ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    machan pulser bike eke tankiya gawa ena petrol filter eka clean karanne khomada.. thred ekakuth thibba puluwannam hoyala diyallakoo

    ඒක ෆිල්ටරේ නෙමෙයි මචං..පෙට්‍රල් ටැප් එක..ටැංකිය ගලවලා කරලා ටූල් සෙට් එකක් එහෙම අරන් වැඩේ පටන් ගන්න ඕනේ..ඔකේ රොඩු හිටිනවා කාලයක් ගියාම..පරිස්සෙමෙන් කරන්න ඕනේ වැඩක්...ත්‍රෙඩ් වැටෙන්නේ නැතුව හයි කලොත් පෙට්‍රල් ලීක් වෙනවා අම්බානක..අත්දැකීම් සහිතයි..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අර ඒලියන් කියලා ඩයල් එකක් හිටියා බොලාට මතකද......?? අන්න ඌව අද හම්බ උනා මට..... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුප්පකම හින්දා තමා ඔය වන වනා යන්නේ...:lol:

    වෙන්න ඇතී... රිසර්ව් එකේ තියන එක හොඳයි.. වතුරත් ඇති හැබැයි ඇතුලේ..

    වංගු නවද්දිත් අවුල් වගේද.. පැදලම බලන්න වෙනවා..

    ස්විංආර්ම් බුෂ් සුවර් එකටම අවුල් නෑ නේද කියලා ෂුවර් කරන් ඉන්න දමල හොලවලා.(රෝදෙ ඈ..:P)

    රෝදෙ ඇදට එජස්ට් වෙලාද බලන්න.

    ස්විං අරම් එකේ ඇදයක් ඇවිල්ලද කියල බලන්න හොඳට. රෝද දෙක ගානට එක කෙලින් තියනවද බලන්න.

    තව මොනවගේද වෙලාවටද වෙන්නෙ..:rolleyes:

    30000km සර්විස් එකේදී ටැංකිය එහෙම සුද්ද කරලා දාන්න ඕනේ.

    එක වෙලාවක් කියලා නෑ හිටපු ගමන් තමා.
    වංගු නවද්දීත් වෙලාවකට වෙනවා.
    එල උඹ කිව්ව ටිකත් චෙක් කොරලා බලන්නම් :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුලනේ කෝ යකොව් මගේ බයික්කේ වකපුනන සීන් එකට හේතු :frown:
    කුප්ප කතා කියනවා එහෙම නෙවෙයි.

    අනිත් සීන් එක බයික්කේ කොළඹදී 40km/l කරනවා.ඒක චෙක් කලේ රිසව් වැටිච්ච ගමන් ලීටරයක් ගහලා බලලා.ඒ ලිටරේ ඉවර වෙලා ආයේ රිසව් වැටුනට පස්සේ රිසව් එකේ තෙල් කොච්චර තියෙනවද බලන්න බයික් එක නවතිනකම් දිව්වා.යකෝ 140km ගියානේ :eek: ඉවර වෙන්නම.ඒ කියන්නේ මගේ බයික්කේ රිසව් එකේ ලීටර් 3.5 ක් තියෙනවා :eek::eek::shocked:

    අපේ ඉස්සරහ ගෙදර නංගිගෙත් ඕ:eek:.....නෑ එක්කෝ ඕනේ නෑ..:dull::dull::oo:.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අර ඒලියන් කියලා ඩයල් එකක් හිටියා බොලාට මතකද......?? අන්න ඌව අද හම්බ උනා මට..... :yes:
    අම්මපා කෝ ඌ සෑහෙන කාලෙකින් දැක්කේ නෑ
    ජන්තු අයියා;18346134 said:
    අපේ ඉස්සරහ ගෙදර නංගිගෙත් ඕ:eek:.....නෑ එක්කෝ ඕනේ නෑ..:dull::dull::oo:.

    මේ උඹ එහා ගෙදර නංගිට බැල්ම දානවා වැඩි ආ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    කුකුලනේ කෝ යකොව් මගේ බයික්කේ වකපුනන සීන් එකට හේතු :frown:
    කුප්ප කතා කියනවා එහෙම නෙවෙයි.

    අනිත් සීන් එක බයික්කේ කොළඹදී 40km/l කරනවා.ඒක චෙක් කලේ රිසව් වැටිච්ච ගමන් ලීටරයක් ගහලා බලලා.ඒ ලිටරේ ඉවර වෙලා ආයේ රිසව් වැටුනට පස්සේ රිසව් එකේ තෙල් කොච්චර තියෙනවද බලන්න බයික් එක නවතිනකම් දිව්වා.යකෝ 140km ගියානේ :eek: ඉවර වෙන්නම.ඒ කියන්නේ මගේ බයික්කේ රිසව් එකේ ලීටර් 3.5 ක් තියෙනවා :eek::eek::shocked:

    :lol::lol::lol::lol::lol:

    රිසව් උන ගමන් මීටරේ රීසෙට් කරන්න. කැමති ගානක් ගහල ආය රිසව් වැටෙනකන් දුවන්න. ඔච්චර නහින්න ඕනෙ නෑ පෙට්‍රල් කරන ගාන බලාගන්න
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol::lol::lol::lol:

    රිසව් උන ගමන් මීටරේ රීසෙට් කරන්න. කැමති ගානක් ගහල ආය රිසව් වැටෙනකන් දුවන්න. ඔච්චර නහින්න ඕනෙ නෑ පෙට්‍රල් කරන ගාන බලාගන්න

    :eek::eek:
    තොට මෝල්ද කුකුලොහ් :lol:
    පලයන් ගිහින් බෙහෙත් ටිකක් අරන් වරෙන් ෆීලින් සික් කියලා දාලා තිබුණනේ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි නැද්ද ජොබක් දවසට 600ක් හොයාගන්න....මාගේ බේබදු වියදම cover කරගන්න..:sorry::sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow machan..mokakda case eka

    එහෙම හිටිනවනම් මචන් කාබ් එකේ කේස් එකක්.. :yes: ඔහොම වෙන්නේ ස්ලයිඩ් එක ඉස්සෙන්නෙ නැතුව ගියාම. බොහෝවිට ඩයප්‍රැම් එක ගිහිල්ල ඇති. ගැරේජ් එකකට ගිහින් බලන්න කාබ් එක ගලවලා.. ඩයප්‍රැම් එක සිදුරු වෙලානම් එකක් දාගන්න වැඩි ගානක් වෙන්නෑ..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18346134 said:
    අපේ ඉස්සරහ ගෙදර නංගිගෙත් ඕ:eek:.....නෑ එක්කෝ ඕනේ නෑ..:dull::dull::oo:.

    නංගිගෙත් ස්විං ආර්ම් බුෂ් ගිහින්ද?:baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18347105 said:
    නංගිගේ බුෂ් කෙසේ වෙතත් අපේ ඇහේ පොට යනවා ..:nerd:....

    නංගිට කියන්න ඔහොම දිව්වම පස්සෙ බෙයාරින් දෙකත් යනව කියලා..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහර මොඩ්ල් වල 14-16 වෙද්දීම බුෂ් යනවා :baffled:

    නයිලෝන් වලින් හරි ටෙෆ්ලෝන් වලින් හරි කපල දැම්මනම් ඔරොත්තු දෙනවා සෑහෙන කාලෙකට.:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නයිලෝන් වලින් හරි ටෙෆ්ලෝන් වලින් හරි කපල දැම්මනම් ඔරොත්තු දෙනවා සෑහෙන කාලෙකට.:baffled:

    ඕකට නයිලෝන් ටෙෆ්ලෝන් හරියන්නේ නෑ........ස්පෙෂල් අඬුවක් තියනවා අන්න ඒකෙන් සැරට පාරක් වදිනකන් තමයි ඔය අවුල තියෙන්නේ :yes: ඊට පස්සේ හරියනවා :P
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එහෙම හිටිනවනම් මචන් කාබ් එකේ කේස් එකක්.. :yes: ඔහොම වෙන්නේ ස්ලයිඩ් එක ඉස්සෙන්නෙ නැතුව ගියාම. බොහෝවිට ඩයප්‍රැම් එක ගිහිල්ල ඇති. ගැරේජ් එකකට ගිහින් බලන්න කාබ් එක ගලවලා.. ඩයප්‍රැම් එක සිදුරු වෙලානම් එකක් දාගන්න වැඩි ගානක් වෙන්නෑ..:)
    mokakda machan dayapram eka kiyanne...kiyak withara wenawada
     
    Status
    Not open for further replies.