Lanka Ashok Leyland first double decker bus

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;18391955 said:
    බෙල්ලකඩාගන්න පුලුවන් තවත් ඉන්දියන් මැශිමක් අටවලා

    ඒවුනාට ලෙලන්ඩ් රොක්ස්ලු නේ...:lol:

    athi yantham ida tiyenawa..

    මමත් දැකපු වැදගත්ම දේ ඒක...:yes:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy

    මමත් දැකපු වැදගත්ම දේ ඒක...:yes:

    ai ban den tiyena ewage melo idak na ne.. seat deke hariyata idagannath ba.. seat 3 peliye dennek hitiyoth mama nam idaganneth na..

    anika meda tiyena space eka adiyak wath nedda kohedo.. seat wala inna unge pettak eliye.. meda hitah inna ba.. medin yanna tiya herenna wat idak na.. senaga hitiyoth konda kedenawa bahinna hiyahama..:no::no:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;18392485 said:
    යුරාජ් මාමගේ බොරු ඕවා:oo::oo:

    :rofl::rofl:

    ai ban den tiyena ewage melo idak na ne.. seat deke hariyata idagannath ba.. seat 3 peliye dennek hitiyoth mama nam idaganneth na..

    anika meda tiyena space eka adiyak wath nedda kohedo.. seat wala inna unge pettak eliye.. meda hitah inna ba.. medin yanna tiya herenna wat idak na.. senaga hitiyoth konda kedenawa bahinna hiyahama..:no::no:

    අපෝ ඔව්..
    තුන දෙක සීට් පේලි තියෙන ඒව ගැනනං කතා කරල වැඩක් නෑ..
    මමත් ලඟ ගමන් යනකොට තුන්දෙනා යන සීට් එකේ ඉඳ ගන්නෙම නෑ...
    කොන්දගෙන් බේරෙන්නම බැරි උනොත් ඌම ලඟට ඇවිත් සීට් එකේ ඉඩ හදල දෙනකන් ඉන්නව ගොඩක් වෙලාවට...

    අනික අර දෙන්න යන පැත්තෙ උනත් ගෑනු අය එහෙම අනන්තවත් වැටෙන්න යනව මම දැකල තියෙනවා..
    එහා පැත්තෙ ඉන්න එකා සයිස් එකෙන් වැඩි එකෙක් උනොත් එහෙම ඕක වෙනවම තමයි...

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ප්ලේන් එකක වේගෙ අත්දැකීමනං නෝමල් ලේලන්ඩ් එකේ යද්දිත් ලැබෙනවනේ...:P
    හැබැයි ඉතින් මේකෙනං ප්ලේන් එකේ යනව වගේ උඩින් යන අත්දැකීම විතරක් දුන්න නම් ඇති වෙයි...:rofl:

    අපෝ ඔව්.
    අපේ බස් අයියලා ලග තියෙන්නේ පයිලට් ලයිසන් එකනේ.
    දවසක් මම පානදුරේ ඉදන් නැග්ගා වලස්මුල්ල බස් එකක රෑ 10.30 විතර වැල්ලවත්තට යන්න.
    කැරි සීන් එක කියන්නේ පානදුරේ ඉදන් වැල්ලවත්තට ආවා විනාඩි 10.
    කොහොම ආවද දන්නේ නෑ බන් කැරිම ස්පීඩ් ආවා.
    ඒ මදිවට බස් එක ඇතුල නිකන් ඩිස්කෝ එක වගේ.
    නැගලා යන සින්දු දාලා,පොඩි පොඩි ලයිට් කෑලි ගහලා,සවුන්ඩ්ස් කන පැලෙන්න දාලා.
    මැක්සා විදියට ආවා ආයිත් නෑ වාහනේක එහෙම හැප්පුනානම් හැපිච්ච වාහනේ දිවියලෝකෙටම විසි වෙනවා.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අපේ ලංකාවේ පාරවල් වල දුවන්න පුලුවන්. නමුත් අතුපාරවල් වල දුවන්න අමාරුයි ගස් නිසා. ඉස්සර ලංකාවේ තට්ටු දෙකේ බස් දිව්වා නම් දැනුත් දුවන්න බැරි හෙතුවක් නෑ. පාර අයිනේ ගස් ගැනයි පාලම් බිංගෙවල් ගැනයි අවදානෙන් යන්න වෙයි. එහෙම නොවුනොත් උඩ කෑල්ල තියලා තමයි යන්න වෙන්නේ. මොනවා උනත් කාගේ උනත් සුභ පතනවා

    307992_10151430358098482_1634168941_n.jpg

    Mokakda ban me bus 2ke uda thiyenne kali 2k..?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපෝ ඔව්.
    අපේ බස් අයියලා ලග තියෙන්නේ පයිලට් ලයිසන් එකනේ.
    දවසක් මම පානදුරේ ඉදන් නැග්ගා වලස්මුල්ල බස් එකක රෑ 10.30 විතර වැල්ලවත්තට යන්න.
    කැරි සීන් එක කියන්නේ පානදුරේ ඉදන් වැල්ලවත්තට ආවා විනාඩි 10.
    කොහොම ආවද දන්නේ නෑ බන් කැරිම ස්පීඩ් ආවා.
    ඒ මදිවට බස් එක ඇතුල නිකන් ඩිස්කෝ එක වගේ.
    නැගලා යන සින්දු දාලා,පොඩි පොඩි ලයිට් කෑලි ගහලා,සවුන්ඩ්ස් කන පැලෙන්න දාලා.
    මැක්සා විදියට ආවා ආයිත් නෑ වාහනේක එහෙම හැප්පුනානම් හැපිච්ච වාහනේ දිවියලෝකෙටම විසි වෙනවා.

    වලස්මුල්ල-මහනුවර බස් එක.
    11.15 PM පිටකොටුවෙන් නුවර යන්න පිටත් වෙන්න ඕනේ.පරක්කු නිසා විදලා එන්න ඇති :lol:
    ඕකට පස්සේ එන මාතර-මාතලේ එකත් ඔය වගේම තමා :)
    ඒක 12.15 AM පිටකොටුවෙන් මාතලේ යන්න පිටත් වෙන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    menna me video eka balanna..

    edit: sorry tram buses newe trolleybuses

    ආහ්.. එලස්...
    ස්තූතියි වීඩියෝ එකට:)
    වීඩියෝ එක බා ගත්ත බලන්න...:cool:

    වලස්මුල්ල-මහනුවර බස් එක.
    11.15 PM පිටකොටුවෙන් නුවර යන්න පිටත් වෙන්න ඕනේ.පරක්කු නිසා විදලා එන්න ඇති :lol:
    ඕකට පස්සේ එන මාතර-මාතලේ එකත් ඔය වගේම තමා :)
    ඒක 12.15 AM පිටකොටුවෙන් මාතලේ යන්න පිටත් වෙන්නේ

    උඹේ ලොකේෂන් එක කොහෙද බං...:eek:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ආහ්.. එලස්...
    ස්තූතියි වීඩියෝ එකට:)
    වීඩියෝ එක බා ගත්ත බලන්න...:cool:

    උඹේ ලොකේෂන් එක කොහෙද බං...:eek:

    දැන් ඉන්නේ මහරගම බන් :lol:
    මම ඔය බස් දෙකේම ගිහින් තියෙනවා.ගම මාතලේ නිසා ;)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    ඉන්දියන් ඒවයේ කොලිටියක්නං හොයන්න අමාරුයි මචං...:no:
    අලුතෙන් සීටීබී එකට දාල තියෙන ලෙලන්ඩ් වල උනත් තහඩුවේ කැපුම් පාරවල්වත් ගානටකට ශේප් කරල නෑ...:oo:
    පැන්සල් මාක් පිටින් තියෙනව සමහර තැන් වල..:dull:
    කොහොමත් ලෝ බජට් සීන් කෝන් වැඩි ඉන්දියාවෙ නෝමල් බස් වල...:baffled:

    na bn un hitanne lankawa thamilnaduwe kallak kiyala..kisima finish ekak nathi ewa ewanne..eka parak passe shock-absorber nathi model ekakuth ewwa....

    koheda ape desha paluwo untama kade yanwane..oya wage bus ekak nathath thani thattuwe bus ekak wath mehe hadanna support ekak nane