සිර-ජීවිතය

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචං සිර කරුවා මේ සිරාවටම උබේ බ්ලොග් එකද? උබ දැන් මොකද කරන්නේ? තාමත් සැරෙන් සැරේ හිරේ යනවද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිත් කැම්පස් ඉන්නකන් අලයොයි පොද්දොයි කෙලගත්තා බන්. මෙලෝ රහකට නැති වැඩ. අපිටත් නෑ රටටත් නෑ කැම්පස් එකටත් නෑ. එදා කෙලගත්ත එවුන් අද එකට කනවා බොනවා ෆිට් එකේ ඉන්නවා. අපිටම ලැජ්ජයි බන්

    අපේ කැම්පස් එකේ නාමල් කියලා මල්ලි කෙනෙක් උන්නා. ඔය පොන්නයා තමා ප්‍රශ්න වලින් 75%ක් ඇතිකලේ. ඒ කාලේ පොරටෝක් දිදී ඉදලා අන්න දැන් ලසන්ත අලගියවන්න ගාව ඇට ලෙවකකා කක්කුස්සි හෝදනවා. ඩිග්‍රියත් නැද්ද මන්ද

    කැලනිය සයන්ස් එකේ නාමල්ව නොදන්න එකෙක් මෑත ඉතිහාසේ නෑ මම හිතන්නේ. අනික් එකා තමා සාගර. පොද්දෝ ගැනනම් දන්නේ නෑ. උන් ඉතින් ජේවීපී එකේ අඩුකුලේ කුහකත්වෙත් එක්ක ජීවිතේ ගෙවන උන්නේ
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    -10 කොටස (නැවතත් සිරගෙට 4)-

    යනකල් එක හුස්මට කියෙව්වා..... :yes::(
    උබලා කැම්පස් හින්දා හොදින් ඉදියා ටිකක් හරි...වෙන එකෙක් නම්.. :no:
    අර අපිල් එක තියන අංකලයා ගැන දුකයි බන් :( ...ඔය වගේ අසරණයො තව කොච්චර ඇත්ද.. :(
    පුලුවන්නම් අංකලයාව බලලා වරෙන්..පව් බන්..:(
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නඩුවලට මොකද වුනේ? දැන් උඹ මොකද කරන්නේ?
    මොනවාවුනත් උඹලා සෙට් එකක් තනි එකෙකුට ලේ එන්න ගහපු එක නම් පට්ටම ජරා වැඩක්.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    Ubala mewa dala ape wadath padu wenawa bn.eka digatama kiyewwa.patta.film 1k wage.api scle wala htiya hatiyata campus therune nathi eka gana sathutu wenawa.nogiya nisa hadagaththa dewal godai.nathnam apith owage nidahas adyapeneta barak wenawa
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක හුස්මට ඔක්කොම කියෙව්වා......පට්ට බං උඹේ ලිවිල්ල :shocked:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    නඩුවලට මොකද වුනේ? දැන් උඹ මොකද කරන්නේ?
    මොනවාවුනත් උඹලා සෙට් එකක් තනි එකෙකුට ලේ එන්න ගහපු එක නම් පට්ටම ජරා වැඩක්.

    ow bn muma kiyana uwa hireta dammama ammai thaththai godak duk una kiyala.uta gedara mathak wela adenna awalu.
    Ethakota mun nahayen katin le enna gahapu kollage demaw piyanta kochchara duka hithenna adda.demaw piyo laminwa campus ewanne eka eka padada balangen guti kanna neweine.godak welawata ahinsaka kollanwa thamai brainwash karala baya kara parawal wala kata holla holla higa kanna yawanne.thaniyen inna ekekta 3n 4denek gihilla gahanawai kiyanne munge manasika mattama hitha ganna puluwanne.police yayi hira gedara ayai munta salakanawa hoda wadiyi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    රත්තරං;18366658 said:
    අපිත් කැම්පස් ඉන්නකන් අලයොයි පොද්දොයි කෙලගත්තා බන්. මෙලෝ රහකට නැති වැඩ. අපිටත් නෑ රටටත් නෑ කැම්පස් එකටත් නෑ. එදා කෙලගත්ත එවුන් අද එකට කනවා බොනවා ෆිට් එකේ ඉන්නවා. අපිටම ලැජ්ජයි බන්


    100% ඇත්ත කතාව. අපේ එකෙත් ඔහොමම තමා.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විශ්වවිද්‍යාල ප්‍රජාව ගහමරා ගන්නා ම්ලේච්ච විලාසය අනන්තවත් සජීවීව දැක ඇත්තෙමි.. රටේ ධනයෙන් උගන්වා.. රටේ ධනයෙන් උගතුන් යයි නාමික කොට සමාජයට දායාද කිරීමට සුදුසුකම් ලැබූ පිරිස පොලු මුගුරු වලින් හා ගඩොල් භාග වලින් තමුන්ගේම සගයින්ට තලන විලාසය දුටු ඕනෑම කෙනෙකුට මට පහලවූ සිතුවිල්ලම පහළවන්නට ඇත.. එනම් උගත් මිනිසුන්ට මෙසේ ම්ලේච්ච අයුරින් හැසිරීමට පුලුවනිද යන්නයි... මේ සියල්ලටම මුල නිදහස් අද්යාපනයයි...

    මුදල් ගෙවා ඉගෙනගත්තානම් උඹල ඔහොම හිරේ යන්නේ නැහැ මල්ලි.. එහෙමනම් උඹල කවදාවත් ගහගන්නේ නැහැ... උඹේ මේ ලිපිය විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුලට යැව්වොත් රටට උගත් + බුද්ධිමත් මිනිස්සු ටිකක් ලැබෙයි...