වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපොයි ඔව්.. හිම වැටෙන කාලෙට හිමෙන් වැහෙනවා.. එත් ගැලවුම් කරුවන්ගෙන් බේරුමක් නොමැත.. හිම වටික දවස් දෙක තුනක් යනකොට මඩ ගොහුරක් වෙනවා.. එත් ගැලවුම්කරුවන් ජයට වැඩ .. මෙතන ඉන්නවා රස්සාවක් විදිහට කරන එවුන්.. අපිට තියෙන්නේ ඕන කෑල්ල පෙන්නන එක විතරයි.. එයාල ගලවල දෙනවා.. අපිට තියෙන්නේ මහන්සියට ගෙවන්න විතරයි..හිම වැටිලා වතුර පිරිලා මඩ ගොහුර උනාම ඉතින් මඩ වලවල් උඩින් පාලම ඒ දඬු හැදෙන්නෙ වාහන කෑලි වලින්ම තමයි...

    Mara scene eka ekath :D

    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
    ඔන්න කැන්දං ආවා :cool::cool:

    1owner ,Company maintained ,AC,Power ............. ;)

    ela ela :love: :cool:

    මේක නිකම් එතනින් යද්දී ක්ලික් කරගෙන ගියපු පින්තුරයක් බන්. මතක විදිහට මේක කියා රියෝ එකක් නෙවෙයි. මොකද මේක ඊට වඩා තඩි එකක්.

    Kia Rio :yes:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව
    ඔන්න කැන්දං ආවා :cool::cool:
    1owner ,Company maintained ,AC,Power ............. ;)
    tlMx912.jpg

    suba pathum macho.kalin ekata wada hondaine ban.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කියා රියෝ ඉතින් ඕනෑම රටකට ඔට්ටුයි නොවැ.අපේ මේ රත්නේ අයියා බැන බැන ගියාට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් ඕක යටින් ගිහින් හොයල වැඩක් නැහැ. උඩින් හොයපන්.. ඔය කෑල්ල අතැරුණ තැනින් ගල් කැටයක් අතැරලා බලපන් කොහෙටද කියල වැටෙන්නෙ . ටෝච් එකක් පාවිච්චි කරපන්.. මිරර් ටොප් එකකුත් තිබ්බනම් ඕක හොයන එක ඒ තරම් දෙයක් නෙවෙයි.

    :dull: දැන් නම් අවිස්සාවේල්ල..... රුවන්වැල්ල....... රත්නපුර...... ඉංගිරිය....... හයිවේ එකේ වගේ ඕක වැටිලා ඈති....... :(

    මාමේ..... ඊයේ ඔය ට්‍රිප යන්න කලින් මම වාහනේ හෝදලා එහෙම...... අර ඩිකියේ පුස් කකා තිබ්බ අළුත්ම එයාර් ෆිල්ටර් එක හයි කරා...... :yes: කඩුවෙලින් ෆුල් ටෑංක් කරා........ :yes: ඔය රවුම ගිහින් ඈවිත් ආයේ ෆුල් කරා..... 92න්..... 1600/= (117/= ගානේ ලීටර් 13.67) මුලු දුර.... 226.8Km......

    තෙල් කිරිල්ල....... 16.59 Km/l ....... :love: :love: FB15 Rockz....... :love: :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මහ රෑ වෙරි මරගාතේ ගියපු එකෙක් පරන ඩීවීඩී රොම් එකකුත් අරන් අපේ ගෙදරට පාත්වුනා....:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියා රියෝ ඉතින් ඕනෑම රටකට ඔට්ටුයි නොවැ.අපේ මේ රත්නේ අයියා බැන බැන ගියාට.

    ඕනිම රටක ඕනිම යාඩ් එකකට ඔට්ටුයි. නරක වෙලාව කියන්නේ අපේ රටේ ඔහොම යාඩ් නෑ. :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕනිම රටක ඕනිම යාඩ් එකකට ඔට්ටුයි. නරක වෙලාව කියන්නේ අපේ රටේ ඔහොම යාඩ් නෑ. :rofl:

    තිබ්බනම් ඉතින්...:love::love::love::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තිබ්බනම් ඉතින්...:love::love::love::sorry:

    තිබ්බනම් අපි මාසෙකට සැරයක් වත් අනිවාර්යෙන් දවස් 2 ක් 3 ක් ඔතන ගතකරයි මචං. එහෙනම් අපි සෙට් එකටම එතනදී මුනගැහෙන්න තිබුනා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තිබ්බනම් අපි මාසෙකට සැරයක් වත් අනිවාර්යෙන් දවස් 2 ක් 3 ක් ඔතන ගතකරයි මචං. එහෙනම් අපි සෙට් එකටම එතනදී මුනගැහෙන්න තිබුනා.

    මංනම් යකට කඩ වලට රිංගනවා මචෝ යාලුවෙක් එක්ක...:P:yes:
    සමහර ඉලෙක්ට්‍රොනික් බඩු හම්බවෙනවා පට්ට වටින ඒවා...:yes:

    මෙහෙම යාඩ් තිබ්බනම් ඉතින්...:P:P
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    කියා රියෝ ඉතින් ඕනෑම රටකට ඔට්ටුයි නොවැ.අපේ මේ රත්නේ අයියා බැන බැන ගියාට.

    හපොයි.. කියා රියො නම් මතක් කරන්න එපා.. අපෙ ගෙදරත් දැන් අවුරුදු 5කට විතර කලින් තිබුන 2004 කියා රියො එකක්.. කාර් එපා වෙනවා ඒක මතක් වෙද්දිත්.. මගෙ අර ගරාජ් කටු දුන්න මගෙ සුපිරි වාහනෙට විතරයි දෙවෙනි වුනෙ..හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වයසටම ගැලපෙනවා දැන් වාහනේ..:yes::yes:

    මාමිගේ බඩ දිනෙන් දින ඉදිරියටම එන්නේ..
    සනියේ ටික ටික දිරුම්ද මතුවෙන්නේ.. :(
    සංසාරේ හැටි අප හට තේරෙන්නේ..
    කොහොම හිටපු කොල්ලෙක්දැයි සිහි වෙන්නේ :rofl:

    රා ටික බිව් විටයි මාමගේ බඩ එන්නේ.
    ඒ ගැන සිතාලයි සැමදා රා බොන්නේ..
    ලුනු වැඩි නිසයි සනියේ දිරුම් මතු වෙන්නේ.
    ලුනු වැඩි වෙන්නේ කෙලෙසින්දැයි අප දන්නේ... ;)
    (මතකනේ කාර් එකේ බිම තෙමල තිබුනා)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිගේ බඩ දිනෙන් දින ඉදිරියටම එන්නේ..
    සනියේ ටික ටික දිරුම්ද මතුවෙන්නේ.. :(
    සංසාරේ හැටි අප හට තේරෙන්නේ..
    කොහොම හිටපු කොල්ලෙක්දැයි සිහි වෙන්නේ :rofl:

    රා ටික බිව් විටයි මාමගේ බඩ එන්නේ.
    ඒ ගැන සිතාලයි සැමදා රා බොන්නේ..
    ලුනු වැඩි නිසයි සනියේ දිරුම් මතු වෙන්නේ.
    ලුනු වැඩි වෙන්නේ කෙලෙසින්දැයි අප දන්නේ... ;)
    (මතකනේ කාර් එකේ බිම තෙමල තිබුනා)

    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මංනම් යකට කඩ වලට රිංගනවා මචෝ යාලුවෙක් එක්ක...:P:yes:
    සමහර ඉලෙක්ට්‍රොනික් බඩු හම්බවෙනවා පට්ට වටින ඒවා...:yes:

    මෙහෙම යාඩ් තිබ්බනම් ඉතින්...:P:P

    :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටොම් මාමේ.. බැට්‍රි චාජරයක් හැදුවෝ...:D

    තව පොඩ්ඩක් ටෙස්ට් කරලා පිලිවෙලකට දාන්නම් විස්තර එක්ක...:yes:
     
    Status
    Not open for further replies.