ඔය ගනන් වලටම මම දැක්ක සැම්සුන්ග් 32inch එකක් තියනව ඒක හොද නැද්ද මචන්ල ඕකට වඩා..takas,mydeal වල දාල තියෙන්නෙ...![]()
මෙහෙමයි ඉතින් Sony / Samsung පට්ට Quality. වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දයි. ඒත් ලංකාවට එන්නේ චාටර් බඩු කියලයි කියන්නේ..ඒ කිවේ අවුරුද්දෙන් දෙකෙන් බොහෝදුරට කැඩෙනවලු.. අපේ Google දෙයියා උනත් කියන්නෙ LED TV වල උපරිම ආයු කාලය අවුරුදු 4 1/2 ක් කියල. එහෙම බැලුවම 2 years වොරන්ටි එක්ක INNOVEX හොදා නේද ?

lg hodai kiyala dannawa eth price kohomada

awulak na bn. 







