බලොක් ගල් ප්රශ්නයක්
මචන්ලා පොඩි ගේ කැල්ලක් හදාගෙන යන්න කියල අත්තිවාරම දැම්ම.මුලින් හිතාගෙන හිටියේ ගඩොල් වලින් බිත්ති බඳින්න එත් යන වියදමත් එක්ක බැලුවම වැඩේ අමාරුය්.මම බැලුවේ බලොක් ගල් වලට මාරු වෙන්න කියලා .එත් බලපු ගොඩක් තැන්වල තියෙන ගල් හය්ය අඩුය් වගේ බන්.කොහොමද හොඳ බලොක් ගලක් තෝරගන්නේ.ඕව හදන උන් ගොඩක් වෙලාවට සිමෙන්ති වලට වඩා ගල් කුඩු දානවලු එක ඇත්තද බලොක් ගල් වලින් බිත්ති බැන්දොත් කාලයක් යනකොට මොකුත් අව්ල් යනවද .(ගෙදර මචන් වර්ග අඩි 1180 ක පොඩි ගෙයක් මචන් තටට්ටු ගෙයක් නෙමේ )