මු ඹකේ guide කියලා දැම්මාට ඹනෙම ටික කියන්නේ නැ මචන් promote කරිල්ලක් විතරයිමේ වගේ වැඩක් කරන්න හිත නිකම් කියනවා කියනවා වගේ....පිරිවැය ගැන සොයා බැලිය යුතුයි පළමුව..
ඹහෙන් නම් ලොකු මිලක් යන්නේ නැ මම හිතන්නේ
ඹකට වඩා ලේසියි 3M 3m body wrap
මු ඹකේ guide කියලා දැම්මාට ඹනෙම ටික කියන්නේ නැ මචන් promote කරිල්ලක් විතරයිමේ වගේ වැඩක් කරන්න හිත නිකම් කියනවා කියනවා වගේ....පිරිවැය ගැන සොයා බැලිය යුතුයි පළමුව..
පහුගිය ඉරිදා යාලුවෙකුගේ කාර් එකකට කෑලි වගයක් ඕන වෙලා ජන්ක් යාර්ඩ් එකක රවුමක් ගැහුව , මෙන්න පින්තුර ටික ..
වෑන් සහ SUV තියෙන පැත්තෙත් ඇවිද්දේ නැති නිසා පින්තුර ගැනීමට නොහොකි විය.. මොන්ටෙරෝ එක විතරක් පින්තුර ගත්තේ ඉතින් දැක්කාම හිත අමාරු උන නිසා..![]()

Good Luck මචන් .. පරෙස්සමෙන් බයික් පැදිල්ල ..



අනිවා අයියේ..![]()
පැද්දා පැද්දා... දවස් දෙකට 380 km![]()

එසේය එසේයඅම්මෝ මාර වාහන හෙවිල්ලක්නේ කරන්නේ.![]()

kollo dennek bike ekaka ape gedarath awa wahane denawada ahanna..
Not For Sale kiyala gahanna inne.. berenna ba.. uba newe ne awe?![]()

වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට වෙන්න ඕන.. නැතිවෙච්චි නොබ් එක එන්ජිම අස්සේ තියෙන බව දැන දැනම , ඒක හොයන්න මහන්සි වෙන්නේ නැතුව ලෝකේ වටේ සොයනව .. අයි බන් ටිකක් වෙලාවක් අරගෙන ඕක හෙව්වේ නැත්තෙ .
කෑල්ල එන්ජිම අස්සෙ තිබිය හැකිනිසාත්.. වාහනය ගමන්කරනවිට එය බිමට වැටී අතුරුදහන් විය හැකි නිසාත්,, මට හැගෙන හොදම දෙයනම් එන්ජිමට යටින් දැලක් ගැසීමය..



දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
ඔන්න කැන්දං ආවා
1owner ,Company maintained ,AC,Power .............
![]()
මගෙන් සුභ පැතුම් මචං. කීයක් වුනාදදවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
ඔන්න කැන්දං ආවා
1owner ,Company maintained ,AC,Power .............
![]()

ela ela ban tibba ekata wada hodai neh.. hodata tiyaganing good luck... Nissan neh.. owage wiring ehema mata katapadam wage![]()
එළ මචං.. තෑන්කූ..
එළ මචං.. තෑන්කූ..
ඒක නං නියමයි බං. අවුලක් ආවොත් මං අහන්නං..
සිග්නල් ෆ්ලෑශර් එකේ අවුලක් තියෙනවා වගේ...
මං කියන්නං මචං ටිකක් බලලා![]()
දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
ඔන්න කැන්දං ආවා
1owner ,Company maintained ,AC,Power .............
![]()
9යි
ලීස් එකක් දැම්මා
දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
ඔන්න කැන්දං ආවා
1owner ,Company maintained ,AC,Power .............
![]()


කාලයක් පාවිච්චි කරන අදහසින් ගත්තනම් ඉස්සරහ ලයිට් ගලවල ඇතුල හොදට තෙල් අල්ලපන්.. ඉස්සරහ foot board යටත් හොඳට තෙල් අල්ලලා තියාගනින්. ඔය තැන දෙක තමා ඕකෙ දිරන්නෙ . පීලි දෙක දිරන්න දෙන්න එපා යන්තම් හරි එනවනම් වැඩි වෙන්න කලින් සුද්ද කරලා පේන්ට් කරගන්න. ඔය තැන් කීපය තමයි ඉක්මනින් දිරන්න බලන්නෙ .