▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

EK_Doctor

Member
May 21, 2015
71
13
0
ඔබතුමා කවුද කියල මම දන්නවා සෑර්......
රෙප් ටේබල් එක බැලුව නං.......ඊයේ පෙරේදා ආව රෙප් එකක් තියෙන්න ඇති.....:baffled:

හ්ම්ම්.. දැක්කා දැක්කා. හැකා රෙප් දීලා තිබ්බා. පස්සේ තව එකක් තිබ්බා මගේ ID එක ගහලා තිබ්බ එකෙන්ක් මම දැනගත්තා මාව දැනගෙන කියලා. අවුලක් නැහැ. අනික් අයට හොයන්න බැරි උනොත් හොඳයැයි සිතමි. :(:(
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම්.. දැක්කා දැක්කා. හැකා රෙප් දීලා තිබ්බා. පස්සේ තව එකක් තිබ්බා මගේ ID එක ගහලා තිබ්බ එකෙන්ක් මම දැනගත්තා මාව දැනගෙන කියලා. අවුලක් නැහැ. අනික් අයට හොයන්න බැරි උනොත් හොඳයැයි සිතමි. :(:(
    ඒව රාජ්‍ය රහස් වගේ සුරකිනව උතුමනි!;)
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    E KIYANNE AWLAK NA WAGEDA :eek:

    Acute Pancreatitis යනු දරුණු රෝගී තත්වයකි. එයින් ජීවිතය හානි වීම පවා සිදුවිය හැක. එබැවින් එය Medical Emergency - හදිසි තත්තවයක් ලෙස හඳුන්වනු ලැබේ. නමුත් පිත්තාශගත ගල් මගින් එවැන්නක් වන්නේ ඉතාම කලාතුරකින් පමණි.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    MATA 20TA WADI
    THAMA EHEMMAMAI :nerd::nerd:

    ඔබගේ දෙමාපියන් ශරීර ප්‍රමාණයෙන් කෙට්‍ටු නම් ඔබත් කෙට්‍ටු වීමට ඉහළ සම්භාවීතාවයක් ඇත. නැතිනම් ඔබ නිතර නිදි මරන කෙනෙක් වේ නම් එයද කෙට්‍ටු වීමට හේතුවක් වේ. කාලය සමග ඔබට මහත් වීමට හැකියාවක් පවතී නමුත් ඒ සමග කොළොස්ටරෝල් , දිය වැඩියාව, අධි රුධිර පීඩනයද ත්‍යයාග වශයෙන් නොමිලේම ලැබන බවද සිහියේ තබා ගන්නේ නම් මැනවි. ;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබගේ දෙමාපියන් ශරීර ප්‍රමාණයෙන් කෙට්‍ටු නම් ඔබත් කෙට්‍ටු වීමට ඉහළ සම්භාවීතාවයක් ඇත. නැතිනම් ඔබ නිතර නිදි මරන කෙනෙක් වේ නම් එයද කෙට්‍ටු වීමට හේතුවක් වේ. කාලය සමග ඔබට මහත් වීමට හැකියාවක් පවතී නමුත් ඒ සමග කොළොස්ටරෝල් , දිය වැඩියාව, අධි රුධිර පීඩනයද ත්‍යයාග වශයෙන් නොමිලේම ලැබන බවද සිහියේ තබා ගන්නේ නම් මැනවි. ;);)
    ඒ නිසා කෙට්ටුයි-කෙට්ටුයි කියල කෙදිරි නොගා ඉදපිය බකංබුරුස්සා.......නැද්ද??:baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්නම් ගිහින් බ්ලූ බල බලා අත මරන එක නවත්තපන් :growl::lol:.

    කම්පීතරේ නොදා බැරිනම් යකෝ ඩොන්ගල් එක ගලෝලා විසික් කරපන්කෝ. නැත්නම් වයිරස් ගාර්ඩ් එකක බ්ලොක් ලිස්ට් සයිට් එකට දාපන්කෝ නිදහසට කරුණු නොදී :frown::frown::growl:.

    එය දෙකම try කොරා .... :dull: කොහෙද මගේ හිත මට හරස් වෙනවා නේ :(

    ඉවසන්න තවම ඔබට වයස අවුරුදු 20 ක් පමණ වන කොලු ගැටයෙකි. කාලයත් සමග මහත්වීම සිදුවේ. ;)

    19 යි :sorry::rofl:

    කසාදයක් දෙකක් බැන්දාම එහෙම....
    නැද්ද සර්....:baffled:

    කසාද බැන්දම එහෙමත් මහත් වෙනවද කිම්බුලයියේ ... :baffled: ගෑනු නං මහත් වෙනවා ඇස් දෙකෙන්ම දැකල තියෙනවා පිරිමි මහත් වෙනවා කියල ඔය ඇහුවමයි :nerd:
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    ඒ නිසා කෙට්ටුයි-කෙට්ටුයි කියල කෙදිරි නොගා ඉදපිය බකංබුරුස්සා.......නැද්ද??:baffled:

    මිරීගම වෛද්‍යයවරයෙක් මහත් වෙනන් බෙහෙත් දෙනු ලැබේ. පෙරිටෝල් සමග ඩෙක්සාමෙතසෝන් මාස 6 ක් පමණ බොන විට බර කිලෝ 15-20 කින් පමණ වැඩිවේ. නමුත් බෙහෙත් නැවැත්වීම සමග යලිත් බර යථාත්ත්වයට පත්වේ අධික කෑම අරුචියක් ඇතිවේ. රාජගිරියේ තැනක සහ නාවින්නේ තැනක හෝර්මෝන පෙති දෙනු ලැබේ.ඒ සියල්ල රෝගියාව නොමග යවා අතුරු ආබාධ කන්දරාවක් කරේ ගැසීමක් වැනිය. නමුත් ලංකාවේ බොහොමයක් තරුණ පරම්පරාව ඉහත සඳහන් කළ තැන් තුනෙන් මහත් වීමට බෙහෙත් ලබාගෙන බොඩිය පුම්බාගෙන අනවශ්‍යය ලෙඩ රෝග රෙද්ද පල්ලේ දමාගෙන ස්වයං වින්දනයක් ලබයි. :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිරීගම වෛද්‍යයවරයෙක් මහත් වෙනන් බෙහෙත් දෙනු ලැබේ. පෙරිටෝල් සමග ඩෙක්සාමෙතසෝන් මාස 6 ක් පමණ බොන විට බර කිලෝ 15-20 කින් පමණ වැඩිවේ. නමුත් බෙහෙත් නැවැත්වීම සමග යලිත් බර යථාත්ත්වයට පත්වේ අධික කෑම අරුචියක් ඇතිවේ. රාජගිරියේ තැනක සහ නාවින්නේ තැනක හෝර්මෝන පෙති දෙනු ලැබේ.ඒ සියල්ල රෝගියාව නොමග යවා අතුරු ආබාධ කන්දරාවක් කරේ ගැසීමක් වැනිය. නමුත් ලංකාවේ බොහොමයක් තරුණ පරම්පරාව ඉහත සඳහන් කළ තැන් තුනෙන් මහත් වීමට බෙහෙත් ලබාගෙන බොඩිය පුම්බාගෙන අනවශ්‍යය ලෙඩ රෝග රෙද්ද පල්ලේ දමාගෙන ස්වයං වින්දනයක් ලබයි. :growl:
    වැඩක් නැ කතා කරලා....
    මෙඩිකල් කවුන්සිල් එක මර නින්දේ......
    අර පෞද්ගලික සෞඛය සේවා නියාමන කොමිසං සබාවද මොකක්ද එක...ඒකට ඕන රෙජිස්ට්‍රේෂන් සල්ලි විතරයි....
    මගේ එහා පැත්තේ ඉන්නවා වන් ෂොට් කියල පොරක්. බී.ඒ.එම් උපාධියක් තියෙන්නේ. ඇලෝපති ප්‍රක්ටිස් කරන්නේ.....
    ලෙඩ්ඩු ඉන්නවා දොරෙනුත් එළියට.....
    හරක් මඩුව වගේ ක්ලිනික් එක......:dull::dull::dull:
     
    වන්ශොට් කියන්නේ කෙලින්ම කෝ ඇමොක්සික්ලෝව්, සෙෆුරොක්සිම් වගේ braod sprectram anti biotics දෙනවා ඇත්තේ. මොන්ටිලියුකාස්ට්, ටර්බියුටලින් වගේ හොඳම බෙහෙත් දෙනවා ඇති. එහෙම මිනිස්සු ගාවට ලෙඩ්ඩු යනවා හැබැයි කිසි ගාණක් නෑ දහස් ගණන් ෆාමසි කාරයට පුදද්දි. වෙන දරුණු ආබාධයක් ඇවිල්ලා Drug resistant organism එකක් ශරීර ගත උනාම තමයි අධෝමාර්ගය රත්වෙලා දඟලන්නේ. අර මීරිගම පොර රුපියල් 10 000 කට ගබ්සා පෙතිත් දෙනවා. සල්ලි හම්බකරගන්න ඕනේ බල්ලෝ මරලා හරි මුන්ට මිනිස්සු ගැන හිතන්නේ නෑ. :growl::growl:
     
    • Like
    Reactions: wingman and dmtx

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වන්ශොට් කියන්නේ කෙලින්ම කෝ ඇමොක්සික්ලෝව්, සෙෆුරොක්සිම් වගේ braod sprectram anti biotics දෙනවා ඇත්තේ. මොන්ටිලියුකාස්ට්, ටර්බියුටලින් වගේ හොඳම බෙහෙත් දෙනවා ඇති. එහෙම මිනිස්සු ගාවට ලෙඩ්ඩු යනවා හැබැයි කිසි ගාණක් නෑ දහස් ගණන් ෆාමසි කාරයට පුදද්දි. වෙන දරුණු ආබාධයක් ඇවිල්ලා Drug resistant organism එකක් ශරීර ගත උනාම තමයි අධෝමාර්ගය රත්වෙලා දඟලන්නේ. අර මීරිගම පොර රුපියල් 10 000 කට ගබ්සා පෙතිත් දෙනවා. සල්ලි හම්බකරගන්න ඕනේ බල්ලෝ මරලා හරි මුන්ට මිනිස්සු ගැන හිතන්නේ නෑ. :growl::growl:
    පික්සුද සහෝදරයා......
    අන්තිම තුට්ටු දෙකේ බෙහෙත් දෙන්නේ.....
    ඉන්දියන් මල ජරාව....දෙන ඇමොක්සිසිලින් 1000ක් වෙන්නේ 950යි.....
    ගන්නේ රුපියල් 200-300ක් විතර දවස් 2-3ක බෙහෙත් වලට.....
    ඒ බෙහෙත් දෙන උන් දෙන්නේ නිකං අතදාල බෝතලේට..ගනන් මිනුම් නෑ අතට අහුවෙන ප්‍රමානෙ.......:dull::dull::dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    වැඩක් නැ කතා කරලා....
    මෙඩිකල් කවුන්සිල් එක මර නින්දේ......
    අර පෞද්ගලික සෞඛය සේවා නියාමන කොමිසං සබාවද මොකක්ද එක...ඒකට ඕන රෙජිස්ට්‍රේෂන් සල්ලි විතරයි....
    මගේ එහා පැත්තේ ඉන්නවා වන් ෂොට් කියල පොරක්. බී.ඒ.එම් උපාධියක් තියෙන්නේ. ඇලෝපති ප්‍රක්ටිස් කරන්නේ.....
    ලෙඩ්ඩු ඉන්නවා දොරෙනුත් එළියට.....
    හරක් මඩුව වගේ ක්ලිනික් එක......:dull::dull::dull:

    හෑ ,,, වන්ශොට් ඉන්නේ එහා පැත්තට පොඩ්ඩක් එහා නේ..:dull:
    පොර ලගට නම් යන්න හොද නෑ, :no:
    මිනිස්සු යන්නේ ගානත් අඩු නිසා:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    මයික්‍රෝ වයිබ්‍රේටර් එකක් මගින් දත් වල බැදී ඇති මැලියම් සහ කහට සීරීම. (නිතර කිරීම නොකටයුතු බව මතක් කරමි)

    සොරි කොල්ලා. මේ ත්‍රෙඩ් එකක්වත් මගේ පෞද්ගලික අභිවෘද්ධිය සදහා යොදා ගන්නේ නෑ. අනික මට ඉහලින් ආ නියෝගයක් මත එළකිරියන් හට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන් නවතා ඇති බව මතක් කරමි.:nerd:
    :shocked::sorry:
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    පික්සුද සහෝදරයා......
    අන්තිම තුට්ටු දෙකේ බෙහෙත් දෙන්නේ.....
    ඉන්දියන් මල ජරාව....දෙන ඇමොක්සිසිලින් 1000ක් වෙන්නේ 950යි.....
    ගන්නේ රුපියල් 200-300ක් විතර දවස් 2-3ක බෙහෙත් වලට.....
    ඒ බෙහෙත් දෙන උන් දෙන්නේ නිකං අතදාල බෝතලේට..ගනන් මිනුම් නෑ අතට අහුවෙන ප්‍රමානෙ.......:dull::dull::dull:

    Astron ලගේ ඇමොක්සිසිලින් 500 mg කරලත් රුපියල් 6 යි. බල්ක් ගද්දි තවත් අඩු වෙනවා. ගණන අඩු නිසා එහෙනම් මිනිස්සු යනවා ඇත්තේ. වන්ශොට් කියන්න හේතුව නම් මොකද දන්නේ නෑ. සමහර විට ෆාමසියෙන් ලියනවාද දනේ නෑ සැර බෙහෙත්. අපේ ගෙවල් ගාවත් ලොකුම පොළ තියෙන්නේ BAM උපාදියක් තියෙන කෙනෙකුට තමයි. මොකා ආවත් කෙලින්ම දෙන්නේ Zinnet හැබැයි 500 mg පෙත්ත 110 ක්, 250 mg පෙත්ත 65 ක්. :growl::growl:
     
    • Like
    Reactions: sdlrs6

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න යන්තම් දොස්තරලා දෙන්නෙක් හොයාගත්තා ;)

    අර ඉක්කා දොස්තරවත් ගාවගත්තනම් හරි බං. තව එකෙක් ඉන්නවා උඹලා නොදන්න ක්‍රිකට් මැච් එකට ආව බුවෙක් ගම්පහ ටීම් එකක සෙල්ලම් කල. ;);)