-අවජාතක පරපුර-

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    11264998_480080542156161_103417825068753792_n.jpg

    මේ "අලුත් පරපු‍රේ" නම් අවජාතක කාලකණ්ණින්ගේ පෝස්ටරයකි.

    "අලුත් පරපුර" තරම් නින්දිත නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.
    උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන් රණවිරුවන් නොවේ යැයි උන් කියයි.
    බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
    අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
    මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

    එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
    ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
    ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

    කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
    වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
    ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

    අලුත් පරපුරේ මුන්ට කියන්නේ "රණ විරුවන්" නම්
    අපට ඒ රණ විරු කමෙන් කමක් නැත.
    මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
    අපිට ලක්ෂ වාරයක් වටින්නේය.

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඕවා මොනවද බන්

    අපි මෙහේ යුද විරුවෝ සමරනකොට එක ජාති වාදී ලු .
    එත් කාලකන්නි TNA උන් අර කාලකන්නිය සිහි කරනකොට එක හොදයි ලු .

    කොටිය උට ඕනි දේ කරනකොට එක ජාතික සමගියට හොදයි ලු
    තම්බියා උට ඕනි දේ කරනකොට එක ජාතික සමගියට හොදයි ලු .
    එත් සිංහලය ඕක කරනකොට එක ජාතිවාදයාලු .

    https://www.facebook.com/AluthParapura

    සහයෝගයක් දීල යන්ට .අපේ අලුත් පරපුරට

    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
    අපිට ලක්ෂ වාරයක් වටින්නේය.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,794
    113
    -~උලක් උඩ-~

    මේ "අලුත් පරපු‍රේ" නම් අවජාතක කාලකණ්ණින්ගේ පෝස්ටරයකි.

    "අලුත් පරපුර" තරම් නින්දිත නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.
    උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන් රණවිරුවන් නොවේ යැයි උන් කියයි.
    බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
    අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
    මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

    එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
    ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
    ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

    කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
    වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
    ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

    අලුත් පරපුරේ මුන්ට කියන්නේ "රණ විරුවන්" නම්
    අපට ඒ රණ විරු කමෙන් කමක් නැත.
    මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
    අපිට ලක්ෂ වාරයක් වටින්නේය.

    11.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    යුධ ජයග්‍රහණය හෑල්ලු කොට යුද්ධයෙන් සිද්ද උනේ ජිවිත හානි විතරයි කියල සමාජ මතයක් හදන ගොබ්බ සමනල අලුත් පරම්පරාව සහ සෝෂල් මීඩියාවලින් වෙනසක් කරා කියල පම්පෝරි ගහන කොටි ඩයස්පෝරාවට විකිනෙච්ච නොදරුවන් වෙතයි...
    ජාතියක් ජන්මයක් නැති එවුන් වගේ බටහිර රටවලින් ගේන trends මෙහෙ apply කරන්න කලින් පොඩ්ඩක් මතක් කරලා බලන්න අපි ඉස්සර හිටියේ කොහොමද කියල.
    ජාතික ආරක්ෂාව අනතුරක තියෙන්නේ කියල ඕන බුරුවෙක්ට තේරෙනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    රණවිරු ස්මාරක ඉවත් කරන්න කතා කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    බලය බෙදන්න ඉන්දියාවෙනුයි ඇමරිකාවෙනුයි උපදෙස් ගන්නවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    අපිව මරන්න බෝම්බ තියපු කොටි සමරන්න ඊළාම් කොඩිය උස්සල පහන් පත්තු කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන විතරක් නෙවෙයි ඒවා වෙන්නේ ඉන්දියාවේ කියල හිතාගෙන ඉන්නවා...
    මියගිය කොටි සමරන එක අවුලක් නෑ කියල රජයේ ඇමතිකෙනෙකුත් කියනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    අපේ සහෝදරයෝ ජිවිත පුජා කරලා දිනලා දුන්න මාතෘභුමියේ යුධ ජයග්‍රහණයක් සිද්ද උනේ නෑ කියල කොටින්ව සන්තෝස කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    තව කොච්චර කල් කට වහන් ඉන්නව ද?
     
    • Like
    Reactions: rajitha_ks

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    ශුක්‍රානු ජනිත නොවන පරපුර කියල නම දාගන්න කියමු
     
    • Like
    Reactions: error 404

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    අවජාතක සක්කිලි හැත්ත. මේ පර බල්ලොන්ට ඉතිහාසය කියලා දෙන්න වෙනව උල තියලා. පර LTTE බල්ලොන්ව සාධාරනීය කරන්න හදන හැත්ත. මුන්ට මේවා අමතකද..දේශපාලනය වැඩක් නෑ. LTTE බල්ලො අපේ කී දාහකගේ ජීවිත බිලී ගත්තද

    LTTE_Mascre_3.jpg

    LTTE_Masacre_1.jpg

    20070601aran2.jpg
     
    • Like
    Reactions: error 404

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අවජාතක සක්කිලි හැත්ත. මේ පර බල්ලොන්ට ඉතිහාසය කියලා දෙන්න වෙනව උල තියලා. පර LTTE බල්ලොන්ව සාධාරනීය කරන්න හදන හැත්ත. මුන්ට මේවා අමතකද..දේශපාලනය වැඩක් නෑ. LTTE බල්ලො අපේ කී දාහකගේ ජීවිත බිලී ගත්තද

    LTTE_Mascre_3.jpg

    LTTE_Masacre_1.jpg

    20070601aran2.jpg

    මුන් දැන් ITN එක හරහා ලස්සන වැඩක් කරගෙන යනවා LTTE එකේ මරුනේ අපේ සහෝදරවරුය කියල... මෙහෙමත් කාලකන්නි ජාතියක්..
     
    • Like
    Reactions: Gayan_BC

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අලුත් පරපුරේ මුන්ට කියන්නේ "රණ විරුවන්" නම්
    අපට ඒ රණ විරු කමෙන් කමක් නැත.
    මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
    අපිට ලක්ෂ වාරයක් වටින්නේය.
     
    • Like
    Reactions: error 404