Lanka Ashok Leyland first double decker bus

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බං.. තනි තට්ටුවෙ බස් වල යනකොටත් කාපුවා කටින් එන එකේ බඩල් එකේ යනකොට ශොපින් බෑග් අතේ තියන් තමා යන්න වෙන්නෙ.. අනික ඕවා පෙරලෙනවා.. මලාට යන්න නරකයි.. ලංකාවෙ බස් ඩ්‍රයිවර්ලා පයිලට්ලා වෙන්නනේ ට්‍රයි කරන්නෙ..:angry:

    උඹට මතකද චීනෙන්ද කොහෙද බස් වගයක් හම්බවුණා ලංකාවට.. පට්ට කොලිටියි.. මාස තුනයි දිව්වෙ.. විසික් කරල දාලා..:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපෝ බං.. තනි තට්ටුවෙ බස් වල යනකොටත් කාපුවා කටින් එන එකේ බඩල් එකේ යනකොට ශොපින් බෑග් අතේ තියන් තමා යන්න වෙන්නෙ.. අනික ඕවා පෙරලෙනවා.. මලාට යන්න නරකයි.. ලංකාවෙ බස් ඩ්‍රයිවර්ලා පයිලට්ලා වෙන්නනේ ට්‍රයි කරන්නෙ..:angry:

    උඹට මතකද චීනෙන්ද කොහෙද බස් වගයක් හම්බවුණා ලංකාවට.. පට්ට කොලිටියි.. මාස තුනයි දිව්වෙ.. විසික් කරල දාලා..:rofl:

    Volvo bus ekanam patta
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    හයියෙන් ඇවිත් වංගුවක් ගත්ත ගමන් හරි :rofl:

    ලඞ්ගමට විතරක් දැම්ම නම් ශේප්.. :yes: :yes: :yes:
    ඕක ප්‍රයිවර්ට් බස් කාරයො ගත්තොත් නං අනිවා පෙරලගන්න එක පෙරලගන්නවාමයි :dull: :dull: :dull: :dull:

    අපෝ බං.. තනි තට්ටුවෙ බස් වල යනකොටත් කාපුවා කටින් එන එකේ බඩල් එකේ යනකොට ශොපින් බෑග් අතේ තියන් තමා යන්න වෙන්නෙ.. අනික ඕවා පෙරලෙනවා.. මලාට යන්න නරකයි.. ලංකාවෙ බස් ඩ්‍රයිවර්ලා පයිලට්ලා වෙන්නනේ ට්‍රයි කරන්නෙ..:angry:

    උඹට මතකද චීනෙන්ද කොහෙද බස් වගයක් හම්බවුණා ලංකාවට.. පට්ට කොලිටියි.. මාස තුනයි දිව්වෙ.. විසික් කරල දාලා..:rofl:

    :yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපෝ බං.. තනි තට්ටුවෙ බස් වල යනකොටත් කාපුවා කටින් එන එකේ බඩල් එකේ යනකොට ශොපින් බෑග් අතේ තියන් තමා යන්න වෙන්නෙ.. අනික ඕවා පෙරලෙනවා.. මලාට යන්න නරකයි.. ලංකාවෙ බස් ඩ්‍රයිවර්ලා පයිලට්ලා වෙන්නනේ ට්‍රයි කරන්නෙ..:angry:

    උඹට මතකද චීනෙන්ද කොහෙද බස් වගයක් හම්බවුණා ලංකාවට.. පට්ට කොලිටියි.. මාස තුනයි දිව්වෙ.. විසික් කරල දාලා..:rofl:

    china ewa thama duwanawa ban.maharagama-matara.kaduwela-matara la nilapata bus.chogam ekata genawa highway duwana godak ewa china bus
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11260522_891560030908290_1475700496786873152_n.jpg

    :P මෙතන ඉන්න එක ඩයල් එකක් අපේ කස්ටමර් කෙනෙක් නෙව...... :D :P

    මේක ටෙස්ට් ඩ්‍රයිව් එකක් ඉල්ලගන්න පුලුවන්ද දන්නේ නෑ...... :P :D ලේලන්ඩ් රොක්ස්...... :love:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,617
    1,463
    113
    වයබ පාලාතේ
    11260522_891560030908290_1475700496786873152_n.jpg

    :P මෙතන ඉන්න එක ඩයල් එකක් අපේ කස්ටමර් කෙනෙක් නෙව...... :D :P

    මේක ටෙස්ට් ඩ්‍රයිව් එකක් ඉල්ලගන්න පුලුවන්ද දන්නේ නෑ...... :P :D ලේලන්ඩ් රොක්ස්...... :love:

    එත් මේක කැතයි
    :baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොණවා නැතත් සීට් 2 වෙන් කරලා තියෙන එක ලොකු දෙයක්.

    අපෝ ඔව්.. දැන් තියෙන ඒවයේ ටිකක් මහත එකෙක්, ජනෙලෙ පැත්තෙ ඉඳ ගත්තාම අනිත් පැත්තෙ එකාගෙ බාගයක්ම සීට් එකෙන් එළියේ...:oo:

    ලඞ්ගමට විතරක් දැම්ම නම් ශේප්.. :yes: :yes: :yes:

    ඕක ප්‍රයිවර්ට් බස් කාරයො ගත්තොත් නං අනිවා පෙරලගන්න එක පෙරලගන්නවාමයි :dull: :dull: :dull: :dull:

    කොළඹ කතරගම රූට් එකේ දුවන අයිය කෙනෙකුට දුන්නොත්නං ඉතින් සොරිම තමයි...:no:

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා දුර ගමන් දුවන්න දැම්මානම් නුවර,මහියන්ගනේ,ගාල්ල,මාතර වගේ අපේ මිනිස්සුන්ට ප්ලේන් එකක යන අත්දැකිමක් ගන්න පුලුවන් බස් එකේ යනකොට.