වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    17657_1157399010941979_1283890809095976932_n.jpg


    :dull: :(
    අපිත් කාර් ගත්තනේ :sorry:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මචන්ලා මෙන්න මේකට විසදුම කුමක්ද ?.මොකද මෙතන මලකඩ කනවා වගේ පේනවා

    9a0l81.jpg


    2iv1uom.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18396110 said:
    මාමට එහෙනම් ඕකට ටයර් දාන්න වෙනවා.. ඩෝං ගාන්න කලින් ටයර් දෙක දාන්න

    :dull: ඔව් ඔව් පොලොන්නරු ට්‍රිපට කලින් දාන්න වෙනවා තමා......
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මචන්ලා මෙන්න මේකට විසදුම කුමක්ද ?.මොකද මෙතන මලකඩ කනවා වගේ පේනවා



    2iv1uom.jpg

    oka galawala hodata sudda karanna netnam iwarai.. painter kenekta kiyala wede karawaganna...

    normal silicon dapuhama thama diranne..

    ubata wahale thahaduwatama huranna wei wage :sorry:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න යන්තං 400 වෙනි පිටුව පැන්නා :cool:
    ඔක්කොම කියෝලා රිප්ලයි එකක් දානවා කියල තමයි හිතන් හිටියේ :)
    එත් බුදුඅම්මෝ කියවන්න ගියාමනේ තේරුනේ වැඩේ බරපතලකම :sorry:
    කාපු කටුනම් නැත .මොකද තාම වාහනයක් නැත :(:(
    කටු ලියපු හැමෝටම ස්තුතියි කිවුවා :love:
    පොලා ,ටෝමා ,බඩා,මොහොමඩ් ශාත්තරන් ,මහේෂ්,රිච්ලයිෆ් එකී මෙකි නොකී හැමෝටම ස්තුතියි :cool:
    වැඩි වැඩියෙන් කටු නව පිටින් කන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ත්‍රෙඩ් එකේ හැමෝටම​

    gPuCpCR.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙනවා නේහ්........ "FB15 ද වෝටර් බෝට්" කටුව මම බොලාලට කිව්වද......?? :rolleyes:
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මේ දවස් වල කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙනවා නේහ්........ "FB15 ද වෝටර් බෝට්" කටුව මම බොලාලට කිව්වද......?? :rolleyes:
    wathure giyapu kathawa kawuda kiwwa mathakai.oba thuma neme mata mathaka widiyata.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මෙන්න මේකට විසදුම කුමක්ද ?.මොකද මෙතන මලකඩ කනවා වගේ පේනවා

    2iv1uom.jpg

    හෆ්ෆේ තියන තැන නම් හොද නෑ පුතෝ දැන්ම කපලා පේන්ට් ටිකක් ගහ ගනිං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දවස් වල කටු නැතුව ත්‍රෙඩ් එක වේලෙනවා නේහ්........ "FB15 ද වෝටර් බෝට්" කටුව මම බොලාලට කිව්වද......?? :rolleyes:

    අඩේ ටික ටික සීන් එක කිව්වට කතාවක් විදිහට හරියට කිව්වෙ නෑ. ඉතිං දාපංකෝ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මම නම් මෑත අතීතෙක කාපු මතක තියෙන එකම කටුව තමා පාට මාරු කරල තියෙද්දි මාට්ටු උන එක.

    අවුරුද්දකට විතර කලින් කාපු කට්ටක් මේක. වාහනේ ඔරිගිනල් පාට තිබ්බේ සිල්වර්. අවුරුදු දෙකකට විතර කලින් ගෑව මෝඩයෝ වගේ නිල් පාටක්. ඊටපස්සෙත් අවුරුද්දක් විතර දිව්වා කිසිම අව්ලක් වෙන්නෙ නැතුව.

    ඔන්න දවසක් මම හවස 4.00 ට විතර යනවා ගමනක්. නැවැත්තුවා පොලිස් මාමලා දෙන්නෙක් වාහනේ. මේක හොදට මීටර් වාහනයක් මොකද හැමදාම උදේ හවස දුවන නිසා. කරුමෙට එදා නම් අව්ලක් උනා. ලයිසන් ඉන්සුරන්ස් ඔක්කොම බැලුවා අව්ලක් නෑ. පොලිස් මාමා කෙලින්ම ඇහුවා මොකද්ද මේකෙ පාට තියෙන්නෙ පොතේ පොත තියෙනවද කියලා. මලා පොත නෑ කොපි එකකුත් තිබ්බෙ නෑ වෙලාවට.
    ඊට පස්සෙ ඇහුවා පොත ගෙදර නම් ෆැක්ස් එකක් දාගන්න එතකොට මේක මෙතනින් ඉවරයි නෙ කියලා එත් වෙලාවට ඒකත් කරගන්න බැරි උනා.

    මම දඩ කොලයක් අරගෙන ගෙදර ආවා එදා ඊලග දවසෙ පොතත් උස්සන් යන්න බලාගෙන රුපියල් 50000 නඩු දාල දඩ කියල තමා පොලිස් මාම නම් කිව්වේ. අදුරන දෙන්නෙක් ඉන්නවා උසාවියේ ඒ දෙන්නත් කිව්වෙ වැරදි වැඩක් තමා කරල තියෙන්නෙ උසාවියෙදි තමා බේරගන්න වෙන්නෙ කියලා. කරපු ගොන් කමේ තරම දැන් තමා පැහැදිලි උනෙ. කරන්න දෙයක් නෑ නෙ. නෑ වෙන කෙනෙක් හිටියා ලොකුම පුටුවක එත් ඕවා කියල කරදර කරන්න බෑනෙ. තව නෑයෙක් හිටියා හ්යිවේ එයාගෙන් අහල බැලින් නම් එය කිව්වෙ වාහනේ 50% වඩා හරි පාට තියෙන්නෙ ඕනෙ හැබැයි ඕවා වැඩිය බලන්නෙ නෑ කියලා එත් වැඩේ වෙලා ඉවර නෙ. පෙර කර්පු කුසලකර්මයකට වගේ අර ලිව්ව පොලිස් මාම ගෙ හොද යාලුවෙක් මෙයා. එයත් කියලා අපිත් පොත උස්සන් ගිහින් වැරැද්ද හදාගන්න පොරොන්දු පිට දඩ කොලේ ගෙවලා අරන් ආවා.

    ඊටපස්සෙ ඉලග දවසෙම වාහනේ පේයින්ට් එකට දැන්මා ආයෙ නිකන් දඩ කන්න ඔනෙ නෑනෙ කියලා. කොහොමත් තද පාටවල් එපා වෙලා තිබ්බේ ඒ වෙනකොට මොකද ඩස්ට් එක හීරෙන ඒවා එහෙම හොදට පේන නිසා. කොහොම හරි දවස් 15 වගෙ පාටත් හදාගෙන දැන් නම් යන තැනක පොතේ කොපිත් උස්සන් තමා යන්නෙ.

    මේ කාපු කට්ටෙන් නම් මට ඔයාලට කියන්න තියෙන්නෙ වාහනේ අප් ටු ඩේට් ඩොක්යුමන්ට්ස් තියාගන්න. කොපි එකත් අරගෙන යන්න එතකොට අපිටත් අව්ලක් නැ පොලිසියටත් අව්ලක් නෑ.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් මෑත අතීතෙක කාපු මතක තියෙන එකම කටුව තමා පාට මාරු කරල තියෙද්දි මාට්ටු උන එක.

    ......................
    ......................‍
    ......................
    ......................

    මේ කාපු කට්ටෙන් නම් මට ඔයාලට කියන්න තියෙන්නෙ වාහනේ අප් ටු ඩේට් ඩොක්යුමන්ට්ස් තියාගන්න. කොපි එකත් අරගෙන යන්න එතකොට අපිටත් අව්ලක් නැ පොලිසියටත් අව්ලක් නෑ.

    මාර සීන් එකක් නේ මචං. මම දන්න තරමින් නම් වාහනේක පොත හෝ පොතේ කොපියක් වාහනේ තියෙන්න ඕනෙ නෑ. ඒත් ඉතිං අපි නොදන්න සින් කොයි තරම් තියනවද. :baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මාර සීන් එකක් නේ මචං. මම දන්න තරමින් නම් වාහනේක පොත හෝ පොතේ කොපියක් වාහනේ තියෙන්න ඕනෙ නෑ. ඒත් ඉතිං අපි නොදන්න සින් කොයි තරම් තියනවද. :baffled:

    ඔව් බන් පොත කෙසේ වෙතත් කොපියක් තියෙන්න ඕනෙ. අපි පාට මාරු කරන කාලේ අපේ පැත්තෙ පොලිස් මාමලා ඩියුටි කරන්න ආවහම අපිට කිව්වා ඕක. අපි ගනන් ගත්තෙ නෑ. එකයි උනේ.

    edit:
    ඊට පස්සෙ දවසකත් නැවැත්තුවා එකෙන්ම ඇහුවෙ මහත්තයා මේක ලගදි පේන්ට් කරාද මොකද්ද පොතේ තියෙන පාට කියලා. පොතේ කොපිය බලලා යන්න කිව්වා.

    එයාල හිතන්නෙ මේකත් DX එකක් සුදු පාට තියෙන්න ඕනෙ කියලා එත් ආවෙ GL-L නිසා තමා.
     
    Last edited:
    Status
    Not open for further replies.