මචං මම ලබන අගෝස්තු ලංකාවට එනවා පදිංචියට. ඇවිල්ල මොකක් හරි කරන්න ඕන ඒත් තාම හරි අදහසක් නෑ.. බලමු උඹත් එක්කවත් සෙට්වෙන්න. මගේ ගෙවල් බදුල්ලේ..![]()
එල එල.. බදුල්ලේ නම් සුපිරියට ලී බඩු ශොප් එකක් දාන්න පුලුවන් බන්..
මට පුලුවන් සහයෝගයක් දෙන්නම් උබට..

මචං මම ලබන අගෝස්තු ලංකාවට එනවා පදිංචියට. ඇවිල්ල මොකක් හරි කරන්න ඕන ඒත් තාම හරි අදහසක් නෑ.. බලමු උඹත් එක්කවත් සෙට්වෙන්න. මගේ ගෙවල් බදුල්ලේ..![]()

එල එල.. බදුල්ලේ නම් සුපිරියට ලී බඩු ශොප් එකක් දාන්න පුලුවන් බන්..
මට පුලුවන් සහයෝගයක් දෙන්නම් උබට..![]()

වර්ග අඩි කීයක ෂෝරූම් එකක්ද ඔය?
ටයිල් වලට ස්ලැබ් එකට අම්මේ...
උපන්ගෙයි කෝටිපතියෙක්ද කොහෙද මොරටුවෙන් මෙච්චර ලොකු ඉඩමක් උනත් තියෙන්න. 

බලමු මචං තැනක් සෙට්කරගන්න ඒක තමා වැඩේ..![]()

පට්ට අයිය නියමයි.
මේ ඒක නෙමේ ඔයාගේ ෂෝරූම් එක පට්ට ලොකුයිනේවර්ග අඩි කීයක ෂෝරූම් එකක්ද ඔය?
ටයිල් වලට ස්ලැබ් එකට අම්මේ...
උපන්ගෙයි කෝටිපතියෙක්ද කොහෙද මොරටුවෙන් මෙච්චර ලොකු ඉඩමක් උනත් තියෙන්න.
![]()

එල මචෝ. බලලා කියන්නකෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1666148
ඔය ත්රේඩ් එක බලන්නකෝ.. මන් ගැන එතකොට තේරෙයි...
මෙතන තියෙන සමහර ෆොටෝස් නම් මන් මගෙ ලී බඩු වෙන ශොප්ස් වලට දැම්මනින් පස්සේ ගහපුවා.. මට ලී බඩු දාන්න පර්චස් 9ක ඉඩක් තියෙනවා..![]()
ඒත් දැන් ඉන්න තැන ගැන සතුටුයි.ඔයාට වරදින්නෑ අයිය. 

bump
Elamachanjaya wewa....![]()
suba pathum machan![]()

moratuwa kiyuwata koheda ban, hariyata address ekek dapang
කියෙව්ව මචං පට්ට ස්ටෝරියක්නේ මචං. ඇඩෙනවඒත් දැන් ඉන්න තැන ගැන සතුටුයි.ඔයාට වරදින්නෑ අයිය.
![]()