දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
ඔන්න කැන්දං ආවා
1owner ,Company maintained ,AC,Power .............![]()
එල, කලින් වාහනේ වගේම හොදට තියාගනින්.

මගෙත් තියෙනවා වැනට් එකක්. තෙල් ගහපු කාලයක් මතක නෑ.

දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
ඔන්න කැන්දං ආවා
1owner ,Company maintained ,AC,Power .............![]()


පපුවේ අමාරුව හැදෙනවා සිංහළු මේක දැක්කමපහුගිය ඉරිදා යාලුවෙකුගේ කාර් එකකට කෑලි වගයක් ඕන වෙලා ජන්ක් යාර්ඩ් එකක රවුමක් ගැහුව , මෙන්න පින්තුර ටික ...
මොන්ටෙරෝ එක විතරක් පින්තුර ගත්තේ ඉතින් දැක්කාම හිත අමාරු උන නිසා..![]()
තිබ්බනං උඹල ඉදියි ඒක ඇතුලටම වෙලාඑකනම් ඇත්ත වාහන කියලාත් මහලොකු ගනන් නැනේ මෙහේ වගේ
විවෘත අරිථිකේ උනාට මෙහේ junkyard නැනේ![]()


![]()
බූකියේ දැක්කේකාගේද ජනසක්ති තියෙන්නේ?මගේ නම් සෙලින්කෝ
මේක පෙරලිලා තියෙන්නෙ බීලා එලවල. ඒක ජනශක්ති එකට මාට්ටු වෙලා. බීලා පෙරලගත්තම මොන ඉන්ෂුවරන්ස් ද?ඇලකට වැටිල කියලයි කියන්නනෙඔරිජිනල් FB එක දාපන් මචන් . ෂෙයාර් කරන්න ඕන මේව . මුන් මිනිස්සුන්ගේ සල්ලි හුරගෙන කන හොර හැත්ත



පහුගිය ඉරිදා යාලුවෙකුගේ කාර් එකකට කෑලි වගයක් ඕන වෙලා ජන්ක් යාර්ඩ් එකක රවුමක් ගැහුව , මෙන්න පින්තුර ටික .. හැබැයි මෙව්වා බලල පපුවේ අමාරු හදාගන්නවා
![]()
මේ පින්තුරේ දැක්කම බොක්ක දාල ගියා පොල් අයියේ.ඔය බොනට් එක යට තියන පැනල් එක ලංකාවට එවන්න විදිහක් නැද්ද ???


රත්තරං;18384995 said:පොලයියේ, ස්කෑන් මාස්ටර් එක කොම්පෝර්ට් එකක් නැති කොම්පීතරේකට ඉන්ස්ටෝල් කලාම USB to OBD2 කේබල් එක ගැහුවත් වැඩ නෑ. කොම් පෝර්ට් ටු USB කනෙක්ටරේට OBD2 කේබල් එක ගැහුවත් වැඩ නෑ. මේ කලු කැත අනාත ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමෙයි?
පේන විදිහට පරන කොම්පෝර්ට් එක තියෙන ලැපක් ගන්න වෙනවා, පරන ලඩි ලැප් එකක් තිබ්බා. ඒ උට්ට බිම වැඩිල ඩබල් ඩිස්ප්ලේ උනා
පහුගිය ඉරිදා යාලුවෙකුගේ කාර් එකකට කෑලි වගයක් ඕන වෙලා ජන්ක් යාර්ඩ් එකක රවුමක් ගැහුව , මෙන්න පින්තුර ටික .. හැබැයි මෙව්වා බලල පපුවේ අමාරු හදාගන්නවා
![]()
මේ පින්තුරේ දැක්කම බොක්ක දාල ගියා පොල් අයියේ.ඔය බොනට් එක යට තියන පැනල් එක ලංකාවට එවන්න විදිහක් නැද්ද ???
මොකක්ද බන් මේ වාහනේ.. මට දැන් මතකයක් නැහැ මොඩල් එක.. අද හෙටනම් මේ පැත්තේ යැවෙන්නේ නැහැ ආයෙත්.. කෝකටත් ගියොත් කියල උඹේ වාහනේ මොඩල් එකයි අවුරුද්දයි කියහන් බලන්න.. එත් බන් ඕක ලංකාවට එවන්න වෙන්නේ 8 ටවත් නවලානේ.. නව්වයින් පස්සේ ඕකෙන් වැඩක් තියේවිද?
මොකක්ද බන් මේ වාහනේ.. මට දැන් මතකයක් නැහැ මොඩල් එක.. අද හෙටනම් මේ පැත්තේ යැවෙන්නේ නැහැ ආයෙත්.. කෝකටත් ගියොත් කියල උඹේ වාහනේ මොඩල් එකයි අවුරුද්දයි කියහන් බලන්න.. එත් බන් ඕක ලංකාවට එවන්න වෙන්නේ 8 ටවත් නවලානේ.. නව්වයින් පස්සේ ඕකෙන් වැඩක් තියේවිද?
මේ 2002 කියා රියෝ එකක්
නියමම මරන තමයි ඉතින්![]()
SW එකට ඕන specifications කොම්පිතරේ තියේද බලපන්.. USB drivers නැවත ස්ථාපිත කරලා බලපන්.. cable එකට වෙනම SW update කරන්න වෙන සීන් කොන් එකකුත් අසා ඇත්තෙමි.. අර ඩබල් ඩිස්ප්ලේ වෙච්චි එකෙක්න් උදව්වක් ගන්න බලපන්..


රත්තරං;18385131 said:මේ 2002 කියා රියෝ එකක්
නියමම මරන තමයි ඉතින්![]()
මේක නිකම් එතනින් යද්දී ක්ලික් කරගෙන ගියපු පින්තුරයක් බන්. මතක විදිහට මේක කියා රියෝ එකක් නෙවෙයි. මොකද මේක ඊට වඩා තඩි එකක්.
රත්තරං;18385137 said:ඩබල් ඩිස්ප්ලේ වෙච්චි එකට මොනිටරයක් ගහලා පවර් කේබල් ඇදගෙන නාගෙන ගාගෙන තමා ෆෝල්ට් කෝඩ් එකක් වත් කියෝගන්නේ
OBD2 to USB කේබල් එකට හරියන වෙන මොකුත් උබ දන්න පට්ට ස්කෑන් ටූල් නැතෙයි?
කෙල වෙලා වගේ කට්ටක් ලියයි![]()
Weekend එකම ඉවරයි සිංහලු....![]()
පොල් මාමේ කාලෙ දුන්නා හොදටම ඇති හරිය. කට්ටක් ලියනවද නැද්දම්හ් .. මම ස්කෑන් ටූල් එකක් ඕන වෙලාවට කරන්නේ ලඟම තියන Advance Auto Parts එකට යන එකයි. උන්ට ලයිසම දුන්නාම ස්කෑන් ටූල් එක දෙනවා බන් ඕන රෙද්දක් කරගෙන ගෙනත් දියන් කියලා. ඊට අමතරව ලොකු වැඩක් කරගන්න ඕන උනාම හිතවතෙක් ගාව තියනවා ලක්ස විස්සක විතර එකක්. උඹේ අවශ්‍යතාවය ගැන ටිකක් සෝදිසි කරලා බලන්නම්..
කෙල වෙලා වගේ කට්ටක් ලියයි
පොල් මාමේ කාලෙ දුන්නා හොදටම ඇති හරිය. කට්ටක් ලියනවද නැද්ද
ම්හ් .. මම ස්කෑන් ටූල් එකක් ඕන වෙලාවට කරන්නේ ලඟම තියන Advance Auto Parts එකට යන එකයි. උන්ට ලයිසම දුන්නාම ස්කෑන් ටූල් එක දෙනවා බන් ඕන රෙද්දක් කරගෙන ගෙනත් දියන් කියලා. ඊට අමතරව ලොකු වැඩක් කරගන්න ඕන උනාම හිතවතෙක් ගාව තියනවා ලක්ස විස්සක විතර එකක්. උඹේ අවශ්‍යතාවය ගැන ටිකක් සෝදිසි කරලා බලන්නම්..
රත්තරං;18385131 said:මේක නිකම් එතනින් යද්දී ක්ලික් කරගෙන ගියපු පින්තුරයක් බන්. මතක විදිහට මේක කියා රියෝ එකක් නෙවෙයි. මොකද මේක ඊට වඩා තඩි එකක්.
2002 එකක්... නියමම මරනයක්.. අපේ නැන්දම්මටත් විට්ස් එක විකුනෝලා ඕකක් අරන් දෙන්න ඉන්නේ මම![]()
නෑ නෑ ඕක කියා රියෝ එකක්ම තමා... ජිල්බෝලයක් ඔට්ටුයි
![]()
![]()
ඔන්න මචංලා ගෙයක් වයරිං කරන එක ගැන 2 වෙනි ත්‍රෙඩ් එක දැම්මා.
බලලා මොනවහරි අදහසක් කියන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1678033
