බලොක් ගල් ප්‍රශ්නයක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බලොක් ගල් ප්‍රශ්නයක්

    මචන්ලා පොඩි ගේ කැල්ලක් හදාගෙන යන්න කියල අත්තිවාරම දැම්ම.මුලින් හිතාගෙන හිටියේ ගඩොල් වලින් බිත්ති බඳින්න එත් යන වියදමත් එක්ක බැලුවම වැඩේ අමාරුය්.මම බැලුවේ බලොක් ගල් වලට මාරු වෙන්න කියලා .එත් බලපු ගොඩක් තැන්වල තියෙන ගල් හය්ය අඩුය් වගේ බන්.කොහොමද හොඳ බලොක් ගලක් තෝරගන්නේ.ඕව හදන උන් ගොඩක් වෙලාවට සිමෙන්ති වලට වඩා ගල් කුඩු දානවලු එක ඇත්තද බලොක් ගල් වලින් බිත්ති බැන්දොත් කාලයක් යනකොට මොකුත් අව්ල් යනවද .(ගෙදර මචන් වර්ග අඩි 1180 ක පොඩි ගෙයක් මචන් තටට්ටු ගෙයක් නෙමේ )
     
    • Like
    Reactions: Ridila™

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා පොඩි ගේ කැල්ලක් හදාගෙන යන්න කියල අත්තිවාරම දැම්ම.මුලින් හිතාගෙන හිටියේ ගඩොල් වලින් බිත්ති බඳින්න එත් යන වියදමත් එක්ක බැලුවම වැඩේ අමාරුය්.මම බැලුවේ බලොක් ගල් වලට මාරු වෙන්න කියලා .එත් බලපු ගොඩක් තැන්වල තියෙන ගල් හය්ය අඩුය් වගේ බන්.කොහොමද හොඳ බලොක් ගලක් තෝරගන්නේ.ඕව හදන උන් ගොඩක් වෙලාවට සිමෙන්ති වලට වඩා ගල් කුඩු දානවලු එක ඇත්තද බලොක් ගල් වලින් බිත්ති බැන්දොත් කාලයක් යනකොට මොකුත් අව්ල් යනවද .(ගෙදර මචන් වර්ග අඩි 1180 ක පොඩි ගෙයක් මචන් තටට්ටු ගෙයක් නෙමේ )
    කාලයත් එක්ක අවුලක්නම්වෙන්නේ නෑ හොඳට කපරාරු කලහම.
    දවල්ට බිත්ති රත්වුනාම නිමෙන්නේ නෑ මහ රෑ වෙනකන්. නිදියන්න ගියාම එපා වෙනවා.....
     
    • Like
    Reactions: rm1980

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    අත්තිවාරම danna kiyak wage giyada machan

    mamat oya size eke geyak hadana tama hita inne
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කාලයත් එක්ක අවුලක්නම්වෙන්නේ නෑ හොඳට කපරාරු කලහම.
    දවල්ට බිත්ති රත්වුනාම නිමෙන්නේ නෑ මහ රෑ වෙනකන්. නිදියන්න ගියාම එපා වෙනවා.....

    ඔය case එක මමත් අහල තියෙනවා.රස්නේ ලොකු අව්ලක් නැහැ මචන්,සමහර අය කියනවා කාලයක් යනකොට බිත්ති බොල් වෙනවා කියල.එහෙම අව්ල් වෙනවද මචන් අනෙක ඕව හදන උන් ගොඩක්ම ගල් කුඩු දානවලු එකෙන් හය්ය අඩු වෙනවද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බම්ප්. බ්ලොග් ගල් ගහන මැශින් එකක් රෙන්ට් එකට හොයා ගන්න පුලුවන් නම් පොඩ්ඩක් බලහන්. එහෙම උනොත් ගෙදරදිම උඹට හදාගන්න පුලුවන් කෙනෙක්ව දම්මලා. බ්ලොග්ගල් වලට වඩා ගඩොල් ගත්තනම් තමයි හැබැයි හොඳ මචෝ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බම්ප්. බ්ලොග් ගල් ගහන මැශින් එකක් රෙන්ට් එකට හොයා ගන්න පුලුවන් නම් පොඩ්ඩක් බලහන්. එහෙම උනොත් ගෙදරදිම උඹට හදාගන්න පුලුවන් කෙනෙක්ව දම්මලා. බ්ලොග්ගල් වලට වඩා ගඩොල් ගත්තනම් තමයි හැබැයි හොඳ මචෝ.

    gadol dammama cost eka double yakow...
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මචන් මැෂිමක් අරන් කරන්න බලපන් මාත් සින් එක දන්නේ නැහැ අපේ ගෙවල් ගාව ගෙයක් හැදුවා එහෙම!
     
    • Like
    Reactions: rm1980

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oya biththi bol wena kathawa nan boru machan ape gedara kapararu nokarapu kellak thienawa cement blocks walin karapu mama hithanne 10 years wath paranai thama ehema awulak na.

    Rathwena kathawa nan mehemai machan ikmanin rath wunata ikmaninma niwenawa. Ape ge langa gadol geyak thienawa eth rasne dawas walata night ekata hena rasneilu.

    Cement blocks demmoth cement,sand okkoma ithurui kapararuwata echchara yanneth na wedeth ikmanin finish.
     
    • Like
    Reactions: rm1980

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්ප්. බ්ලොග් ගල් ගහන මැශින් එකක් රෙන්ට් එකට හොයා ගන්න පුලුවන් නම් පොඩ්ඩක් බලහන්. එහෙම උනොත් ගෙදරදිම උඹට හදාගන්න පුලුවන් කෙනෙක්ව දම්මලා. බ්ලොග්ගල් වලට වඩා ගඩොල් ගත්තනම් තමයි හැබැයි හොඳ මචෝ.

    :yes::yes::yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    thanks machan.
    බම්ප්. බ්ලොග් ගල් ගහන මැශින් එකක් රෙන්ට් එකට හොයා ගන්න පුලුවන් නම් පොඩ්ඩක් බලහන්. එහෙම උනොත් ගෙදරදිම උඹට හදාගන්න පුලුවන් කෙනෙක්ව දම්මලා. බ්ලොග්ගල් වලට වඩා ගඩොල් ගත්තනම් තමයි හැබැයි හොඳ මචෝ.
    මුලින් බැලුවේ ගන්න කියල,මටත් පස්සේ හිතුන බන් ගල් හදාගන්න එක හොඳය් කියලා.

    මචන් මැෂිමක් අරන් කරන්න බලපන් මාත් සින් එක දන්නේ නැහැ අපේ ගෙවල් ගාව ගෙයක් හැදුවා එහෙම!

    thanks machan
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මෙහෙමයි මචන්. මාත් ගේ හදන්න පටන් අරන් තියෙන්නෙ. අත්තිවාරම දාල ඉවරයි. බ්ලොග් ගල් වලින් තමයි බදින්නේ. තාම බැන්දෙ නෑ. ගඩොල් වල ශක්තිය හොදයි. ඇත්තටම මාර කූල් ඇතුල ගඩොල් වලින් බැන්දාම. හැබැයි වියදම වැඩියි. ලොකු ගඩොලක් රු. 18ට වගේ ගන්න පුලුවන් 9x6x4 සයිස් එක. ගලක් බදින්න රු 8ක් වත් යනවා. සමහර බාස්ල වර්ග අඩියට ගන්න කියන්නේ. එතකොට වර්ග අයඩියට රු 35 ක් වත් කියනවා. බ්ලොග් ගලක් රු 35ට මම ගත්තේ. බදින්න 23ක් වෙනවා. බ්ලොග් ගල් ගන්නවනම් දන්න හොද තැනකින් ගන්න මචන්. සාමාන්‍යෙයන් සිමෙන්ති කොට්ටයකින් ගල් 90ක් වගේ තමයි ගහන්නෙ. ඊට වැඩිය ගහනවනම් ශක්තිය අඩුයි. ගලක් හිමීට බිම දාල බලපන් කුඩුවෙනවද කියල. කපරාරුව හොදට ගහනවනම් බොල් වෙන්නෙ නෑ. අපේ දැනට ඉන්න ගේ මම පුංචි කාලේ හැදුවෙ. තාම අවුලක් නෑ. කියන තරම් අපේ ගේ රත්වෙන්නෑ. රත්වෙනවනම් ගේ වටේට ගස් හිටවපන්. වෙන අවුලක් නම් නෑ.
     
    • Like
    Reactions: rm1980

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    thanks machan.

    මුලින් බැලුවේ ගන්න කියල,මටත් පස්සේ හිතුන බන් ගල් හදාගන්න එක හොඳය් කියලා.

    මට හිතෙන්නෙත් හදා ගන්න එක හොඳා. දැන් ගොඩක් ගල් ගහන්න ගන්න මික්සර් එකේ ගල් කුඩු වැඩියි සිමෙන්ති වලට වඩා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    House eke KANU [COLUMNS ] tika podi mati gadol valin badinna. Sakkthiya hodai. Ithiri Bitthi block gal valin badinna. Ehema nathnam , House eke KANU[COLUMNS] concrete kanu danna.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Oya biththi bol wena kathawa nan boru machan ape gedara kapararu nokarapu kellak thienawa cement blocks walin karapu mama hithanne 10 years wath paranai thama ehema awulak na.

    Rathwena kathawa nan mehemai machan ikmanin rath wunata ikmaninma niwenawa. Ape ge langa gadol geyak thienawa eth rasne dawas walata night ekata hena rasneilu.

    Cement blocks demmoth cement,sand okkoma ithurui kapararuwata echchara yanneth na wedeth ikmanin finish.

    ඔව් බන් මමත් ඕන තරම් එහෙම ගෙවල් දැකල තියෙනවා මචන්.ඒත් ගොඩක් උන් ඔය බොල් වෙන කතාව කියනවා බන්.මම බැලුවෙත් බ්ලොක් ගල් ගන්න තමා වියදම බාගයක්ම අඩු කර ගන්න පුළුවන් නිසා තැන්ක්ස් මචෝ ................
    මෙහෙමයි මචන්. මාත් ගේ හදන්න පටන් අරන් තියෙන්නෙ. අත්තිවාරම දාල ඉවරයි. බ්ලොග් ගල් වලින් තමයි බදින්නේ. තාම බැන්දෙ නෑ. ගඩොල් වල ශක්තිය හොදයි. ඇත්තටම මාර කූල් ඇතුල ගඩොල් වලින් බැන්දාම. හැබැයි වියදම වැඩියි. ලොකු ගඩොලක් රු. 18ට වගේ ගන්න පුලුවන් 9x6x4 සයිස් එක. ගලක් බදින්න රු 8ක් වත් යනවා. සමහර බාස්ල වර්ග අඩියට ගන්න කියන්නේ. එතකොට වර්ග අයඩියට රු 35 ක් වත් කියනවා. බ්ලොග් ගලක් රු 35ට මම ගත්තේ. බදින්න 23ක් වෙනවා. බ්ලොග් ගල් ගන්නවනම් දන්න හොද තැනකින් ගන්න මචන්. සාමාන්‍යෙයන් සිමෙන්ති කොට්ටයකින් ගල් 90ක් වගේ තමයි ගහන්නෙ. ඊට වැඩිය ගහනවනම් ශක්තිය අඩුයි. ගලක් හිමීට බිම දාල බලපන් කුඩුවෙනවද කියල. කපරාරුව හොදට ගහනවනම් බොල් වෙන්නෙ නෑ. අපේ දැනට ඉන්න ගේ මම පුංචි කාලේ හැදුවෙ. තාම අවුලක් නෑ. කියන තරම් අපේ ගේ රත්වෙන්නෑ. රත්වෙනවනම් ගේ වටේට ගස් හිටවපන්. වෙන අවුලක් නම් නෑ.

    ඔව් මචන් වියදම නම් ගොඩක්ම අඩු කරගන්න පුළුවන්.ගොඩක් උන් සිමෙන්ති අඩුවෙන් දාල වැඩේ කරන එක තමා අව්ල.හොඳ තැනක් බලල ගත්ත නම් ගොඩ.බැරිම උනොත් matching 1ක් කුලියට අරගෙන එකෙක් දාලා වැඩේ කර ගන්නවා මචන්.

    තැන්ක්ස් හොඳටම පැහැදිලි කලාට.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට හිතෙන්නෙත් හදා ගන්න එක හොඳා. දැන් ගොඩක් ගල් ගහන්න ගන්න මික්සර් එකේ ගල් කුඩු වැඩියි සිමෙන්ති වලට වඩා.

    ඔව් බන් මම බලන්න ගියා පොට් එකක් එකේ සිමෙන්ති දාන්නේ නැතිමද කොහෙද ඒතරමට ගල් කුඩු.:growl: