වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙරුවේ විහිලුවකි බඩාට අපේ හොද
    බඩාව ලිදට දැම්මේ හිතවත් කමට
    නැත කිසි විටෙක උඩගු සිත් බඩ තඩි වුවද :P
    ගාමි බටර් අපෙ බඩාට ෆිට් එකට..

    බටර් වලින් මා රවටනු නොහැක තොට
    තොපෙ විහිලුවෙන් මට නම් ඇති වැඩක් නැත
    කිරියට නාවොතින් දැනගනු මෙයින් හෙට
    නොබ් එක නැතුව මට ජීවිතේ පලක් නැත
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බටර් වලින් මා රවටනු නොහැක තොට
    තොපෙ විහිලුවෙන් මට නම් ඇති වැඩක් නැත
    කිරියට නාවොතින් දැනගනු මෙයින් හෙට
    නොබ් එක නැතුව මට ජීවිතේ පලක් නැත

    නොබ් එක නැතුව සනියෙන් කිසි ඵල නැති ය
    එථයෙ වටින කම දැන් අඩුවී ඇති ය
    වයිෆර් දෙක නැවතීමට ඉඩ ඇතිය
    ගැවොත් ෂැම්පු මටවූ දෙය වීමට ඉඩ ඇති ය
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18385726 said:
    මම ටූල් කිව්වේ මචන් ඇප්ලිකේශන් කෑල්ලක් මොකක් හරි.

    ඇප්ලිකේෂන් එකක් තමා සෝදිසියක් දාල බලන්නම් කිව්වේ මචන්.. මෙහෙ ඉතින් ක්‍රැක් , ටොරන්ට් වගේ මගඩි කරලා හිරේ තපින්න බැරි නිසා ඔව්ව පාවිච්චි කරන එක වසර කිහිපයකට කලින් ස්තිරෙටම නැවැත්තුවා .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: දැන් නම් අවිස්සාවේල්ල..... රුවන්වැල්ල....... රත්නපුර...... ඉංගිරිය....... හයිවේ එකේ වගේ ඕක වැටිලා ඈති....... :(

    මාමේ..... ඊයේ ඔය ට්‍රිප යන්න කලින් මම වාහනේ හෝදලා එහෙම...... අර ඩිකියේ පුස් කකා තිබ්බ අළුත්ම එයාර් ෆිල්ටර් එක හයි කරා...... :yes: කඩුවෙලින් ෆුල් ටෑංක් කරා........ :yes: ඔය රවුම ගිහින් ඈවිත් ආයේ ෆුල් කරා..... 92න්..... 1600/= (117/= ගානේ ලීටර් 13.67) මුලු දුර.... 226.8Km......

    තෙල් කිරිල්ල....... 16.59 Km/l ....... :love: :love: FB15 Rockz....... :love: :love:


    5 වෙනි ගියර් එකේ 40 ට වගේ යන එක එන්ජිමට අහිතකරයි හොඳේ ...:lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කියා රියෝ ඉතින් ඕනෑම රටකට ඔට්ටුයි නොවැ.අපේ මේ රත්නේ අයියා බැන බැන ගියාට.

    ඔන්න ඉතින් ආපහු ගිහින් බලල එන්න හිතෙනවා බොලව්. කියා රියෝ මීට වඩා පළලින් අඩුයි බන්.. මේක full සයිස් කාර් එකක් මතකේ හැටියට. රියෝ එක මේකෙන් තුන් කාලයි.. රියෝ එක හොඳ වාහනයක්.. මමත් එකක් පැද්ද රෙන්ට් එකට අරන් එක වතාවක්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නොබ් එක නැතුව සනියෙන් කිසි ඵල නැති ය
    එථයෙ වටින කම දැන් අඩුවී ඇති ය
    වයිෆර් දෙක නැවතීමට ඉඩ ඇතිය
    ගැවොත් ෂැම්පු මටවූ දෙය වීමට ඉඩ ඇති ය

    විඳිනා වේදනාවන් මේ ලොව නොදනී
    මෙතරම් කුරිරු වූවේ ඇයිදැයි නොදනී
    නොබ් එක නුඹ සොයා හදවත ඉකිබිඳුනී
    සනියේ අවසානෙ මට සිහිනෙන් පෙනුනි

    වියතක් නොමැත නොබ් එක දිග පලල අතින්
    කොහි වැටුනාදො මගෙ ඇස් ගෙඩි දෙකට හොරෙන්
    පඬුරක් ගැටගසා දෙවියන් ළඟට ගොසින්
    ඉල්ලමි එකම වරයක් අද කතරගමින්

    ටොශීබාව මගෙ බඩ යට නිදි හින්දා
    එච්පී වලට මම අඬපලි කිව් හින්දා
    ළිං පතුලටම තව උං මුං යැවු හින්දා
    රිදුන එකෙක් මට කෙරුවද වින මන්දා
     
    • Like
    Reactions: kiriketiya

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    car-accidents.gif


    :P:P:P සමහරුන්ට සෑහෙන්න රිදෙයි මේක දැක්කම... :P:P:P
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මංනම් යකට කඩ වලට රිංගනවා මචෝ යාලුවෙක් එක්ක...:P:yes:
    සමහර ඉලෙක්ට්‍රොනික් බඩු හම්බවෙනවා පට්ට වටින ඒවා...:yes:

    මෙහෙම යාඩ් තිබ්බනම් ඉතින්...:P:P

    මෙහෙ එහෙම කඩත් තියනවා බන්.. Thrift Store කියල කියන්නේ.. වාහන ඇරෙන්න අනික් ඕනෙම දෙයක් තියනවා පාවිච්චි කරපු දේවල්.. ඇඳුම් පවා තියනවා.. මුළු කඩේම අක්කරයක් විතර විසාලයි.. මමත් හිටපු ගමන් රිංගනවා පරණ කොම්පුටර් කෑලි , ලැප්ටොප් චාජර් එහෙම ඕන උනාම.. TV , DVD ප්ලේයර්, සවුන්ඩ් සිස්ටම් වගේ දේවල් ඕන තරම් තියනවා අඩුවට.. පරණ මියුසික් බඩු එහෙම ඕන උනාමත් රිංගල බලනවා.. හිටපු ගමන් තියනවා මිල කරන්න බැරි තරම් වටිනා මියුසික් කරන උදවියට ඕන කරන කෑලි බෑලි .. දුක හිතෙනවා බන් ඒ උනාට එව්වයේ මිනිස්සු ඇවිත් ඇඳුම් තෝරන හැටි දක්කම..
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔන්න ඉතින් ආපහු ගිහින් බලල එන්න හිතෙනවා බොලව්. කියා රියෝ මීට වඩා පළලින් අඩුයි බන්.. මේක full සයිස් කාර් එකක් මතකේ හැටියට. රියෝ එක මේකෙන් තුන් කාලයි.. රියෝ එක හොඳ වාහනයක්.. මමත් එකක් පැද්ද රෙන්ට් එකට අරන් එක වතාවක්..

    ඇත්තටම පොල් අයියේ උබ විතරයි බන් හිත හැදෙන්න කතා කරන්නේ.:D:D:D
    යකෝ අපි දුප්පත් නරි.උබලා දන්නේ නැද්ද මිදී තිත්තයි කියලා.අපේ රියෝ අපිට හොදයි.කොරියාවට ජය වේවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇත්තටම පොල් අයියේ උබ විතරයි බන් හිත හැදෙන්න කතා කරන්නේ.:D:D:D
    යකෝ අපි දුප්පත් නරි.උබලා දන්නේ නැද්ද මිදී තිත්තයි කියලා.අපේ රියෝ අපිට හොදයි.කොරියාවට ජය වේවා


    rio bump :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඇත්තටම පොල් අයියේ උබ විතරයි බන් හිත හැදෙන්න කතා කරන්නේ.:D:D:D
    යකෝ අපි දුප්පත් නරි.උබලා දන්නේ නැද්ද මිදී තිත්තයි කියලා.අපේ රියෝ අපිට හොදයි.කොරියාවට ජය වේවා
    kia Rest In Otherside :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නොබ් එක නැතුව සනියෙන් කිසි ඵල නැති ය
    එථයෙ වටින කම දැන් අඩුවී ඇති ය
    වයිෆර් දෙක නැවතීමට ඉඩ ඇතිය
    ගැවොත් ෂැම්පු මටවූ දෙය වීමට ඉඩ ඇති ය


    යුරාජ් අපේ සුදු බද තඩි ගොන් මාමා..
    කරොත් වැඩක් හත් පොලේ ගා ගන්නා ..
    කුරු කුරු ගායි නිතරම වැඩ අනා ගෙනා ..
    පුදුමයි ඉන්න එක තාමත් මාමාගේ නෝනා...

    DX මරාලය අද හෙට විකිනීයන්..
    සනියේ නොබ් එක අතටම හමුවීයන්..
    ලේලන්ඩ් දෙකම දිගුකල් වන්ජබීයන් ..
    බඩා මාමි ගේ ග්‍රහ අපල දුරුවීයන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඇත්තටම පොල් අයියේ උබ විතරයි බන් හිත හැදෙන්න කතා කරන්නේ.:D:D:D
    යකෝ අපි දුප්පත් නරි.උබලා දන්නේ නැද්ද මිදී තිත්තයි කියලා.අපේ රියෝ අපිට හොදයි.කොරියාවට ජය වේවා

    චීන, ඉන්දියන් වාහනයක් ගන්නේ නැතුව කොරියන් එකක් පදින එක හොඳයි බන් ජපන් එකකට යන්න බජට් එක මදිනම්.. මමත් තාම මෙහෙ ඇසන්ට් එකක් පාවිච්චි කරනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චීන, ඉන්දියන් වාහනයක් ගන්නේ නැතුව කොරියන් එකක් පදින එක හොඳයි බන් ජපන් එකකට යන්න බජට් එක මදිනම්.. මමත් තාම මෙහෙ ඇසන්ට් එකක් පාවිච්චි කරනවා

    e unata ohe thiyena patrol neweyni mehe thiyenne :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මහ රෑ වෙරි මරගාතේ ගියපු එකෙක් පරන ඩීවීඩී රොම් එකකුත් අරන් අපේ ගෙදරට පාත්වුනා....:P:P

    :angry: බිව්වේ නෑ යකෝ...... :angry:

    බඩ තඩි ජෝඩුවක්...:yes::yes:
    දිරල වැස්සටම පේන්ට් එක හේදිලා ගියපු කාර් එකක ආවේ..:rofl:

    :angry: රිදුනා...... :(
     
    Status
    Not open for further replies.