ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ai bn loku wahana karayo bike ekak essarahata ena kota light dim karanne naththe ? Aswalata hari amarui bn headlight rata gamanak yanawai kiyanne epa wena wadak :(
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ ඕක මගේ කමෙන්ට් එක
    නූල් පාලු කරන මන්තරේ..

    ඒක උඹට වගේ ඝන පිහිටුවල කියන්න අපිට බෑ :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mokada ulamo iya ganne:growl::growl::growl::growl:

    යකෝ යකඩ පට්ටම ගහලා ප්ලාස්ටික් ටිකක් පුම්බලා තියලා ගෙදර තියන් 50 000 ට ඕකක් හදා ගන්න පුළුවන්..:lol::lol:..ලක්ෂ 3 පැනලා....පිස්සු නැත්තන් හොදයි ..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18406287 said:
    යකෝ යකඩ පට්ටම ගහලා ප්ලාස්ටික් ටිකක් පුම්බලා තියලා ගෙදර තියන් 50 000 ට ඕකක් හදා ගන්න පුළුවන්..:lol::lol:..ලක්ෂ 3 පැනලා....පිස්සු නැත්තන් හොදයි ..

    ane nikan pala....ube pulsare yakadane ane ahagan nathuwa idin....:growl::growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18406287 said:
    යකෝ යකඩ පට්ටම ගහලා ප්ලාස්ටික් ටිකක් පුම්බලා තියලා ගෙදර තියන් 50 000 ට ඕකක් හදා ගන්න පුළුවන්..:lol::lol:..ලක්ෂ 3 පැනලා....පිස්සු නැත්තන් හොදයි ..

    :lol::lol::lol:ජබෝස් ගෑවා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thoda petrol gahannei maintenece walata salli dennei...:growl::growl::growl::growl:

    ඇයි ඔය ප්ලාස්ටික් එල්ලපු පතෝල මැස්ස පෙට්‍රල් ගහන්නයි නඩර්ත්තු කරන්නයි ඕනෙ නැතෙයි?:lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ane nikan pala....ube pulsare yakadane ane ahagan nathuwa idin....:growl::growl::growl::growl:

    අන්න ඒ හින්දා තමයි මම කවදාවත් ඉන්දියන් බ්‍රෑන්ඩ්නිව් බයික් ගන්නේ නැත්තේ..ගෙවන ගානට වටින්නෙම නෑ...ලංකාවේ ටැක්ස් එක තමයි ඔය ලොකු ලොකු ගණන් වලට හේතුව...අවුරුද්දක් දෙකක් පැදපු හොද තත්වේ එකක් ගත්තම ගණන් බැහැලා...මුල් එකා කුණ හොදට කාලා ...:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඇයි ඔය ප්ලාස්ටික් එල්ලපු පතෝල මැස්ස පෙට්‍රල් ගහන්නයි නඩර්ත්තු කරන්නයි ඕනෙ නැතෙයි?:lol:

    giphy.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18406579 said:

    අනීවා..:yes:
     
    Status
    Not open for further replies.