ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: ඔලුව කොහේ හරි තදින් වැදුනද ටෙරි පුටේ....??



    :shocked: :no: නෑ යකෝ...... මේ ත්‍රෙඩ් එකේ නිතර ඉන්න එකෙක් ගැන කියන්නේ....... :growl:

    ටීඩියා? ඉ.න.බ?:oo:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේන් මෙකාව මතක් කරා විතරයි

    බයික් එකක් හම්බ උනාද සුට්ටො ?
    :oo::baffled:

    නෑ බං.. :D
    මාත් බඩා වගේ බසේට පෙම් කරමින් ඉන්නෝ.. :lol::lol: :lol:

    උඹ ගාලු එනවයි..
    වර ඉතින්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ටීඩියා? ඉ.න.බ?:oo:

    :frown: නිතර මේකේ ඉන්න එකෙක් ගැන කිව්වේ........ :growl:

    usmika thama ehanam

    :no: නෑ යකුනේ..... ඌ හොද එක්ස්පීරියන්ස් පොරක්..... ඌ එහෙම පාන් කර කරගන්නේ නෑ..... මේ කියන්නේ අන්-එක්ස්පීරියන්ස් බුවෙක් ගැන...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඌ කොහේ බඳින්නද?:eek:

    :oo: පාන් කර වෙලාලු බොල....... :baffled: මම කිව්වා කියන්න එපා..... ආවහම සමයන් දොඩවයි..... අද දවසම පේන්න නොහිටියෙත් ඔය සීන් එක නිසා..... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: පාන් කර වෙලාලු බොල....... :baffled: මම කිව්වා කියන්න එපා..... ආවහම සමයන් දොඩවයි..... අද දවසම පේන්න නොහිටියෙත් ඔය සීන් එක නිසා..... :baffled:

    මේ මොන පයන්නක්ද සහෝ කියවන්නේ..:eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: පාන් කර වෙලාලු බොල....... :baffled: මම කිව්වා කියන්න එපා..... ආවහම සමයන් දොඩවයි..... අද දවසම පේන්න නොහිටියෙත් ඔය සීන් එක නිසා..... :baffled:

    අප්පා දැන් ඉතින් මොනවා කරන්නද :sorry:
     
    Status
    Not open for further replies.