uba balanne kalu sudu 14' eken neda![]()
අන්න රිදිල, කොච්චර රිදිලද කියනවනන් එයා බලන ටීවී එක මොකද්ද කියල කියවුනා....
uba balanne kalu sudu 14' eken neda![]()
අන්න රිදිල, කොච්චර රිදිලද කියනවනන් එයා බලන ටීවී එක මොකද්ද කියල කියවුනා....

ape gedara thiyenne 55 3D innoves ekak, awulak nam na, hdmi connect karama enne hitachi kiyala

hitachi issara thibuna patta japanese brand ekak
innovex rebrand karalada 



siradalg hodai kiyala dannawa eth price kohomada
![]()
32 ekak dan 3 years wala indan use karanawa, aulak na

giya mase 32inch ekak gaththa math.kisi awlak na thama.
colors nam sony tharam ma natural na.e unata settings walin godak durata adjust karaganna puluwan eeka.
34500i giye.
gewana gaanata maara watinawa.

itve324(32 inch) eke nam full hd(1080p) videos play wenne na

අපේ ටීවි එක රිපෙයාර් කරපු කෙනත් කිව්ව මේ ඉනොවෙකස් එක ගන්ඩ කියල
පාට්ස් එහෙම ඔක්කොම තියෙනවලු.. වික්කට පස්සෙ සේවය හොඳයි ලු..

3yeras wethara use kalaa dan...thaama nam kisima awlak naa. sound nam echhara kolity naa...mama sub ekak gahala theyanne ea nisa akath awlak naa...

kohenda gaththe![]()

ගිය සතියේ දම්රෝ ෂෝරූම් එකකින් 32 එකක් ගත්ත 34,100- යි.
රෙසොලූෂන් 1366 x 768![]()

කෙටියෙන් කිව්වොත් මචං ඕවයේ උඹ නොදන්නා features අඩු කරලා තියෙන්නේ. ඒකයි මචං අඩුවට හම්බ වෙන්නේ
උදා: pixel වල පරතරය
frames per second (SONY වල minimum 200Hz ද කොහෙද Innovex වල 60-80Hz ද කොහෙද, හරියට දන්නේ නෑ)
සමහර video play කරන්න බෑ
ඔය වගේ featues අඩුයි අපි නොහිතන. අව්ලක් නෑ සාමාන්‍ය පාවිච්චියකට ගානට ලාබයි. ඒත් අර දේවල් බලනවා නම් ගන්න එපා.
හැබැයි මචෝ INNOVEX එකේ ඕනි මල ජරා Video Format එකක් play වෙනවා කියලා ගත්තු එකෙක් කීවා..

ඉනෝවෙක්ස් කියන්න ඩම්රෝ එකෙන් කරන බ්‍රෑන්ඩ් එකක්.චයිනා නෙමේ.![]()
අර මයික්‍රෝ එකේ කොරියන් වාහන වගේ 
හැබැයි Damro Washing Machine අවුරුදු 5ක් වොරන්ටි. ඉතින් බය නැතිව ගත්ත හැකි. පේන හැටියට උන් කුණු විකුණන් නෑ වගේ 
මමත් ගත්ත අවුරුද්දකට කලින්. ෆුල් HD play වෙනවා කිසි අවුලක් නෑ. බිට් රේට් එක 36MBps වෙනකන් ට්‍රයි කරල තියෙනවා. (උදා විනාඩි 65 | 14ජීබී | 1920x1080)
![]()

