මෙච්චර පලතුරු කන්දරාවකින් මේ විදියට පූජාවක් පවත්වන එක හරි කියලා මම නම් හිතන්නේ නෑ. බුදුරජානන් වහන්සේ මේ වගේ දේවල් අනුමත කරලා නෑ. මේ පලතුරු සියල්ලම දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කිසිම පවක් සිද්ධ වෙන්නේ නෑ. ගෞතම බුදුන්ට පූජා කරන බුද්ධ පූජාව එක්ක මේ පලතුරු පූජාව පටලව ගන්න එපා.
දුප්පත් මිනිස්සුන්ට නොදුන්නත් මේවා එහ්ම්ම විසිකලත් පව් සිද්ධවෙන්නේ නෑ යහපත් සිතින් මේ ක්රියාව කලානන්..බුද්ධ පූජාව එක්ක පටලගත්තේ නෑ..ඒත් මේ පලතුරුත් පූජා කරලා තියෙන්නේ බුදුන්ට කියලා මතක තියාගන්න..






