math kalayak noka hitiya bn
med awama tharuna lankawe ehema hariyan na bn
thiyana ganan wala hatiyata apita ona dewal thiyana elawalu 3.4 kanna wenawa
ehema kanna ko bn salli
ita wada mas malu kallak kana eka labai bn
eka thama atta

අනේමන්ද බන්මන් බන් බාවනා කරනව මස් මාළු කාපු දවසට එක විදියට ඉන්න බෑ
ආවේගය වැඩියි. විකාර හීනත් පේනව
![]()
එල බොහොම සතුටුයි අදුන ගන්න ලැබීම. සහෝ කොච්චර කල් වෙනවද Vegetarian වෙලා ?
ඔව් මචන් මන් ෆුල් vegan වෙලා වෙන රටක හිටිය නම්කන්න දෙයක් නෑ බන් මෙහෙ vegan උනොත්
මමත් කාලයක් මස් මාලු නොකා හිටියා..
අනේමන්ද බන්මන් බන් බාවනා කරනව මස් මාළු කාපු දවසට එක විදියට ඉන්න බෑ
ආවේගය වැඩියි. විකාර හීනත් පේනව
![]()
math kalayak noka hitiya bn
med awama tharuna lankawe ehema hariyan na bn
thiyana ganan wala hatiyata apita ona dewal thiyana elawalu 3.4 kanna wenawa
ehema kanna ko bn salli
ita wada mas malu kallak kana eka labai bn
eka thama atta
kanna puluwan hamadema kanawa.
මාත් මස් මාළු කන්නේ නෑ බං, ඒත් බිත්තර නම් කනවා, ඇඟට හොඳ නැද්ද බං එහෙම ඉන්න එක? මට ගොඩක් අය එහෙම කියනවා, අපේ ගෙදර අය වුණත් බල කරනවා මස් මාලු කන්න කියලා, ලොකු වෙද්දි හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා කියනවා
රත්තරං;18398865 said:මාත් වෙජිටේරියන් වෙලා උන්න කාලයක්
මාර කරුමයක් තියෙන්නේ
මස් කන්නේ නෑ කියල හිතුවොත් මස් මයි සෙට් වෙන්නේ
බොන්නේ නෑ කියල උන්නොත් බෝතල් ඇවිදන් එන්නේ![]()

බිත්තරයි, කිරියි හරි ගන්න එක හොඳයි
මොකුත්ම නැතිවෙලා පෝෂණ ඌනතාවයක් වුණොත් එහෙම
මට ඇත්තටම පැහැදිලි නෑ, කවුරු මොනා කිව්වත් මස් මාලු පූර්ණ පෝෂණයක් සඳහා අවශ්‍යද ? නැද්ද ? කියල...
ගොඩක්ම් ප්‍රෝටීන කේස් එක තමා
තම සමහරක් ඛනිජ ලවණ.. කැල්සියම් වගේ
අපේ ඇඟට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන) විසිගාණක් තියෙනව.
තනිකර වෙජිටේරියන් වුණාම මේ ඇමයිනෝ අම්ල වර්ග ඔක්කොම ටික සම්පූර්ණ කරගන්ඩ ටිකක් අමාරුයි
ඇත්තටම මටත් මේක හරියට පැහැදිලි නෑ..

ලොවෙත් නෑ...
ප්‍රෝටීන් ගන්න ඕනතරම් දේවල් තියෙනවා. මම 2012 ඔක්තෝඹර් ඉඳන් වෙජිටේරියන්..
ම්ම යන ට්‍රිප් වල හැටියටයි, කරන හයික් වල හැටියටයි කකුල් පණ නැතුව ඇදගෙන වැටෙන්න ඕනේ එහෙම ඌනතා තියෙනවා නම්.. මේක්ට උත්තර දෙන්න හොඳම කෙනා තමා දත් කිඹුලා.. මමත් සෑහෙන්න දේවල් අහගත්තේ කිඹුලාගෙන්. මගේ වෙජිටේරියන් ආහාර රටාව වෙනස් කරගත්තේ කිඹුලට පින්සිද්ධවෙන්න. කොළ කැඳ එක මට උදේට වරද්දන්නේ නෑ. අනිත් එක ඇට ජාති. දවස් 07න් 04ක් මම කන්නේ ඇට ජාති. කඩල, කවුපි, මුං ඇට, කොල්ලු, බෝංචි ඇට. ඉතුරු ටික කිඹුලා කියයි...
පලතුරු වර්ග නිතර කනව නම් ඒ ඔක්කම කවර් වෙනව මචන්ඒත් මේ රටේ ඒක කරන්න පුළුවන් රාජපක්ෂලාගේ අයට විතරයි
දුප්පත් අපිට මොන vegan ද

mata peena beri kema jati ban.udeta kewoth dawasama nidimata wenawa.kollu koheda machan ganna tiyenne colamba awata.

මාත් මස් මාළු කන්නේ නෑ බං, ඒත් බිත්තර නම් කනවා, ඇඟට හොඳ නැද්ද බං එහෙම ඉන්න එක? මට ගොඩක් අය එහෙම කියනවා, අපේ ගෙදර අය වුණත් බල කරනවා මස් මාලු කන්න කියලා, ලොකු වෙද්දි හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා කියනවා
වැදගත් කරුණු ටිකක් දැනගත්ත !
සමබල ආහාරයක් ගන්න ..වෙජි උනාට බැරි නැහැ
+12

ලංකාවේ vegan වෙන්න නම් වවන් කන්න ඕනේ.. නැත්නම් පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕනේ... මම නම් ඕන දෙයක් කනවා..

ඔහොම තමා ඉස්සර මමත් හිතන් ඉන්නේ. ඒත් දැන් කනවා. වෙනසක් තියෙනවා. එක දිගට කිලෝමීටර 03 දුවන්න පුළුවන් ජොගින් කරනකොට![]()
නාරහේන්පිට ආර්ථිකේ තියෙනවා ඔය ඔක්කොම ඇට ජාති... ධාන්‍ය හැම එකක්ම තියෙනවා![]()
කීවට ඔය වැඩේ කර්න්න් තමා අමාරු බන්

yako thopila hambayo gena daapu thread walata reply karanakota pansil rakin sil gath maathavo wagene, mang hithan hitiye thopila mas kannehe kiyala, hambayo witharai mas kanne kiyala....balan giyama apita wediya thopilane yako wediyenma kanne
gala mada nannasarata me thread eka e-mail karanna ona, ape unta bana kiyanna issella mulinma thope ungva hadaganilla kiyala![]()
හිතුවොත් බැරි නෑ.. වවන එක නම් ගොඩක් හොඳ වැඩක්...
nugegoda/kottawa/maharagama/homagama wage petiwala kollu ganna ten dannawada machan.maama asama kemak ban.kollu piti karala uyala karawala tikak tel dal gattama denna puluwan bada palenna.

අනුරාධයා කිව්ව කතාව හරි. අපේ ඇගට සංස්ලේෂණ කර ගන්න බැරි අවහය ඇමයිනෝ ඇසිඩ් ගනනාවක් තියනවා සත්ත්ව ඔරිජින්.....ලොවෙත් නෑ...