ඇත්ත පිළිගන්න අකැමති ඇයි බන් අපි

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඇත්ත පිළිගන්න අකැමති ඇයි බන් අපි

    මේ ජිවිතේ දුකයි අපි නිවන් දකින්න ඕන. ඒත් අපි මේ අනිත්‍ය බව තේරුම් ගන්න අකමැතියි. ඇත්ත නිවන වැඩක් නෑ. අකම්ත්තෙන් නිවන් දකින්න බෑ. ලව්කික ජිවිතේ සැපත ලගාකරගන්න තියනවා නම් එල :cool:
    හරි දැන් අපිට ඕන නිවන් දකින්න නෙවෙයි බට් ලව්කික ජිවිතේ සැපත අපිට ඕන. ඒක ලගා කරගන්න හැටි හැම ආගමකම තියනව බුදුදහමේත් තියනව.
    ඒත් හිතපන් දුක සැප කියන්නෙත් හැගීමක් විතරයි නේද ?
    ඇයි මිනිස්සු අවසාන මොහොත දක්වාම මේක තේරුම් කරගන්න අකමැති?
    ඇයි මේ පෘතක්ජන අපිල හැගීම් මත්තෙම නැහිල අවසාන කාලෙ විදවල ආයෙත් මේ අපායටම ඇවිල්ල සැප හොයා හොයා ගිහින් මැරිලා ආයෙත් ඉපදිලා පිස්සු කෙලින්නෙ?

    තව දෙයක් හැමෝම ඇත්ත දන්නව, බන අහනව,පොර ටෝක් දෙනව, අනිත් උන්ට බන කියනව ඒත් හොයල බලද්දී උන් තමයි හොදම අසහන කාරයෝ , අන්ත වාදියෝ :(
    මොකක්ද බන් මේ ජිවිතේ තේරුම ?? උබලට හිතෙන විදිය කියපන්
    මම නම් කියන්නෙ අපිට වඩා දියුණු ජීවින් ඇති උන්ට හැගීම් ඕන වෙලාවට විතරක් ON / OFF කරන්න පුළුවන් ඇති :dull::dull::dull::dull::dull:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තව දෙයක් හැමෝම ඇත්ත දන්නව, බන අහනව,පොර ටෝක් දෙනව, අනිත් උන්ට බන කියනව ඒත් හොයල බලද්දී උන් තමයි හොදම අසහන කාරයෝ , අන්ත වාදියෝ

    :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් දැන් ඔබතුමා ඇත්ත දන්නවනම් දැන් මහණ වෙලාද ඉන්නෙ ... එහෙම නැත්තන් මහණ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    lol
    Innawa ban aniwarayen..

    hmm
    ඉතින් දැන් ඔබතුමා ඇත්ත දන්නවනම් දැන් මහණ වෙලාද ඉන්නෙ ... එහෙම නැත්තන් මහණ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද

    lol nikan lontha katha kiyanna epa mahaththayo Maath pruthakjanayek ithin ubala wagema thamayi aththa dannawa ETH piliganne naa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka tamai ban sansare purudda one kiyanne.ehemath daiyrayak tiyena ekenekta tamai mae life ekedima niwan dakkinna puluwan.matath sahenna oka oluwata enawa eth confidence eka madi ita eha step ekak ganna.
    million years of natures work and evolution with mind and body,it's not easy to drop it just like that:no:it needs a huge striving.
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    eka tamai ban sansare purudda one kiyanne.ehemath daiyrayak tiyena ekenekta tamai mae life ekedima niwan dakkinna puluwan.matath sahenna oka oluwata enawa eth confidence eka madi ita eha step ekak ganna.
    million years of natures work and evaluation with mind and body,it's not easy to drop it just like that:no:it needs a huge striving.

    uba wage ekak hari innawane ek eke sathutuyi :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    eka tamai ban sansare purudda one kiyanne.ehemath daiyrayak tiyena ekenekta tamai mae life ekedima niwan dakkinna puluwan.matath sahenna oka oluwata enawa eth confidence eka madi ita eha step ekak ganna.
    million years of natures work and evolution with mind and body,it's not easy to drop it just like that:no:it needs a huge striving.

    :yes::yes::yes: