මචංලා Yamaha FZ16 Top Speed එක කීයද උඹලා ගිහිල්ලා තියෙන..මං දැනට 100ට විතරයි ගිහිල්ලා තියෙන්නේ..බයික් එක වනනවාද ඊට වඩා ගියොත්..කොච්චර ස්පීඩ් යන්න පුලුවන්ද??
මේ වගේ ස්පීඩ් ෂිෆ්ටින්ග් කරන්න පුලුවනිද??(මේ වීඩියෝ එකේ තියෙන එකේ නම් FZ1 dynogen speed shifter + turbo)

මේ වගේ ස්පීඩ් ෂිෆ්ටින්ග් කරන්න පුලුවනිද??(මේ වීඩියෝ එකේ තියෙන එකේ නම් FZ1 dynogen speed shifter + turbo)

Last edited:

thankz info rep added +