නැත්නම් ඌට කණේ පාරවල් ගහන්නයි, බනින්නයි ගියාම කොයි වෙලේ මන්න පාරක් හෝ ඇසිඩ් පාරක් සෙට් වේවිද කියලා ශුවර් නෑ. දන්නවනේ දැන් ඉන්න උන්ගේ තියෙන අසහනේ.