මානසික සතුට හා Sex අතර අපූරු සම්බන්ධයක් – නවතම

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මානසික සතුට හා Sex අතර අපූරු සම්බන්ධයක් – නවතම






    සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි. ඒත්
    අලුත්ම සමීක්ෂණ වාර්තා වලින් හෙලිව ඇත්තේ තරමක් වෙනස් කාරණාවක්.
    මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස 3කට පසුව කණ්ඩායම් දෙක අතරින් වැඩි වාරගණනක් ලිංගිකව එක්වූ යුවලයන් ගේ මානසික සතුට සාපේක්ෂව අඩුවී ඇති බවයි සමීක්ෂකයින් සොයාගෙන ඇත්තේ.



    ඒ අනුව අලුත්ම සමීක්ෂණයේදී වැඩි වශයෙන් ලිංගිකව එක්වීමට උපදෙස් ලබාදී තිබුනු නිසාවෙන් ලිංගික කාර්යය සඳහා අවශ්‍යතාවයක් නොමැතිව වුවද ලිංගිකව එක්වීමට සමීක්ෂණයට සහභාගී වූවන්ට සිදූවීම නිසා තෘප්තිය නොමැති වීමෙන් මානසික සතුට අඩු වූවාදැයි සැකයක් පවතින බවයි George Loewenstein වැඩිදුරටත් පවසා සිටියේ.
    කෙසේ නමුත් මීට පෙර සමීක්ෂණ හා නවතම සමීක්ෂණ වාර්තා අනුව නිගමනයට ආ හැකි කාරණය නම්, අවශ්‍යතාවයක් ඇතිව, තෘප්තිමත්ව ලිංගිකව එක්වන වාරගණන සෘජුවම මානසික සතුට සඳහා බලපාන බවයි. ඒ වගේම තෘප්තිමත්ව ලිංගිකව එක් වීම මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික සුවතාවයටත් හේතු වන කාරණයක් බවයි Loewenstein පවසා සිටියේ.
    http://techguru.lk/2015/05/16/more-sex-could-make-you-less-happy/


     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් කිව්වට තරහා වෙන්න එපා :baffled::dull:
    මට හිතෙන්නේ උබේ කල වයස හරි නරකද හොද කෙල්ලෙක් හොයලා බැන්දා නම්:rolleyes:
    නැත්තම් 150 බස් :baffled:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    forever-alone.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් කිව්වට තරහා වෙන්න එපා :baffled::dull:
    මට හිතෙන්නේ උබේ කල වයස හරි නරකද හොද කෙල්ලෙක් හොයලා බැන්දා නම්:rolleyes:
    නැත්තම් 150 බස් :baffled:
    ayi bola තව කල් තිනවා තම 25 යි බන් 30 තමා ,,කැලි නම් එපා love නම් මාස තුනක් හොද ටොම ඇති ,හොද ප්රෝපොස්ල් එක කට යනවා බන්
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    අපේ ගැනුත් එක්ක කොහෙද ඕවා. පට්ටම ඇල්ලිල්ලක් අල්ලල 4times per week වගේ තමය් ඉතින් උපරිම.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් කිව්වට තරහා වෙන්න එපා :baffled::dull:
    මට හිතෙන්නේ උබේ කල වයස හරි නරකද හොද කෙල්ලෙක් හොයලා බැන්දා නම්:rolleyes:
    නැත්තම් 150 බස් :baffled:

    ඔව් රොකටාට මෝල කරවෙච්ච සීන් එකක් දැන් තියෙන්නේ. ඩ්‍රයි සීසන්ද කොහෙද. :rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    uba man dapu anikwa nobalana eka yi ..awla .
    :dull::dull::dull: බලපන් පහුගිය ට්‍රේඅඩ් වලින් 90 % මොනවද කියල (මාසයක් තුල)
    ඔව් අපි මේ ලැජ්ජා බයට හැදුනු ගමේ කොල්ලෝ :love:
    rocat අයියෙ කාලේ හරි තමා .. :rofl:
    මගුලට කොන්ඩම් එකක් දීලා අර ලැබූ ගෙඩියා කිව්වා වගේ කියමු ;)