Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මචං මම ලබන අගෝස්තු ලංකාවට එනවා පදිංචියට. ඇවිල්ල මොකක් හරි කරන්න ඕන ඒත් තාම හරි අදහසක් නෑ.. බලමු උඹත් එක්කවත් සෙට්වෙන්න. මගේ ගෙවල් බදුල්ලේ..:):)

    එල එල.. බදුල්ලේ නම් සුපිරියට ලී බඩු ශොප් එකක් දාන්න පුලුවන් බන්..
    මට පුලුවන් සහයෝගයක් දෙන්නම් උබට.. :yes:
     
    • Like
    Reactions: AloneGuy90

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එල එල.. බදුල්ලේ නම් සුපිරියට ලී බඩු ශොප් එකක් දාන්න පුලුවන් බන්..
    මට පුලුවන් සහයෝගයක් දෙන්නම් උබට.. :yes:

    බලමු මචං තැනක් සෙට්කරගන්න ඒක තමා වැඩේ..:):)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පට්ට අයිය නියමයි. :)

    මේ ඒක නෙමේ ඔයාගේ ෂෝරූම් එක පට්ට ලොකුයිනේ :baffled: වර්ග අඩි කීයක ෂෝරූම් එකක්ද ඔය? :shocked: ටයිල් වලට ස්ලැබ් එකට අම්මේ...:shocked: උපන්ගෙයි කෝටිපතියෙක්ද කොහෙද මොරටුවෙන් මෙච්චර ලොකු ඉඩමක් උනත් තියෙන්න. :shocked::):P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    බලමු මචං තැනක් සෙට්කරගන්න ඒක තමා වැඩේ..:):)

    එල මචෝ. බලලා කියන්නකෝ:)

    පට්ට අයිය නියමයි. :)

    මේ ඒක නෙමේ ඔයාගේ ෂෝරූම් එක පට්ට ලොකුයිනේ :baffled: වර්ග අඩි කීයක ෂෝරූම් එකක්ද ඔය? :shocked: ටයිල් වලට ස්ලැබ් එකට අම්මේ...:shocked: උපන්ගෙයි කෝටිපතියෙක්ද කොහෙද මොරටුවෙන් මෙච්චර ලොකු ඉඩමක් උනත් තියෙන්න. :shocked::):P

    http://www.elakiri.com/forum/showthread.php?t=1666148
    ඔය ත්‍රේඩ් එක බලන්නකෝ.. මන් ගැන එතකොට තේරෙයි... :(
    මෙතන තියෙන සමහර ෆොටෝස් නම් මන් මගෙ ලී බඩු වෙන ශොප්ස් වලට දැම්මනින් පස්සේ ගහපුවා..
    මට ලී බඩු දාන්න පර්චස් 9ක ඉඩක් තියෙනවා.. :)
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එල මචෝ. බලලා කියන්නකෝ:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1666148
    ඔය ත්‍රේඩ් එක බලන්නකෝ.. මන් ගැන එතකොට තේරෙයි... :(
    මෙතන තියෙන සමහර ෆොටෝස් නම් මන් මගෙ ලී බඩු වෙන ශොප්ස් වලට දැම්මනින් පස්සේ ගහපුවා..
    මට ලී බඩු දාන්න පර්චස් 9ක ඉඩක් තියෙනවා.. :)

    කියෙව්ව මචං පට්ට ස්ටෝරියක්නේ මචං. ඇඩෙනව :( ඒත් දැන් ඉන්න තැන ගැන සතුටුයි.ඔයාට වරදින්නෑ අයිය. :):):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල මචං... බිස්නස් එක හොඳට කරගෙන යන්න...

    ප්‍රේමරත්න මාවත කියන්නේ අපේ ගෙදර ඉඳන් පයින් යන දුරනේ... :P

    වයිෆ්ගේ ගෙදර අය සැටි එකක් අරගෙන ඒකේ ඉරි මදේද මොකද්ද කීපයක් තියෙනවලු... ඩිපෝ තේක්ක වලින් හදලා තියෙන්නේ.. අපරාදේ උඹට කියලා වැඩේ කරගත්තා නම් එහෙම වෙන්නේ නෑ... :(
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පට්ට මචෝ... බඩ්ඩක් දෙකක් හදවගන්න තියෙනවා... ඉක්මනට එන්නං.... :D:D:D
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    11072244_814144855341239_1714775432213859488_n.jpg

    මේ සෙට් එක කීයක් වෙයිද ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa

    Elamachanjaya wewa.... :)

    suba pathum machan :)

    තැන්ක්ස් මචන්ලා :)

    moratuwa kiyuwata koheda ban, hariyata address ekek dapang

    මොරටුමුල්ලේ මචන්.. ශ්‍රී ප්‍රේමරතන මාවතෙන් එන්න ඕනා.. ලී බඩු ශොප්ස් තියෙන පාර.

    කියෙව්ව මචං පට්ට ස්ටෝරියක්නේ මචං. ඇඩෙනව :( ඒත් දැන් ඉන්න තැන ගැන සතුටුයි.ඔයාට වරදින්නෑ අයිය. :):):)

    තැන්ක්ස් මල්ලි :(
     
    Status
    Not open for further replies.