නැවතත් සුපුරුදු ජිවිතේට ඒහේනම්![]()
ඔව් බන්. නැවතත් යාන්ත්රික ජීවිතය පටන් ගත්ත..
නැවතත් සුපුරුදු ජිවිතේට ඒහේනම්![]()
අයියො බන් අනාතයිනේ උව හප්පලා මරන්න ඹනේ වෙන එකක් ගෙන්නවාද මොකො කරන්නේ දැන්
මොනා වෙන්නද බන් . . .අනික ගෙදරින් SUV එකකට යන්න ප්ලෑන් කරනවා. . . මං මේ බැලුවෙ ගෙදර අයට බබා පාට් එකදාලා Forester non turboඑකක් ගන්න . . .පස්සෙ ගෙදරට හොරෙන් STI කරන්න කියලා . . .එ් නිසා මේ දවස් වල සල්ලි වියදම් කරන්නෙ පරෙස්සමට . . . .
කොහොමද මගේ ටිකිරි මොලේ. .
අඩෝ මම ඕක දැන ටික වදසකට කලින් පටන්ගත්තේ... මේකේදි අළුත් පාර්ට්ස් ගන්නේ කොහෙන්ද?
එකපාර sti එකටම බැහැපන් මහලොකු ගනන් වෙනසකුත් නැනේ ඹරිජිනල් අනිත් ඹප්ෂන් ටිකත් තියෙනවානේ බන්මොනා වෙන්නද බන් . . .අනික ගෙදරින් SUV එකකට යන්න ප්ලෑන් කරනවා. . . මං මේ බැලුවෙ ගෙදර අයට බබා පාට් එකදාලා Forester non turboඑකක් ගන්න . . .පස්සෙ ගෙදරට හොරෙන් STI කරන්න කියලා . . .එ් නිසා මේ දවස් වල සල්ලි වියදම් කරන්නෙ පරෙස්සමට . . . .
කොහොමද මගේ ටිකිරි මොලේ. .
අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා.....
හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට...........
මොකද දැන් මේකට කරන්නේ........ 
මල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා.....අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා.....

![]()

පොල් මාමි ඇවල්ලා ගිහිල්ලත් එක්ක. කෝ ටොමියෝ සෙට් වෙන්න කතා කරා නේද?

චුට්ටක් බලපං මචං Windscreen එකෙන් එන වතුර බැහැලා යන්න විදුරුව ඉස්සරහ තියනව සෙල් එකක්.(ඒකට කියන නම මම නොදනිමි)සමහර වෙලාවට රොඩු එහෙම ඒ සෙල් එක ඇතුලට ගියාම ඇතුලෙන් වතුර ගලාගෙන යන කානුව block වෙනවා.එහෙම block වුණාම වතුර කොහෙන් හරි යන්න බලනවා.ආය එහෙම කාලයක් තිබුනම රොඩු දිරලා පස් වෙලා ඔය වතුර යන කානුවත් දිරල යනවා.චුට්ටක් බලපන් මචංමල උට්ටයි බොලව්..... ඊයේ FB15 එකේ කාපට් ටික පොඩ්ඩක් ගසලා දාලා බලන්න හදනකොට...... උඩින්ම දාලා තියෙන රබර් කාපට් එකේ යට පැත්තේ වතුර ගතියක්...... මම හිතුවා අම්මා කුඩේවත් තියලා තිබිලාද කියලා....... ඊට යටින් තියෙන වෙල්වට් කාපට් එක උස්සලා බැලුවා.....අම්මට සිරි ඒකෙත් වතුර....... ඒකත් ඉස්සුවා.....
හෆොයි...... යටින්ම තියෙන වෙල්වට් එකෙත් වතුර........ පෙරේදා මහා වැස්සක රවුමක් ගිහින් ආවා....... යටින් කොහෙන් හරි වතුර ගහනවා වගේ ඈතුලට...........
මොකද දැන් මේකට කරන්නේ........
![]()
මාසයක නිවාඩුවකින් පසු පොල් මාමා නැවතත් ඇමෙරිකාවට සැපත් වූ වගයි.. ඉදිරියට තවත් කටු බලාපොරොත්තු වන්න..

ලාංකිකයො විදියට වගේම, වාහන පාවිච්චි කරන අය විදියට දුක් වෙන්න වෙන කාරණයක් . . . .
අවුරුදු 15ක් පරණ ජපන් ඩීසල් එන්ජිමක ඩීසල් පොම්පයක් සර්විස් කරලා re-calibrate කරන්න පහසුකම් ලංකාවෙ අංක එකේ අායතන (Dimo, Toyota, Edirisinghe, Unimo) එකකවත් පහසුකම් නෑ . . . අන්තිමට ලැබුනු උත්තරය මේක හරියට හදන්න නම් Singapore හෝ Dubai යවන්න වෙනවා කියන එක. . .
දැන් උඹලා හිතනවා අැති මූ මේ කියවන්නෙ මීට කලින් අහලාවත් නැති එන්ජිමක් ගැන කියලා . . .
නැත පුතේ නැත.
මේ කතා කරන්නෙ 2002 අාපු මොන්ටෙරෝ එකක් ගැන . . .
4M41 එන්ජිම . . . Common Rail නොව EFI එකකි . . . එන්ජිම අවුරුදු 15ක් පරණයි . . .
දැන් ඔය අලුත්ම අලුත් Hybrid සහ High Tech වාහන ගත්ත අෑයෝ පරෙස්සමෙන් හොඳේ . . .
සැකනම් ඔය කොම්පැනි වලට කතා කරලා අහපල්ලා . . .