Yamaha FZ16 Top Speed

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මචංලා Yamaha FZ16 Top Speed එක කීයද උඹලා ගිහිල්ලා තියෙන..මං දැනට 100ට විතරයි ගිහිල්ලා තියෙන්නේ..බයික් එක වනනවාද ඊට වඩා ගියොත්..කොච්චර ස්පීඩ් යන්න පුලුවන්ද??:confused:


yamaha-fz16-6_600x0w.jpg


මේ වගේ ස්පීඩ් ෂිෆ්ටින්ග් කරන්න පුලුවනිද??(මේ වීඩියෝ එකේ තියෙන එකේ නම් FZ1 dynogen speed shifter + turbo)

:love::love:

 
Last edited:
  • Like
Reactions: ayanthamaxi
Dec 30, 2013
1,235
166
0
powershifting awlak naa ban. down shift karanna amarui saha grear box ekata honda naa. upshifting hariyata karanawa nam kisi awlak naa. samaharu kiyanawa honda naa kiyala but ewa boru katha.
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වීඩියෝ එකේ තින්නේ ඉන්දියන් fz එකක්ද බං
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    math 110ta gihin thiyanawa mage bike eke..wanenne na ban..FZ kiyanne indian bike walin pattama balance ekak thiyana bike ekak..e wagema dedaranneth na..me video eke eka nam 142ta yanawa..:angry:

     
    Last edited: