වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    1. හබ් බෙයාරින්ග් එකක් හෝ කීපයකට කෙලවී අැත.
    2. බ්‍රේක් පද්ධතියේ ගැටලුවක් අැත.
    (කරැණාකර Brake Pads, Shoes, Drums, Discs වල තත්වය පිරික්සන්න. විශේෂයෙන්ම Brake Disc අැදවී අැතිදැයි හා Brake Drums Ovel හැඩයට පත් වී අැත්දැයි පරීක්ෂා කරන්න. බ්‍රේක් පාගන විට පැඩලය ගැහෙන බවක් (pulsating) කකුලට දැනේ නම් ඉහත සඳහන් කල රෝගය වැලඳී අැති බවට සැක කල හැක. )
    3. ඔබගේ කන් දෙකේ හෝ එකක ගැටලුවක් අැත.
    4. ඔබට මානසික රෝගයක් වැලඳී අැත.
    [/QUOTE]

    Bohoma sthuthi sir...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අයියො බන් අනාතයිනේ උව හප්පලා මරන්න ඹනේ වෙන එකක් ගෙන්නවාද මොකො කරන්නේ දැන්

    මොනා වෙන්නද බන් . . .අනික ගෙදරින් SUV එකකට යන්න ප්ලෑන් කරනවා. . . මං මේ බැලුවෙ ගෙදර අයට බබා පාට් එකදාලා Forester non turboඑකක් ගන්න . . .පස්සෙ ගෙදරට හොරෙන් STI කරන්න කියලා . . .එ් නිසා මේ දවස් වල සල්ලි වියදම් කරන්නෙ පරෙස්සමට . . . .

    කොහොමද මගේ ටිකිරි මොලේ. .
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොනා වෙන්නද බන් . . .අනික ගෙදරින් SUV එකකට යන්න ප්ලෑන් කරනවා. . . මං මේ බැලුවෙ ගෙදර අයට බබා පාට් එකදාලා Forester non turboඑකක් ගන්න . . .පස්සෙ ගෙදරට හොරෙන් STI කරන්න කියලා . . .එ් නිසා මේ දවස් වල සල්ලි වියදම් කරන්නෙ පරෙස්සමට . . . .

    කොහොමද මගේ ටිකිරි මොලේ. .

    කොහෙද බන් ගිහින් හිටියෙ.කාලෙකින් නෙව මේ පැත්තෙ
     
    oditha

    Member
    Jul 9, 2009
    22
    1
    0
    අඩෝ මම ඕක දැන ටික වදසකට කලින් පටන්ගත්තේ... මේකේදි අළුත් පාර්ට්ස් ගන්නේ කොහෙන්ද?:oo::oo:

    2015 එකේ නම් කොම්පියුටර් එක්ක තියෙනවා..එකට ගිහින් ගන්න පුළුවන්...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොනා වෙන්නද බන් . . .අනික ගෙදරින් SUV එකකට යන්න ප්ලෑන් කරනවා. . . මං මේ බැලුවෙ ගෙදර අයට බබා පාට් එකදාලා Forester non turboඑකක් ගන්න . . .පස්සෙ ගෙදරට හොරෙන් STI කරන්න කියලා . . .එ් නිසා මේ දවස් වල සල්ලි වියදම් කරන්නෙ පරෙස්සමට . . . .

    කොහොමද මගේ ටිකිරි මොලේ. .
    එකපාර sti එකටම බැහැපන් මහලොකු ගනන් වෙනසකුත් නැනේ ඹරිජිනල් අනිත් ඹප්ෂන් ටිකත් තියෙනවාන‍ේ බන්
    ‍උබෙ ටිකිරි මොලේ ගලවයි ගෙදර අය ඹකට පැට්රල් ගහන්න ගියාම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා..... :shocked: අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා..... :dull: හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට........... :( මොකද දැන් මේකට කරන්නේ........ :rolleyes:
     
    අලුතෙන් බොඩියක් ගෙනත් තියන්න වෙනවා කාර් එකට . . . ඔව් . . . නැත්තන් එන්ජිමෙන් වතුර ලීක් වෙනවා වාහනේ අැතුලට . . . එහෙම උනොත් අලුත් එන්ජිමකුත් තියන්න වෙනවා . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා..... :shocked: අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා..... :dull: හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට........... :( මොකද දැන් මේකට කරන්නේ........ :rolleyes:

    මචං මුලින්ම බොනට් එක ඇරලා ඇතුල්පැත්තෙන් වතුර ඇතුළට යන්න පුලුවන් කව්ලුවක් තියනවද බලපං.
    බලපං ඒසී එකේ වතුර ඇතුලට එනවද කියලා, බොනට් එක ඇරලා වම් පැත්තේ පොඩ්ඩක් පහලින් බලපං බට කෑල්ලක් ඇති එලියට වතුර එන. ඒ පට කෑල්ල යටින් පුපුරල හෝ ගැලවිල ගිහිල්ලනම් ඇතුලට වතුර එනවා. එහෙම නම් වෙන බට කෑල්ලක් ගහපං.

    Evaporator-Drain1.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල් මාමි ඇවල්ලා ගිහිල්ලත් එක්ක. කෝ ටොමියෝ සෙට් වෙන්න කතා කරා නේද?

    මම හිතාගෙන හිටියේ පොලා මාස 2කකට ආවා කියලා. ඊයේ ගියා කිව්වම තමයි දන්නේ මූ ඇවිත් තියන්නේ මාසෙකට කියලා. :dull::dull:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා..... :shocked: අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා..... :dull: හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට........... :( මොකද දැන් මේකට කරන්නේ........ :rolleyes:
    චුට්ටක් බලපං මචං Windscreen එකෙන් එන වතුර බැහැලා යන්න විදුරුව ඉස්සරහ තියනව සෙල් එකක්.(ඒකට කියන නම මම නොදනිමි)සමහර වෙලාවට රොඩු එහෙම ඒ සෙල් එක ඇතුලට ගියාම ඇතුලෙන් වතුර ගලාගෙන යන කානුව block වෙනවා.එහෙම block වුණාම වතුර කොහෙන් හරි යන්න බලනවා.ආය එහෙම කාලයක් තිබුනම රොඩු දිරලා පස් වෙලා ඔය වතුර යන කානුවත් දිරල යනවා.චුට්ටක් බලපන් මචං
    244ean6.jpg

    (මේ මාක් කරල තියන තැන)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාසයක නිවාඩුවකින් පසු පොල් මාමා නැවතත් ඇමෙරිකාවට සැපත් වූ වගයි.. ඉදිරියට තවත් කටු බලාපොරොත්තු වන්න..

    උබ ගියාද බන්z. :eek:
    පොල්කට්ටක් නැතිව පාලුයි බන්.:(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලාංකිකයො විදියට වගේම, වාහන පාවිච්චි කරන අය විදියට දුක් වෙන්න වෙන කාරණයක් . . . .
    අවුරුදු 15ක් පරණ ජපන් ඩීසල් එන්ජිමක ඩීසල් පොම්පයක් සර්විස් කරලා re-calibrate කරන්න පහසුකම් ලංකාවෙ අංක එකේ අායතන (Dimo, Toyota, Edirisinghe, Unimo) එකකවත් පහසුකම් නෑ . . . අන්තිමට ලැබුනු උත්තරය මේක හරියට හදන්න නම් Singapore හෝ Dubai යවන්න වෙනවා කියන එක. . .

    දැන් උඹලා හිතනවා අැති මූ මේ කියවන්නෙ මීට කලින් අහලාවත් නැති එන්ජිමක් ගැන කියලා . . .

    නැත පුතේ නැත.

    මේ කතා කරන්නෙ 2002 අාපු මොන්ටෙරෝ එකක් ගැන . . .
    4M41 එන්ජිම . . . Common Rail නොව EFI එකකි . . . එන්ජිම අවුරුදු 15ක් පරණයි . . .

    දැන් ඔය අලුත්ම අලුත් Hybrid සහ High Tech වාහන ගත්ත අෑයෝ පරෙස්සමෙන් හොඳේ . . .

    සැකනම් ඔය කොම්පැනි වලට කතා කරලා අහපල්ලා . . .
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    Andenawa...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මචන් මෙහෙ අයියලා පොම්ප රිපෙයාර් කලා එන්ජිම අමුතු අමුතු සද්ද දාන්න ගන්නෙත් ඔහොම කැලිබ්‍රේට් කරන්න බැරි කමකින්ද හරියට..:rolleyes:

    අපේ කලින් තිබ්බ 2c එන්ජිමක පොම්පෙ රිපෙයාර් කලා. ඊට පස්සේ එන්න ගත්තා කර කර සද්දේ...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මහේෂ්........ 0777-80-22-76 ට කෝල් කරලා මිස්ට වීරසේන ගෙන් අහලා බලන්න ඔය වැඩේ කරලා දෙන්න පුලුවන්ද කියලා......... පොරගේ ප්ලේස් එකේ බෙන්ස් වල එහෙමත් පොම්ප හදනවා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Mr.Tom

    බලන්නම් මචන්...... කෝකටත් අන්ඩර්කෝට් එකක් කරන්නත් එක්කම..... ඔටෝ මිරාජ් එකට දාන්න කියලා බැලුවේ ඉක්මනට...... :yes:

    sameerasugath

    බ්ලොක් වෙලා ඈති කියලා හිතන්නේ නෑ...... මොකද එක පාරක් මීයෙක් රිංගලා ඉදලා වල කජ්ජ ගහලා..... ඕක ගලවලා සුද්ද කරා....... :yes:

    මම හිතන්නේ...... වම් පැත්තේ..... සීට් එක හරියේ තියෙනවා කොහේ හරි වැදිලා තහඩුව ඉරිලා ගියපු සීන් එකක්..... අර මහ වැස්සට එතනින් වතුර ගහන්න ඈති ඈතුලට...... :(
     
    Status
    Not open for further replies.