LED TV - Innovex Brand

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය ගනන් වලටම මම දැක්ක සැම්සුන්ග් 32inch එකක් තියනව ඒක හොද නැද්ද මචන්ල ඕකට වඩා..takas,mydeal වල දාල තියෙන්නෙ... :dull:

    මෙහෙමයි ඉතින් Sony / Samsung පට්ට Quality. වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දයි. ඒත් ලංකාවට එන්නේ චාටර් බඩු කියලයි කියන්නේ..ඒ කිවේ අවුරුද්දෙන් දෙකෙන් බොහෝදුරට කැඩෙනවලු.. අපේ Google දෙයියා උනත් කියන්නෙ LED TV වල උපරිම ආයු කාලය අවුරුදු 4 1/2 ක් කියල. එහෙම බැලුවම 2 years වොරන්ටි එක්ක INNOVEX හොදා නේද ? :)
     
    hasi1981

    Member
    Apr 20, 2012
    32
    5
    0
    44
    SAMSUNG 40' 3D SMART ubata 144,000/=kata wage ganna puluwan ( 133,000/=)
    thiyena model eka discontinue dan gennanne naha

    LG 42' FULL HD 83,000/=
    LG 42 3D FULL HD 132,990 / =

    ganna oni nam kiyapan
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජන්තු අයියා;18381457 said:
    මට නම් TV නම් LG තමයි..උන්ගේ 3D වලට ගහන්න සම්සුන්ග් එකටවත් බෑ..පට්ටම කොලිටි..

    වෙන්න බෑ බං. YOUTUBE බලපුවම පට්ටම Quality එන්නේ Sony Bravia :) Sony 3D ලොවෙත් සුපිරි ඇති මයි හිතේ :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක් නෑ. ලංකාවේ අපිට ගන්න වෙන්නේ INNOVEX තමා. LED 32" Sony / Samsung ගත්තොත් හෙන ගනන්. එව්ව කොලිටි උනාට කල් පැවැත්ම අවුල් ලු. ආසියාවෙ අපිට එන්නේ කොලිටි බඩු නෙවේ කියන්නේ..රෙපෙයා කරන උනුත් කියන්නේ හදන්න ගෙනාවත් බඩු නැහැලු. අනිත් සුපිරිම වැඩේ බං අපේ ගරු Google දෙයියා කියන්නෙත් LED TV වල උපරිම ආයු කාලය පැය 40,000ක් ලු ! ඒ කියන්නේ අවුරුදු 4 1/2ක් නේ ! :no:
    ඔය ටීවී අවුරුදු හතරක් තියෙන්නෙ නෑ.. උපරිම තියෙන්නෙ අවුරුදු තුනක් හෝ තුනහමාරක්.. ඊට පස්සෙ ලෙඩ එනවා.. ආවත් එන්නෙ පැනල් එකේ.. හදන්න බෑ.. පැනල් එක දාන්න ඕන.. ඒත් ඊට වඩා හොඳයි අලුතින් ටීවී එකක් ගන්නෙක..

    එහෙම නෑ.. කොලිටි කියන්නෙ Asian Country වලට ඔය කොම්පැණි වලින් B Grade කොලිටිය තමා එවන්නෙ.. A Grade ගෙනාවට කවුරුවත් ගන්නෙ නෑ.. මොකද අර වගේ දෙගුණයක් මිලයි ඒක.. LG, Samsung කොහොමත් දැන් ඇසෙම්බල් කරන්නෙ ඉන්දියාවේ.. ඉන්දියාවේ ඇසෙම්බල් කරනවා කියන්නෙ ඒ බ්‍රෑන්ඩ් එක අජූතයි කියලා නෙමෙයි.. උන් එහෙම කරන්නෙ කෝස්ට් එක අඩු කරන්න.. ලංකාවෙත් ඇසෙම්බල් කරනවා.. ඉනොවැක්ස් ලංකාවේ ඇසෙම්බල් කරනවා කියලා හැමෝම දන්නවනේ.. ඒත් ගොඩක් ෆේමස් බ්‍රෑන්ඩ් ලංකාවෙ ඇසෙම්බල් කරනවා හොරාට හොරාට..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    apita TV ekak nikan hambuna offer ekakin.

    32" 720p ekak. dan 2 years witara ati.

    eka serayak aulak gihilla unge hotline ekata kata kala.

    api gaawa warranty card ekawath billing receipts wath tibbe na. TV eka nikan hambuna hinda :lol:

    etha un gedaratama awilla aran gihin hadala genath dunna free of charge ;)

    budget eka gena concern nam oka ganin. hebei sony/ samsung quality ekama netuwa ati. but DAMRO lage aftersales service ekanam patta :yes:

    u decide ;)

    adoo thanks ban. magula after service thiye nan echcharai. aye moanawada ? :lol: anik Sony Samsung wala warrenty 1 year. after service loweth nahane :lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අවුලක් නෑ බං ඔය බ්‍රෑන්ඩ් එක.. සැම්සුන්ග් ගත්තත් මොක ගත්තත් ඕවයෙ ආයු කාලය අඩුයි.. උපරිම අවුරුදු තුනක් දුවයි.. ඒපාර ලෙඩ.. පැනල් එකේ අවුලක් ආපු ගමන් ඉතිං විසික් කරල දාන්න තමා තියෙන්නෙ..

    එකෙන්ම ඒ කතාව නං සිරා වගේ. LED TV උපරිම අවුරුදු 4යි ලු Google දෙයියා කියනවා.. ඒත් තාම එච්චර කලක් පාවිච්චි කරපු එකෙක් හොයා ගන්න හම්බුන් නෑ.:lol::lol: අනික බං ලංකාවට එන්නේ quality අඩු බඩු ලු :frown: Sony Samsung කැඩුනම රෙපෙයා කරන්න බඩු නැහැලු. එකෙන්ම විසි කරන්න තමා.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Hz වලින් දෙන්නේ screen refresh rate එක. අපි බලන videos වල FPS එක 20-30 විතර තමයි තියෙන්නේ.
    අපේ TV එක 240Hz නම්, අපි බල video එකේ FPS එක 24 නම් එකම frame එක 10 පාරක් පෙන්නනවා screen එකේ (මොකක්, ඉතින් යකෝ අපි බලනකොට එහෙම පේන්නේ නෑනේ).
    Quality එකට බලපාන ගොඩක් factors තියනවා.
    Damro ලගේ after service හොදයි. Innovex barnd 1 තියන පොඩි case 1k තමයි, response timeඑක ටිකක් වැඩී. On, off, TV to AV මාරු කරාම පොඩි time එකක් ගන්නවා වැඩේ වෙන්න. ගෙවන ගානට නම් වටිනවා පුටේ.

    INNOVEX ගැන විස්තර කීවට ස්තූති. Damro 2 Years Warranty එක්ක Service හොද නිසා ගන්නව බං. :):) අනිත් එක බං LED TV අරන් හොද කියන උන් අඩුයි. ඉන්නෙම බනින උන් මතක් කරාම.:lol: Sony Samsung 1 Year නේ. කැඩුනොත් හදන්නත් අමාරුයි ලු.:baffled:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය ටීවී අවුරුදු හතරක් තියෙන්නෙ නෑ.. උපරිම තියෙන්නෙ අවුරුදු තුනක් හෝ තුනහමාරක්.. ඊට පස්සෙ ලෙඩ එනවා.. ආවත් එන්නෙ පැනල් එකේ.. හදන්න බෑ.. පැනල් එක දාන්න ඕන.. ඒත් ඊට වඩා හොඳයි අලුතින් ටීවී එකක් ගන්නෙක..

    එහෙම නෑ.. කොලිටි කියන්නෙ Asian Country වලට ඔය කොම්පැණි වලින් B Grade කොලිටිය තමා එවන්නෙ.. A Grade ගෙනාවට කවුරුවත් ගන්නෙ නෑ.. මොකද අර වගේ දෙගුණයක් මිලයි ඒක.. LG, Samsung කොහොමත් දැන් ඇසෙම්බල් කරන්නෙ ඉන්දියාවේ.. ඉන්දියාවේ ඇසෙම්බල් කරනවා කියන්නෙ ඒ බ්‍රෑන්ඩ් එක අජූතයි කියලා නෙමෙයි.. උන් එහෙම කරන්නෙ කෝස්ට් එක අඩු කරන්න.. ලංකාවෙත් ඇසෙම්බල් කරනවා.. ඉනොවැක්ස් ලංකාවේ ඇසෙම්බල් කරනවා කියලා හැමෝම දන්නවනේ.. ඒත් ගොඩක් ෆේමස් බ්‍රෑන්ඩ් ලංකාවෙ ඇසෙම්බල් කරනවා හොරාට හොරාට..

    මේ තියෙන්නේ විස්තර නං විස්තර!! A,B Grade කතාව මං දැනන් හිටියේ නෑ. කීවට ස්තූති.:)
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    මමත් ගත්ත අවුරුද්දකට කලින්. ෆුල් HD play වෙනවා කිසි අවුලක් නෑ. බිට් රේට් එක 36MBps වෙනකන් ට්‍රයි කරල තියෙනවා. (උදා විනාඩි 65 | 14ජීබී | 1920x1080)

    36MBps awe kohomada kiyapanko:shocked::shocked:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජන්තු අයියා;18381803 said:
    ඉනොවෙක්ස් එක්ක බැලුවම නම් ගණන් වැඩි මාර විදියට..හැබැයි කොලිටිය උපරිමයි....IPS පැනල් එක තියෙන නිසා ලයිව් වගේ ...

    IPS පැනල් 3D වල තියනවලු බං. Sony IPS තියන ඒවා සුපිරි ලු.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එකෙන්ම ඒ කතාව නං සිරා වගේ. LED TV උපරිම අවුරුදු 4යි ලු Google දෙයියා කියනවා.. ඒත් තාම එච්චර කලක් පාවිච්චි කරපු එකෙක් හොයා ගන්න හම්බුන් නෑ.:lol::lol: අනික බං ලංකාවට එන්නේ quality අඩු බඩු ලු :frown: Sony Samsung කැඩුනම රෙපෙයා කරන්න බඩු නැහැලු. එකෙන්ම විසි කරන්න තමා.
    ඔව් එච්චර කලක් කොහොමත් පාවිච්චි කරන්න බෑ.. බොරු වැඩක් ඔය බර ගණන් දීලා ටීවී ගන්න එක.. අවුරුදු තුනක් ඇතුළත තව ගානක් එකතු කරගන්න ඕන එහෙම නම් අලුත් එකකට යන්න..

    ඔව් LCD, LED රෙපයාර් කරන්න අමාරුයි.. කොම්පැනිම දාන්න වෙනවා.. එහෙම උනොත් ඉතිං බර ගණන් යනවා.. උන් බෝඩ් පිටින්ම දානවනේ.. රෙපයාර් කරන්නෑ..

    කොලිටි බඩු කියන්නෙ මචං සාමාන්‍ය දුරකට කොලිටි බඩු තමා එන්නෙ.. Samsung, LG, SONY ඔය තරම්ම මිල බ්‍රැන්ඩ් එක ෆේමස් නිසා.. නැතුව බඩුවල කොලිටිය වැඩි නිසා නෙමෙයි.. ඔය හැම මගුලම ඉන්දියාවේ ඇසෙම්බල් කරන්නෙ.. Sony හැර.. ගොඩක් ඒවා මෙහෙට ගෙනත් ඇසෙම්බල් කරනවා.. ඒවා ඉතිං කාටත් හොරෙන් කරන වැඩ..:)

    මේ තියෙන්නේ විස්තර නං විස්තර!! A,B Grade කතාව මං දැනන් හිටියේ නෑ. කීවට ස්තූති.:)
    හරියට ඕවත් ෆෝන් වගේ තමා.. A,B,C ග්‍රේඩ් වලින් ආසියානු රටවලට එවන්නෙ B ග්‍රේඩ්.. ඔය ග්‍රේඩ් එකෙත් තියෙනවා A,B,C කියලා ග්‍රේඩ් තුනක්..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක ගොඩක් අය නොදන්න දෙයක්.. චීනෙ තියෙනවා එක එක කොම්පැනි.. ඉලෙක්ට්‍රොනික් අයිටම් හදන.. ටීවී, සෙටප්, ප්ලේයර්.. ඔය එකී නොකී හැම දෙයක්ම.. ඒත් උන් ඒවා හදන්නෙ ඕඩර් වලට විතරයි.. උදාහරණයකට දැන් මේකෙ ඇඩ්මින්ට උවමනා උනොත් Elakiri කියන නමින් TV ටිකක් හදාගන්න.. උන්ට ඕඩර් එක දුන්නාම අපිට අවශ්‍ය ලෝගෝ එකත් ගහලා අපිට ටීවී හදලා එවනවා.. එහෙම නැත්තං අපිට ඔය කොම්පැණි වලින් පාර්ට්ස් වෙන් වෙන් වශයෙන් ගන්න පුළුවන්.. උදාහරණයකට ටීවී එකේ පැනල් වෙනමයි, හවුසිම් වෙනමයි, බෝඩ් වෙනමයි වගේ.. එතකොට උන් අපිට එවනවා ඇසෙම්බල් නොකර පාට්ස් ටික විතරක්.. අපිට හෙමෙදි ඇසෙම්බල් කරලා ගන්න ඕන.. බැජ් එකත් අපි ගහගන්න ඕන.. ඔය විදියට දුවන බ්‍රෑන්ඩ් එකක් තමයි සිංගර් කියන්නෙ.. ගොඩක් අය කියනවා සිංගර් මරු බ්‍රෑන්ඩ් එක කියලා.. ඒත් එයාලා මේ සිද්ධිය දන්නෙ නෑ.. ඔන්න ඕකයි ඇත්තටම වෙන සිද්ධිය..
     
    අඩෝ ලොවෙත් ! එහෙම සීන් තියනවද.:baffled: සේරම කුණේ කුණු වෙන්ඩ අඑති නේ බං.:oo:

    අනේ අම්මෙ SINGER PLUS ! උන්ගෙන් හොදයි මහන මැශින් ! අනික්වා නං! ඕකුන්ගෙන් LED TV එකක් අරන් උනු හදිය මන් තව ටිකකින් thread එකක් දාන්නම්. උන් උන්ගේ showroom වල display දාල තියන බඩු brand new කියලා අපේ කරේ ගහන්න හදනවා. ඒ වගේම Singer Computer උනත් සෑහෙන්න Repair / Service එනවා කියලයි ආරන්චිය.
     
    ඕක මහ හිඟන බ්‍රෑන්ඩ් එකක් බං.. මහන මැෂින් විතරයි යම්තාක් දුරකට හොඳයි කියන්න පුළුවන්.. සිංගර් කොම්පියුටර් කොහොමත් ලංකාවෙ ඇසෙම්බල් කරන්නෙ.. ඕකුන් වැඩ කරන අයට විස්තර පිටට යවන්න දෙන්නෑ.. නීති ගොඩයි.. මේ මටත් වෙලා තියෙන්නෙ ඒක තමා..:(
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් එච්චර කලක් කොහොමත් පාවිච්චි කරන්න බෑ.. බොරු වැඩක් ඔය බර ගණන් දීලා ටීවී ගන්න එක.. අවුරුදු තුනක් ඇතුළත තව ගානක් එකතු කරගන්න ඕන එහෙම නම් අලුත් එකකට යන්න..

    ඔව් LCD, LED රෙපයාර් කරන්න අමාරුයි.. කොම්පැනිම දාන්න වෙනවා.. එහෙම උනොත් ඉතිං බර ගණන් යනවා.. උන් බෝඩ් පිටින්ම දානවනේ.. රෙපයාර් කරන්නෑ..

    කොලිටි බඩු කියන්නෙ මචං සාමාන්‍ය දුරකට කොලිටි බඩු තමා එන්නෙ.. Samsung, LG, SONY ඔය තරම්ම මිල බ්‍රැන්ඩ් එක ෆේමස් නිසා.. නැතුව බඩුවල කොලිටිය වැඩි නිසා නෙමෙයි.. ඔය හැම මගුලම ඉන්දියාවේ ඇසෙම්බල් කරන්නෙ.. Sony හැර.. ගොඩක් ඒවා මෙහෙට ගෙනත් ඇසෙම්බල් කරනවා.. ඒවා ඉතිං කාටත් හොරෙන් කරන වැඩ..:)

    හරියට ඕවත් ෆෝන් වගේ තමා.. A,B,C ග්‍රේඩ් වලින් ආසියානු රටවලට එවන්නෙ B ග්‍රේඩ්.. ඔය ග්‍රේඩ් එකෙත් තියෙනවා A,B,C කියලා ග්‍රේඩ් තුනක්..:cool:

    ඒකනේ බං කියන්නේ. වෙන ම්ගුලක් කරන්න වෙන් නෑ TV ගන්නවා මිසක්..එහෙම බැලුවම ලාබෙට අවුරුදු 2ක් වොරන්ටි එක්ක INNOVEX හොදා :lol: ඔය Fridge වල නං ඇසම්බල් කෙරුවාව ජයටම යනව කියල දන්නවා.. Singer එහෙම.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක ගොඩක් අය නොදන්න දෙයක්.. චීනෙ තියෙනවා එක එක කොම්පැනි.. ඉලෙක්ට්‍රොනික් අයිටම් හදන.. ටීවී, සෙටප්, ප්ලේයර්.. ඔය එකී නොකී හැම දෙයක්ම.. ඒත් උන් ඒවා හදන්නෙ ඕඩර් වලට විතරයි.. උදාහරණයකට දැන් මේකෙ ඇඩ්මින්ට උවමනා උනොත් Elakiri කියන නමින් TV ටිකක් හදාගන්න.. උන්ට ඕඩර් එක දුන්නාම අපිට අවශ්‍ය ලෝගෝ එකත් ගහලා අපිට ටීවී හදලා එවනවා.. එහෙම නැත්තං අපිට ඔය කොම්පැණි වලින් පාර්ට්ස් වෙන් වෙන් වශයෙන් ගන්න පුළුවන්.. උදාහරණයකට ටීවී එකේ පැනල් වෙනමයි, හවුසිම් වෙනමයි, බෝඩ් වෙනමයි වගේ.. එතකොට උන් අපිට එවනවා ඇසෙම්බල් නොකර පාට්ස් ටික විතරක්.. අපිට හෙමෙදි ඇසෙම්බල් කරලා ගන්න ඕන.. බැජ් එකත් අපි ගහගන්න ඕන.. ඔය විදියට දුවන බ්‍රෑන්ඩ් එකක් තමයි සිංගර් කියන්නෙ.. ගොඩක් අය කියනවා සිංගර් මරු බ්‍රෑන්ඩ් එක කියලා.. ඒත් එයාලා මේ සිද්ධිය දන්නෙ නෑ.. ඔන්න ඕකයි ඇත්තටම වෙන සිද්ධිය..

    ආ අපි දන්නව ඔයා කියන්ඩ ඕනෙ නෑ... :P