වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ වගේ වැඩක් කරන්න හිත නිකම් කියනවා කියනවා වගේ....පිරිවැය ගැන සොයා බැලිය යුතුයි පළමුව..

    මු ඹකේ guide කියලා දැම්මාට ඹනෙම ටික කියන්නේ නැ මචන් promote කරිල්ලක් විතරයි
    ඹහෙන් නම් ‍ලොකු මිලක් යන්නේ නැ මම හිතන්නේ
    ඹකට ව‍ඩා ලේසියි 3M 3m body wrap

    Untitled-1.jpg
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පහුගිය ඉරිදා යාලුවෙකුගේ කාර් එකකට කෑලි වගයක් ඕන වෙලා ජන්ක් යාර්ඩ් එකක රවුමක් ගැහුව , මෙන්න පින්තුර ටික ..

    වෑන් සහ SUV තියෙන පැත්තෙත් ඇවිද්දේ නැති නිසා පින්තුර ගැනීමට නොහොකි විය.. මොන්ටෙරෝ එක විතරක් පින්තුර ගත්තේ ඉතින් දැක්කාම හිත අමාරු උන නිසා..:(:(:(:(

    අපි ගැනම දුක හිතුනා බන් මෙවා දැකලා:(
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට වෙන්න ඕන.. නැතිවෙච්චි නොබ් එක එන්ජිම අස්සේ තියෙන බව දැන දැනම , ඒක හොයන්න මහන්සි වෙන්නේ නැතුව ලෝකේ වටේ සොයනව .. අයි බන් ටිකක් වෙලාවක් අරගෙන ඕක හෙව්වේ නැත්තෙ .






    කෑල්ල එන්ජිම අස්සෙ තිබිය හැකිනිසාත්.. වාහනය ගමන්කරනවිට එය බිමට වැටී අතුරුදහන් විය හැකි නිසාත්,, මට හැගෙන හොදම දෙයනම් එන්ජිමට යටින් දැලක් ගැසීමය..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
    ඔන්න කැන්දං ආවා :cool::cool:

    1owner ,Company maintained ,AC,Power ............. ;)

    tlMx912.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
    ඔන්න කැන්දං ආවා :cool::cool:

    1owner ,Company maintained ,AC,Power ............. ;)

    tlMx912.jpg

    පට්ටනේ :) මගෙන් සුභ පැතුම් මචං. කීයක් වුනාද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela ban tibba ekata wada hodai neh.. hodata tiyaganing good luck... Nissan neh.. owage wiring ehema mata katapadam wage :)
    :) එළ මචං.. තෑන්කූ..
    ඒක නං නියමයි බං. අවුලක් ආවොත් මං අහන්නං..
    සිග්නල් ෆ්ලෑශර් එකේ අවුලක් තියෙනවා වගේ...
    මං කියන්නං මචං ටිකක් බලලා :)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    :) එළ මචං.. තෑන්කූ..
    ඒක නං නියමයි බං. අවුලක් ආවොත් මං අහන්නං..
    සිග්නල් ෆ්ලෑශර් එකේ අවුලක් තියෙනවා වගේ...
    මං කියන්නං මචං ටිකක් බලලා :)

    danwa nam dapan.. 2 wire electronic flasher ekak.. man hithanne oke enne 2 wire thama.. eke sadde lassanai.. LED bulb dannath puluwan ne
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
    ඔන්න කැන්දං ආවා :cool::cool:

    1owner ,Company maintained ,AC,Power ............. ;)

    tlMx912.jpg


    සුභපැතුම් මචන්.. මනමාලි හැඩ වැඩ කරලා ගනින් ඉතින් ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    9යි ;)
    ලීස් එකක් දැම්මා

    කාලයක් පාවිච්චි කරන අදහසින් ගත්තනම් ඉස්සරහ ලයිට් ගලවල ඇතුල හොදට තෙල් අල්ලපන්.. ඉස්සරහ foot board යටත් හොඳට තෙල් අල්ලලා තියාගනින්. ඔය තැන දෙක තමා ඕකෙ දිරන්නෙ . පීලි දෙක දිරන්න දෙන්න එපා යන්තම් හරි එනවනම් වැඩි වෙන්න කලින් සුද්ද කරලා පේන්ට් කරගන්න. ඔය තැන් කීපය තමයි ඉක්මනින් දිරන්න බලන්නෙ .
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
    ඔන්න කැන්දං ආවා :cool::cool:

    1owner ,Company maintained ,AC,Power ............. ;)

    tlMx912.jpg

    පට්ට :cool:

    පොලාගේ වැනට්ටුව මතක් උනා :shocked:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    කාලයක් පාවිච්චි කරන අදහසින් ගත්තනම් ඉස්සරහ ලයිට් ගලවල ඇතුල හොදට තෙල් අල්ලපන්.. ඉස්සරහ foot board යටත් හොඳට තෙල් අල්ලලා තියාගනින්. ඔය තැන දෙක තමා ඕකෙ දිරන්නෙ . පීලි දෙක දිරන්න දෙන්න එපා යන්තම් හරි එනවනම් වැඩි වෙන්න කලින් සුද්ද කරලා පේන්ට් කරගන්න. ඔය තැන් කීපය තමයි ඉක්මනින් දිරන්න බලන්නෙ .

    + rubber knobs wagayak athi ewa galawala issarawelama athul petta hodata hodanna body eka asse mada tiyenawa nam.. itapasse thel allala knobs gehuwanam hari..

    ara pihili case eka sira.. malakada awoth ketha unath awlak na sudda karala primer hari gala tiyapan neththam pihili yanawa balan ididdi
     
    Status
    Not open for further replies.