ඔව්වා ගන්න නෑ
ගන්න තිබ්බත් වැඩක් නෑ ඔර්ජිනල් නෙමේනෙ
මාකට් එක අඩු වෙනව.![]()
අනිවා

වාහනයක් ගද්දි ඕනෙම එකෙක් ඉස්සල්ලම බලන්නේ වයිපර් නට් එකේ නොබ් එක තියනවද කියල

ඔව්වා ගන්න නෑ
ගන්න තිබ්බත් වැඩක් නෑ ඔර්ජිනල් නෙමේනෙ
මාකට් එක අඩු වෙනව.![]()


ඔව්වා ගන්න නෑ
ගන්න තිබ්බත් වැඩක් නෑ ඔර්ජිනල් නෙමේනෙ
මාකට් එක අඩු වෙනව.![]()
මාව මානසිකව වට්ටන්න එපා යකෝව්....... 
ටිකක් හිතල බලන්න ඇමෙරිකාව යටතේ තිබ්බ රටවල් සහ බ්‍රිතාන්‍ය යටතේ තිබ්බ රටවල් වල වෙනස. මේ වාහන මෙහෙම යකඩ වලට තැලෙන්නේ වමෙන් පදවන පාවිච්චි කරපු වාහන ආනයනය කරන රටවල් බොහොම අඩු නිසා. මේවට මිලක් තිබ්බනම් මිනිස්සු මේවා වෙනත් රටකට විකුනන්නේ නැතුව ඉඳියිද??? එත් දකුණෙන් පදවන වාහන දුවන රටවල් සාපේක්ෂව වැඩි නිසා තමයි ජපන් කුණුගොඩවල් අපේ රටවල් වල ඉහල මිලකට අලෙවි වෙන්නෙ .
හොන්ඩ වාහන ගැන යමක් ලිවිය යුතුයි.. යාර්ඩ් එකේ තිබ්බ බහුතරයක් හොන්ඩ කාර් වල එන්ජිම තිබ්බේ නැහැ. ඒ කියන්නේ හොන්ඩ එන්ජින් වලට තියන අධික ඉල්ලුම නිසා.. මේවයින් ගලවපු හොන්ඩ එන්ජිමක් එළියෙන් ගන්නකොට $500-700 ත් අතර ගානක් වෙනව . ඒ කියන්නේ හොන්ඩ එන්ජිම ඉක්මනින් ලෙඩ දෙනව කියන එකද??? මහේෂ් මලය මා එක්ක අමනාප වෙයිද මන්ද.. එත් මම දැකපු දේ තමයි මේ මම කිව්වෙ ..
ආයේ ජන්ක් යාර්ඩ් පැත්තේ ගියොත් වෙන නිසාන් එකකින් හරියන එකක් තිබ්බොත් බලන්නම්. අද හෙටනම් යැවෙන්නේ නැහැ පුටේ ...
ස්තූති ස්තූති මාමේ........ මේ නොබ් එක නැතුව කාර් එක ස්ටාර්ට් වෙන්නෙත් නෑ මාමේ.....
මම මෙහෙත් බලන්න ඕනා...... 
අනිවා
වාහනයක් ගද්දි ඕනෙම එකෙක් ඉස්සල්ලම බලන්නේ වයිපර් නට් එකේ නොබ් එක තියනවද කියල![]()

ඔය වගේ යාර්ඩ් කීපයක් තියෙනවා මේ අවට.. අවට කිව්වට ඉතින් පැයක විතර ඩ්‍රයිව් එකක්. මගේ පරණ ඇසන්ට් එකට ලෙඩක් හැදුන ගමන්ම ඔතනින් ගෙඩිය පිටින්ම ගලවන් ඇවිත් හයි කරන එක තමයි කරන්නෙ . එත් කෑලි ගලවද්දී නාඩි බලල ගලවන්න ඕන.. හැප්පිච්ච වාහනෙකින් නම් කෑල්ලක් ගලවන්න දෙපාරක් හිතන්න ඕන නැහැ.. 75% ක් විශ්වාසයි ඒ කෑල්ල වැඩ කියල. එත් කිසිම බොඩි damage එකක් නැති වාහන වලින් කෑලි ගැලවීම අවදානම් සහිතයි..
අපිට වාහනේ උස්සල යටින් කෑල්ලක් ගලවන්න ඕනෙනම් එතන ඉන්න උන්ට කිව්වම පෝක් ලිෆ්ට් එකෙන් උස්සල රීම් දෙක තුනක් උඩින් තියල දෙනවා. එහෙම උස්සද්දී තමයි පපුව රිදෙන්නේ උස්සන විදිහට.. පෝක් ලිෆ්ට් එක ගෙනත් ගහනවා දොර වීදුරු කුඩු කරන ඇතුලට යන්න. ඊට පස්සේ වහලෙන් තමයි උස්සන්නේ.. පොළොවේ හැපිලා අඬන්න හිතෙනවා සිංහලු ..
ටිකක් මහන්සි වෙලා ටෝච් එකක් අරගෙන වාහනේ එන්ජිම අස්සේ බලපන් කුකුලො .. ඕව හොයන එක හරිම අමාරු වැඩක්.. පංචිකාවත්තේ කුඩ්ඩෙක් තමයි ඉතින් පිහිට.
අනිවා
වාහනයක් ගද්දි ඕනෙම එකෙක් ඉස්සල්ලම බලන්නේ වයිපර් නට් එකේ නොබ් එක තියනවද කියල![]()

මමත් කොච්චර කට්ටක් කෑවද කියලා දෙයියෝ තමයි දන්නේ.. ඕක නෑ කියන්නේ ඉතින් මරාලයක් කියලා වාහන සේල් කාරයෝ එහෙම කියනවා මම අහගෙන... ඔය කියන නොබ් එක නැත්නම් ලක්ශ 3-4ක් වත් අඩුවට තමයි යන්නේ.![]()
නොදකින් තොපි...... මම අද හෙටම කොහෙන් හරි ඔය නොබ් එක හොයා ගන්නවා........ 
නොදකින් තොපි...... මම අද හෙටම කොහෙන් හරි ඔය නොබ් එක හොයා ගන්නවා........
![]()
නොදකින් තොපි...... මම අද හෙටම කොහෙන් හරි ඔය නොබ් එක හොයා ගන්නවා........
![]()

කවුරුහරි පින්වතෙක් කියනවද පංචිකාවත්තේ එන්ජින් වත්ත තියෙන්නේ කොය් හරියේද කියල ,ලොකු උදව්වක්
ඔය කියන්නේ පංචිකාවත්තේ කොමර්ෂල් බැංකුව ලගින් ඈතුලේ පාර වෙන්න ඈති...... හරියට නොදනී...... 
![]()
බූකියේ දැක්කේකාගේද ජනසක්ති තියෙන්නේ?මගේ නම් සෙලින්කෝ
1. කස්ටම් එකෙන් දැනගන්න පුලුවන්, එක එක වාහනේට අදාල ටැක්ස් එක තියන තඩි දිග ටැක්ස් ශීට් එකක් තියනව. ඒකෙන් බලල තමයි තීරනය කරන්නෙ.
2. පරන වෙද්දි ටැක්ස් එක අඩු වෙනව, ලොකු පරතරයක් නෑ..
3. පාර්ට්ස් වලටත් අදාල ටැක්ස් තියනව. වටිනාකමින් 5% ඉදන් 40% වෙනකන් (දල වශයෙන්)
(මචන් PM එකක් දාපන්, ත්‍රේඩ් එක ඕෆ් ටොපික් යනව මෙතන මේව කොටන්න ගියොත් )


වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට වෙන්න ඕන.. නැතිවෙච්චි නොබ් එක එන්ජිම අස්සේ තියෙන බව දැන දැනම , ඒක හොයන්න මහන්සි වෙන්නේ නැතුව ලෝකේ වටේ සොයනව .. අයි බන් ටිකක් වෙලාවක් අරගෙන ඕක හෙව්වේ නැත්තෙ . මිරර් ටොප් එකක් කිඹුලා මාමාගෙන් ඉල්ලගෙන ඇවිත් ඒක කෝටුවක ගැටගහල එන්ජිම අස්සට බස්සල හොයපන්.
මෙයින් එකක් හොයාගන්න පුලුවනිනම් හොයාගෙන බලහන්.. මා ගාවනම් මෙව්වා තිබේ..
හෙව්වා හෙව්වා මාමේ...... ජැක් කරලා වාහනේ උස්සලා..... යටින් අත පත ගාලත් බැලුවා..... හොයා ගන්න නෑ.... හෙට රුවන්වැල්ලේ යන්න තියෙනවා වෙඩිමකට.... ඒ යනකොට ඉතින් ඕක බිමට හැලෙයි තියෙන තැනකින්..... 
අපෝ අපේ ජනශක්ති නෑ...... Sri Lanka Insurance / People's Insurance (PLC) / Union Assurance තියෙන්නේ.....![]()
ඔය කියන්නේ පංචිකාවත්තේ කොමර්ෂල් බැංකුව ලගින් ඈතුලේ පාර වෙන්න ඈති...... හරියට නොදනී......
![]()
පොඩ්ඩක් හොයල බලපන් බන්.ඔය කොහේ හරි ඇති
ඔහේ නෑ බං..... වටෙන් ගොඩෙන් එන්ජින් රූම් එක අස්සට හයි ප්‍රෙෂර් පාරකුත් අල්ලලා බැලුවා..... කොහේ හරි හිර වෙලා ඈති නොබ් එක.... හෙට උදේට හෝදන්න කලින් ආයේ ජැක් කරලා උස්සලා බලනවා යට රිංගලම......