ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජන්තු අයියා;18345927 said:
    ඒක ෆිල්ටරේ නෙමෙයි මචං..පෙට්‍රල් ටැප් එක..ටැංකිය ගලවලා කරලා ටූල් සෙට් එකක් එහෙම අරන් වැඩේ පටන් ගන්න ඕනේ..ඔකේ රොඩු හිටිනවා කාලයක් ගියාම..පරිස්සෙමෙන් කරන්න ඕනේ වැඩක්...ත්‍රෙඩ් වැටෙන්නේ නැතුව හයි කලොත් පෙට්‍රල් ලීක් වෙනවා අම්බානක..අත්දැකීම් සහිතයි..:sorry:
    tankiyai petrol tap ekai galewwa machan...karame ana walin galewwe na...ehenam galawan nathuwa inna tharamata hodai neda...thanx machan thawa dingen oka galola man kelo gannawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda machan dayapram eka kiyanne...kiyak withara wenawada

    මෙන්න මේ රබර් කෑල්ලට.. කාබ් එකේ නීඩ්ල් එක උඩට උස්සන වැඩේ වෙන්නේ මේකෙ උදව්වෙන්.

    Diaph-Suz-13507-07D01-002.jpg

    Elite-carb-diaphragm.jpg

    100% ෂුවර් නෑ බොහෝ දුරට ඔතන වෙන්න පුලුවන් රේස් වෙන්නෙ නැතුව හිටිනවනම් අවුල තියෙන්නේ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කුකුලනි නැද්ද ජොබක් දවසට 600ක් හොයාගන්න....මාගේ බේබදු වියදම cover කරගන්න..:sorry::sorry::sorry::sorry:

    :shocked: බෝතල් මූඩියකින් එකක් 600ක් වෙනවද බං...... :lol: අනේ මේ උඹේ බිවිලි....... :lol:

    තොට රස්සාවක් දෙන්නම්..... ගෙදර නිකන් කකා බිබී ඉන්න වෙලාවේ ඒකට උනන්දු වෙලා කරපන්..... දවසට 1000ක් 2000ක් එන වැඩක්..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕන් සර්විස් එකත් කරා සිංහලු....... 31100Km ගානෙන් ඉස්සරහා බ්‍රේක් ලයිනරුත් ගහලම දැම්මා..... සර්විස් එකේ එකා නම් කිව්වා තව 1000ක් 2000ක් දුවන්නත් පුලුවන් කියලා... මග රස්තියාදු ඕනා නැති නිසා..... ඉස්සරහා ෂූ දෙක දාලම දැම්මා...... 600ක් වෙලා බොලව් ඒකත්..... කලින් 500ට තිබ්බේ..... :(

    කැස්ට්‍රෝල් ඔයිල් කෑන් එකත් 690ක් වෙලා..... :( 640ට තිබ්බේ........ :angry:

    ඕන් දැන් සර්විස් එක ඉවර වෙලා එන්න පිටත් උනා..... කිලෝ මීටර් එකක්වත් යන්න උනේ නෑ.... මට තේරුනා ගියර් පැටල් එක අවුල් කියලා...... පොසිෂන් එක වෙනස් වෙලා...... ඒ අස්සේ ටිකක් පාගනකොට..... බයික් එක එක පාරට ගොලු වෙනවා වගේ වෙනවා..... ආයේ හරවගෙන සර්විස් එකට ආවා...... :yes:

    පැටල් එක මට පුරුදු ප්ලේස් එකටම ආයේ හරව ගත්තා....... අර ගොලු වෙන සීන් එකට හේතුව.... සර්විස් එකේ එකා කිව්වේ..... ප්ලග් දෙක දෙපැත්ත මාරු වෙලා නිසා කියලා..... එහෙම කියලා..... ඌ ප්ලග් දෙක දෙපැත්ත මාරු කරා...... දැන් නම් හරි වගේ.... ඒත් ලාවට වගේ එහෙම සීන් එක තියෙනවද මන්දා...... :dull:

    ප්ලග් දෙක දෙපැත්ත මාරු උනහම එහෙම සීන් එකක් වෙන්න පුලුවන්ද බොලව්.....?? නොදන්න කමට අහන්නේ.....?? :D

    අනික මට සැක..... අද උන් කාබ් එක එලියට ඈදලා...... ටික හරියක් ගලවලා..... භූමිතෙල් දාලා හේදුවා..... එහෙම කරලා හයි කරේ..... ඒකෙන් වෙච්ච සීන් එකක්ද මේ අදින්නේ නැතුව ගොලු වෙන ගතිය....... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    නංගිගෙත් ස්විං ආර්ම් බුෂ් ගිහින්ද?:baffled::baffled::baffled::baffled:

    :shocked: :shocked:

    :oo: මම TDI ට කෝල් කරහම කිව්වා.... ස්විං ආම් බුෂ් ගහගන්න කියලා..... සර්විස් එකේ උන්ට කිව්වහම උන් කිව්ව අවශ්‍යය නෑ...... ඒවායේ අවුලක් නෑ.... ග්‍රීස් කරා.... ඒ ඈති කියලා.......

    ස්විං ආම් බුෂ් ගහන්න ඕනා කාලයක් තියෙනවද බොලව්.....?? :oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: බෝතල් මූඩියකින් එකක් 600ක් වෙනවද බං...... :lol: අනේ මේ උඹේ බිවිලි....... :lol:

    තොට රස්සාවක් දෙන්නම්..... ගෙදර නිකන් කකා බිබී ඉන්න වෙලාවේ ඒකට උනන්දු වෙලා කරපන්..... දවසට 1000ක් 2000ක් එන වැඩක්..... :cool:

    na bun man bonne beer:eek::eek::eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕන් සර්විස් එකත් කරා සිංහලු....... 31100Km ගානෙන් ඉස්සරහා බ්‍රේක් ලයිනරුත් ගහලම දැම්මා..... සර්විස් එකේ එකා නම් කිව්වා තව 1000ක් 2000ක් දුවන්නත් පුලුවන් කියලා... මග රස්තියාදු ඕනා නැති නිසා..... ඉස්සරහා ෂූ දෙක දාලම දැම්මා...... 600ක් වෙලා බොලව් ඒකත්..... කලින් 500ට තිබ්බේ..... :(

    කැස්ට්‍රෝල් ඔයිල් කෑන් එකත් 690ක් වෙලා..... :( 640ට තිබ්බේ........ :angry:

    ඕන් දැන් සර්විස් එක ඉවර වෙලා එන්න පිටත් උනා..... කිලෝ මීටර් එකක්වත් යන්න උනේ නෑ.... මට තේරුනා ගියර් පැටල් එක අවුල් කියලා...... පොසිෂන් එක වෙනස් වෙලා...... ඒ අස්සේ ටිකක් පාගනකොට..... බයික් එක එක පාරට ගොලු වෙනවා වගේ වෙනවා..... ආයේ හරවගෙන සර්විස් එකට ආවා...... :yes:

    පැටල් එක මට පුරුදු ප්ලේස් එකටම ආයේ හරව ගත්තා....... අර ගොලු වෙන සීන් එකට හේතුව.... සර්විස් එකේ එකා කිව්වේ..... ප්ලග් දෙක දෙපැත්ත මාරු වෙලා නිසා කියලා..... එහෙම කියලා..... ඌ ප්ලග් දෙක දෙපැත්ත මාරු කරා...... දැන් නම් හරි වගේ.... ඒත් ලාවට වගේ එහෙම සීන් එක තියෙනවද මන්දා...... :dull:

    ප්ලග් දෙක දෙපැත්ත මාරු උනහම එහෙම සීන් එකක් වෙන්න පුලුවන්ද බොලව්.....?? නොදන්න කමට අහන්නේ.....?? :D

    අනික මට සැක..... අද උන් කාබ් එක එලියට ඈදලා...... ටික හරියක් ගලවලා..... භූමිතෙල් දාලා හේදුවා..... එහෙම කරලා හයි කරේ..... ඒකෙන් වෙච්ච සීන් එකක්ද මේ අදින්නේ නැතුව ගොලු වෙන ගතිය....... :rolleyes:

    ප්ලග් වල පැත්ත?:shocked: මොන පයන්නේ කතාවක්ද යකෝ ඒ..:shocked::shocked: කඩෙන් ගන්නේ වමේ ප්ලග් එකයි දකුණේ ප්ලග් එකයි දෙන්න කියලද?:lol::baffled::baffled:

    ඔය කියන්න ඇත්තේ එක්කෝ ප්ලග් වල වයර් මාරුවෙලා කියලද? ඒවා මරු කරල ගහන්න දිග නෑනේ..:no:

    ගොලුවෙලා යන්න ඇත්තේ කාබ් එකෙන්.. ගැලෙව්වලුනේ.. දුවල බලන්න ඒ ගතිය තියනවද කියල.. 150 වල ස්ලයිඩ් එක කැපිලා හිරවෙනව දැකල තියනව මං. එහෙම සීන් එකක් වෙන්න ඇති එක්කෝ.. :dull:

    ඕක දරුණුවට ආවොත් බලන්න ගලෝපු එකා ඩයප්‍රැම් එකට කෙලලා ඇරලද දන්නෑ හිලක්වත් හැදෙන්න.. (දැන් එකෙක්ටත් ඔහොම සීන් එකක් වෙනව කිව්ව විතරයි..:baffled:)

    ස්විං ආර්ම් බුෂ් ගෙවිලා නැත්නම් ගහන්න ඕනේ නෑ...

    තරමක් දුර ගියාමද ඔය සීන් එක වෙන්නේ..:rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: බෝතල් මූඩියකින් එකක් 600ක් වෙනවද බං...... :lol: අනේ මේ උඹේ බිවිලි....... :lol:

    තොට රස්සාවක් දෙන්නම්..... ගෙදර නිකන් කකා බිබී ඉන්න වෙලාවේ ඒකට උනන්දු වෙලා කරපන්..... දවසට 1000ක් 2000ක් එන වැඩක්..... :cool:

    deepan thiyenawanan ona magulak sunday nathuwa,,,,,,
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: බෝතල් මූඩියකින් එකක් 600ක් වෙනවද බං...... :lol: අනේ මේ උඹේ බිවිලි....... :lol:

    තොට රස්සාවක් දෙන්නම්..... ගෙදර නිකන් කකා බිබී ඉන්න වෙලාවේ ඒකට උනන්දු වෙලා කරපන්..... දවසට 1000ක් 2000ක් එන වැඩක්..... :cool:

    පව් නේ මාමේ..කොල්ලව බස් එකේ ක්ලිනර් වැඩේට දාන්න එපා...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18347521 said:

    :shocked::shocked::shocked::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ප්ලග් වල පැත්ත?:shocked: මොන පයන්නේ කතාවක්ද යකෝ ඒ..:shocked::shocked: කඩෙන් ගන්නේ වමේ ප්ලග් එකයි දකුණේ ප්ලග් එකයි දෙන්න කියලද?:lol::baffled::baffled:

    ඔය කියන්න ඇත්තේ එක්කෝ ප්ලග් වල වයර් මාරුවෙලා කියලද? ඒවා මරු කරල ගහන්න දිග නෑනේ..:no:

    ගොලුවෙලා යන්න ඇත්තේ කාබ් එකෙන්.. ගැලෙව්වලුනේ.. දුවල බලන්න ඒ ගතිය තියනවද කියල.. 150 වල ස්ලයිඩ් එක කැපිලා හිරවෙනව දැකල තියනව මං. එහෙම සීන් එකක් වෙන්න ඇති එක්කෝ.. :dull:

    ඕක දරුණුවට ආවොත් බලන්න ගලෝපු එකා ඩයප්‍රැම් එකට කෙලලා ඇරලද දන්නෑ හිලක්වත් හැදෙන්න.. (දැන් එකෙක්ටත් ඔහොම සීන් එකක් වෙනව කිව්ව විතරයි..:baffled:)

    ස්විං ආර්ම් බුෂ් ගෙවිලා නැත්නම් ගහන්න ඕනේ නෑ...

    තරමක් දුර ගියාමද ඔය සීන් එක වෙන්නේ..:rolleyes:

    :rofl: ඔව් ඔව්.... වම් පැත්තේ දාලා තිබ්බ ප්ලග් එක දකුණු පැත්තට දැම්මහම එහෙම වෙනවලු..... අනේ මන්දා හැබැයි ඌ ආයෙත් පැති දෙක මාරු කරහම කලින්ට වඩා නම් හොදයි...... :yes: :P

    කාබ් එකේ ගොඩක් ගැලෙව්වේ නම් නෑ...... පොඩි ප්ලාස්ටික් පියන් කෑලි දෙකක් වගේ තමා ඒක ගලවලා එලියට ගත්තේ...... ඒ හරිය විතරයි භූමිතෙල් වලින් සුද්ධ කරේ...... ඩයප්‍රම් එකක් නම් දැක්කේ නෑ මම...... :නො:

    ඔව් ගොලු වෙන සීන් එක වෙන්නේ මෙන්න මෙහෙමයි..... ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ අවුලක් නෑ..... තුනේ / හතරේ යනකොට..... පාගගෙන ගිහින්..... ටික ටික ඈක්සලරේට් කරනකොට තමා නිකන් හිටින්න වගේ එන්න ගන්නේ.... අර නිකන් පෙට්‍රල් ඉවර වෙනකොට එන්නේ..... අන්න ඒ වගේ සිද්දියක්...... :yes: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18347521 said:
    පව් නේ මාමේ..කොල්ලව බස් එකේ ක්ලිනර් වැඩේට දාන්න එපා...:rofl:

    :shocked: :no: නෑ මේක බිස්නස් වැඩක්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :no: ඒ බෝඩ් එකක් හොයා ගන්න නෑ බං..... 1155 සොකට් එක ගහන්න පුලුවන් බෝඩ් එකක් තමා ඕනා...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: ඒ බෝඩ් එකක් හොයා ගන්න නෑ බං..... 1155 සොකට් එක ගහන්න පුලුවන් බෝඩ් එකක් තමා ඕනා...... :yes:

    ඇසුස් තියනවා 7000ස් ගානක් වෙන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඔව් ඔව්.... වම් පැත්තේ දාලා තිබ්බ ප්ලග් එක දකුණු පැත්තට දැම්මහම එහෙම වෙනවලු..... අනේ මන්දා හැබැයි ඌ ආයෙත් පැති දෙක මාරු කරහම කලින්ට වඩා නම් හොදයි...... :yes: :P

    කාබ් එකේ ගොඩක් ගැලෙව්වේ නම් නෑ...... පොඩි ප්ලාස්ටික් පියන් කෑලි දෙකක් වගේ තමා ඒක ගලවලා එලියට ගත්තේ...... ඒ හරිය විතරයි භූමිතෙල් වලින් සුද්ධ කරේ...... ඩයප්‍රම් එකක් නම් දැක්කේ නෑ මම...... :නො:

    ඔව් ගොලු වෙන සීන් එක වෙන්නේ මෙන්න මෙහෙමයි..... ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ අවුලක් නෑ..... තුනේ / හතරේ යනකොට..... පාගගෙන ගිහින්..... ටික ටික ඈක්සලරේට් කරනකොට තමා නිකන් හිටින්න වගේ එන්න ගන්නේ.... අර නිකන් පෙට්‍රල් ඉවර වෙනකොට එන්නේ..... අන්න ඒ වගේ සිද්දියක්...... :yes: :(

    සමහර විට එක පැත්තක කාලයක් දිව්වම කේස් වෙනවද දන්නෑ.:dull:

    ඒ යට කෑල්ල ගලවලා තියෙන්නේ..:dull:
    ඔහොම දුවල බලන්න අඩුවෙලා යයිද කියලා.. කරකෝලා ටියුන් එක අප්සට් කරලද දන්නෑ එක්කෝ..:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    සමහර විට එක පැත්තක කාලයක් දිව්වම කේස් වෙනවද දන්නෑ.:dull:

    ඒ යට කෑල්ල ගලවලා තියෙන්නේ..:dull:
    ඔහොම දුවල බලන්න අඩුවෙලා යයිද කියලා.. කරකෝලා ටියුන් එක අප්සට් කරලද දන්නෑ එක්කෝ..:oo:

    :dull: අනේ මන්දා..... ඌ කිව්වේ නම් දෙපැත්ත මාරු උනහම එහෙම වෙනවා කියලා...... :lol:

    :oo: නෑ නෑ ටියුන් කරේ නම් නෑ බුවා..... මම ඈහැ ගහන් ලගටම වෙලා හිටියේ....... :yes:
     
    Status
    Not open for further replies.