LED TV - Innovex Brand

Dec 31, 2014
408
21
0
Missing In Action
apita TV ekak nikan hambuna offer ekakin.

32" 720p ekak. dan 2 years witara ati.

eka serayak aulak gihilla unge hotline ekata kata kala.

api gaawa warranty card ekawath billing receipts wath tibbe na. TV eka nikan hambuna hinda :lol:

etha un gedaratama awilla aran gihin hadala genath dunna free of charge ;)

budget eka gena concern nam oka ganin. hebei sony/ samsung quality ekama netuwa ati. but DAMRO lage aftersales service ekanam patta :yes:

u decide ;)
 

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    giya mase 32inch ekak gaththa math.kisi awlak na thama.
    colors nam sony tharam ma natural na.e unata settings walin godak durata adjust karaganna puluwan eeka.
    34500i giye.
    gewana gaanata maara watinawa.

    ow bn price henama adui. ekai maath baluwe. Repair karana un kiyanneth LED TV kohomath leda kiyala. parts naha lu ganda. Eth INNOVEX wala badu thiyanawalu. :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපේ ටීවි එක රිපෙයාර් කරපු කෙනත් කිව්ව මේ ඉනොවෙකස් එක ගන්ඩ කියල :)
    පාට්ස් එහෙම ඔක්කොම තියෙනවලු.. වික්කට පස්සෙ සේවය හොඳයි ලු..

    ඔව් බං වික්කට පස්සේ සේවය හොදයි කියලා කියනවා.. අවුරුදු දෙකක වොරන්ටියත් එක්ක.. බොහොම ස්තූතී මචන්:)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගිය සතියේ දම්රෝ ෂෝරූම් එකකින් 32 එකක් ගත්ත 34,100- යි. :yes:
    රෙසොලූෂන් 1366 x 768 :baffled:

    අවුලක් නෑ. ලංකාවේ අපිට ගන්න වෙන්නේ INNOVEX තමා. LED 32" Sony / Samsung ගත්තොත් හෙන ගනන්. එව්ව කොලිටි උනාට කල් පැවැත්ම අවුල් ලු. ආසියාවෙ අපිට එන්නේ කොලිටි බඩු නෙවේ කියන්නේ..රෙපෙයා කරන උනුත් කියන්නේ හදන්න ගෙනාවත් බඩු නැහැලු. අනිත් සුපිරිම වැඩේ බං අපේ ගරු Google දෙයියා කියන්නෙත් LED TV වල උපරිම ආයු කාලය පැය 40,000ක් ලු ! ඒ කියන්නේ අවුරුදු 4 1/2ක් නේ ! :no:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෙටියෙන් කිව්වොත් මචං ඕවයේ උඹ නොදන්නා features අඩු කරලා තියෙන්නේ. ඒකයි මචං අඩුවට හම්බ වෙන්නේ

    උදා: pixel වල පරතරය
    frames per second (SONY වල minimum 200Hz ද කොහෙද Innovex වල 60-80Hz ද කොහෙද, හරියට දන්නේ නෑ)
    සමහර video play කරන්න බෑ


    ඔය වගේ featues අඩුයි අපි නොහිතන. අව්ලක් නෑ සාමාන්‍ය පාවිච්චියකට ගානට ලාබයි. ඒත් අර දේවල් බලනවා නම් ගන්න එපා.

    ඔව් මචං උබ හරි. එව්වගේ වැඩ කෑලි අඩුයි ලු. Display Quality අඩුයි ලු. YOUTUBE දෙයියා කියන්නෙත් Sony LED TV Display Quality සුප්පා කියලා. :cool: හැබැයි මචෝ INNOVEX එකේ ඕනි මල ජරා Video Format එකක් play වෙනවා කියලා ගත්තු එකෙක් කීවා..:lol::lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉනෝවෙක්ස් කියන්න ඩම්‍රෝ එකෙන් කරන බ්‍රෑන්ඩ් එකක්.චයිනා නෙමේ. :no:

    අඩේ එහෙමද?? මාත් හිතුවේ චයිනීස් බඩු කියලා.. :eek: අර මයික්‍රෝ එකේ කොරියන් වාහන වගේ :lol::lol: හැබැයි Damro Washing Machine අවුරුදු 5ක් වොරන්ටි. ඉතින් බය නැතිව ගත්ත හැකි. පේන හැටියට උන් කුණු විකුණන් නෑ වගේ :):)
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    මමත් ගත්ත අවුරුද්දකට කලින්. ෆුල් HD play වෙනවා කිසි අවුලක් නෑ. බිට් රේට් එක 36MBps වෙනකන් ට්‍රයි කරල තියෙනවා. (උදා විනාඩි 65 | 14ජීබී | 1920x1080)



    myStore.lk-innovex-itve321hs-front-800x800.jpg

    අම්මටසිරි ! බඩු හොදයි නේ.. මාත් 40" ගන්න කියලා.. අවුලක් නෑ වගේ..විස්තරේට ස්තූති මචන් :):)