ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: සමයන් කියවන්න එපා සහෝ..... වැඩේ අනිත් උන්ට තේරෙයි මම කිව්වේ කවුරු ගැනද කියලා...... :baffled:

    කවුදෝ කවුදෝ පාන් කවන්නේ....
    බඩා කාටද පාන් කවන්නේ......:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    යුරාජ් බබරා ...බඩ තඩියෙකි.......
    මිනිස්සුන්ගේ...ලැප්ටොප් කඩනා.....
    නෑ කඩේ....පාරෙමයි මු...
    නෑ කඩේ....පාරෙමයි මු...

    මාකටින්ග්...මාකටින්ග් ..මිනිස්සු රවටනා...
    කුකුලෙකි ..කුකුලෙකි ..පල්සරේ පාවෙනා...

    යුරාජ් බබරා ...බඩ තඩියෙකි.......
    මිනිස්සුන්ගේ...CCTV කඩනා.....
    නෑ කඩේ....පාරෙමයි මු...
    නෑ කඩේ....පාරෙමයි මු...

    බේබද්දෙකි.. බේබද්දෙකි.. නැන්දිට බය...
    දුර ඈත පල්සරයකි.. කළුවට බඩක් පෙනනා...
    බඩ තඩියා..කුපාඩියා...හැමෝටම බයයි....
    උගේ ජීවේ ..කළු පල්සර් එන්ජිමයි....

    යුරාජ් බබරා ...බඩ තඩියෙකි.......
    මිනිස්සුන්ගේ...CCTV කඩනා.....
    නෑ කඩේ....SLITT එකෙමයි.....
    නෑ කඩේ....SLITT එකෙමයි.....

    ELAKIRI IN RETRO RESPECT
    පද රචනය-ටෙරී 123...
    ගායනය-එළකිරි පල්සර් කුකුලන්.:dull::dull::dull::dull:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හපොයි සින්හළු...පන එපා වෙලා ඉන්නේ...VTR එක මාසෙකින් විතර ඇල්ලුවේ නෑ.බැටරි බැහැලා ..ලගදි කොල්ලෝ ටිකක් ආවා බයික් එක බලන්න..එදා නම් එක පාරින් තල්ලු ස්ටාර්ට් උනා..මගේම කරුමෙට පෙට්‍රල් ඉවර වෙලා හිට්ටා..අද පෙට්‍රල් බෝතලයක් දාලා තල්ලුවක් දැම්මා..නෝ කතා.පෙට්‍රල් ටික අදින්නත් එපයි එන්ජිමට.....හපෝ හරි යන්නෙම නැති තැන බැටරිය ගලවලා චාජ් එකට දැම්මා..කික් නැති උනාම ඔන්න ඕක තමයි කතන්දරේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;18381417 said:
    හපොයි සින්හළු...පන එපා වෙලා ඉන්නේ...VTR එක මාසෙකින් විතර ඇල්ලුවේ නෑ.බැටරි බැහැලා ..ලගදි කොල්ලෝ ටිකක් ආවා බයික් එක බලන්න..එදා නම් එක පාරින් තල්ලු ස්ටාර්ට් උනා..මගේම කරුමෙට පෙට්‍රල් ඉවර වෙලා හිට්ටා..අද පෙට්‍රල් බෝතලයක් දාලා තල්ලුවක් දැම්මා..නෝ කතා.පෙට්‍රල් ටික අදින්නත් එපයි එන්ජිමට.....හපෝ හරි යන්නෙම නැති තැන බැටරිය ගලවලා චාජ් එකට දැම්මා..කික් නැති උනාම ඔන්න ඕක තමයි කතන්දරේ...

    uba oka reg karala denawada ? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... ටෙරි කුකුළාව මුල්ලේරියාවේ උණ රෝහලට දාන්න වෙයි වගේ...... :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුදෝ කවුදෝ පාන් කවන්නේ....
    බඩා කාටද පාන් කවන්නේ......:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    යුරාජ් බබරා ...බඩ තඩියෙකි.......
    මිනිස්සුන්ගේ...ලැප්ටොප් කඩනා.....
    නෑ කඩේ....පාරෙමයි මු...
    නෑ කඩේ....පාරෙමයි මු...

    මාකටින්ග්...මාකටින්ග් ..මිනිස්සු රවටනා...
    කුකුලෙකි ..කුකුලෙකි ..පල්සරේ පාවෙනා...

    යුරාජ් බබරා ...බඩ තඩියෙකි.......
    මිනිස්සුන්ගේ...CCTV කඩනා.....
    නෑ කඩේ....පාරෙමයි මු...
    නෑ කඩේ....පාරෙමයි මු...

    බේබද්දෙකි.. බේබද්දෙකි.. නැන්දිට බය...
    දුර ඈත පල්සරයකි.. කළුවට බඩක් පෙනනා...
    බඩ තඩියා..කුපාඩියා...හැමෝටම බයයි....
    උගේ ජීවේ ..කළු පල්සර් එන්ජිමයි....

    යුරාජ් බබරා ...බඩ තඩියෙකි.......
    මිනිස්සුන්ගේ...CCTV කඩනා.....
    නෑ කඩේ....SLITT එකෙමයි.....
    නෑ කඩේ....SLITT එකෙමයි.....

    ELAKIRI IN RETRO RESPECT
    පද රචනය-ටෙරී 123...
    ගායනය-එළකිරි පල්සර් කුකුලන්.:dull::dull::dull::dull:

    ආ කුකුළණි..... ටෙරි කුකුළාව මුල්ලේරියාවේ උණ රෝහලට දාන්න වෙයි වගේ...... :angry:

    ජන්තු අයියා;18386236 said:
    ඊට කලින් යන පාරේම අංගොඩ ට පෙන්නන් යමු..

    තොපි මොකද මාව මුල්ලේරියාවේ යවන්න හදන්නේ......වැලයව දැක්කෙම නැනේ කිරියේ....:oo::oo::oo::dull::dull::dull::dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තොපි මොකද මාව මුල්ලේරියාවේ යවන්න හදන්නේ......වැලයව දැක්කෙම නැනේ කිරියේ....:oo::oo::oo::dull::dull::dull::dull::dull:

    පොර අලුත් වැඩකට අත ගහලලු...සුමනා ගෝමස් එක්ක වැලක් නිෂ්පාදනය කරන්න ලු යන්නේ..මංගල දර්ශනයට උබට එන්න කියනවා කිව්වා...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අප්පේ මේ දෑස කුමකටද

    11222191_10204351748213692_529931585069921633_n.jpg

    11295693_10204351748493699_2313035364647965930_n.jpg

    10501792_10204351749373721_7685840932114152830_n.jpg

    11209566_10204351749933735_5368514880501897533_n.jpg

    1610937_10204351750173741_8391623642992172384_n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18386430 said:
    පොර අලුත් වැඩකට අත ගහලලු...සුමනා ගෝමස් එක්ක වැලක් නිෂ්පාදනය කරන්න ලු යන්නේ..මංගල දර්ශනයට උබට එන්න කියනවා කිව්වා...

    :dull::dull::dull::dull:sumana gomez ekka walak gahanna okage gn eke silencerewath aran yanna wei...e hilata bassanna....:baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.