කුකුලණි..
jade වල චැසි බලන්නේ කෙලෙසද ?
ඉදා.....කියෝපිය....
http://www.elakiri.com/forum/showthread.php?t=1509779
කුකුලණි..
jade වල චැසි බලන්නේ කෙලෙසද ?
ජන්තු අයියා;18397468 said:

ඕකේ හරි හමන් විස්තරයක් නෑ නේ බං...![]()

japan hoda ekak ganna kiyak withra yaida mcn?
thel nam wada karana bike ekak wenna ona mcn.thel wada karana ewa ithin indian ewane
pulser used ekak gannawanam mona model ekada bn hoda?koi aurudde withara apu ewain uda ewada dan gannawanam hoda?
ජන්තු අයියා;18397582 said:තොට ඕක බැලුවා කියලත් ඔය චැසි වෙනස බලන්න බෑ කුකුලෝ...අපේ රටේ උන් හරි දස්සයි ඔය පොඩි චැසි ලොකු කරන්න..බලපන් 100 /110 හරි අඩුයි..තියෙන්නෙම 120...![]()
ආයේ xr,xrbaja නම් ලොවෙත් නැ සුපිරි බඩු
වංශවත් XR පරපුර
හොන්ඩා XR කියන්නෙ පොඩි එකාගේ ඉඳලා වයසක පුද්ගලයා දක්වා කවුරුත් දන්න කියන කාගේත් විශ්වාසය දිනාගත්ත යතුරුපැදි මාදිලි පෙලක්.ජපානයේ උපත ලබන මෙම යතුරුපැදි පවුල ලොව වටා කාගෙත් හිත් දිනාගනිමින් අදටත් අලුත් අලුත් හැඩතල වලින් වැඩි බලයකින් කරළියට පැමිණේ.මෙම යතුරුපැදි off road එහෙමත් නැත්නම් රළු ධාවනයන් සඳහා නිපදවයි.
වායු සිසිලන පද්ධතියකීන්, තනි සිලින්ඩරයකින් පැමිණෙන මෙම 4 ස්ට්‍රෝක් යතුරුපැදි පෙළෙහි XR 650R හා XRV 650R ද්‍රව සිසිලන පද්ධතියකින්ද XRV 650R සිලින්ඩර 2කින්ද පැමිණේ.
මෙම යතුරුපැදි R හා L ලෙස කාණ්ඩ 2කින් පැමිණේ.R යනු මහා මාර්ග වල ධාවනයට අවසර නැති මාර්ග නොවන ධාවනය කටයුතු සඳහා නිපදවූ යතුරුපැදිවේ.මේවායේ හෙඩ් ලයිට් ටේල් ලයිට් පමණක් අඩංගු වන අතර ගැට හ උල් සහිත විශාල ටයර් වලින් සමන්විතවේ.L යනු ද්විත්ව ක්‍රීඩා යතුරුපැදි එහෙමත් නැත්නම් dual sport bikes වේ.මෙම යතුරුපැදි වල සිග්නල් සහ බ්රේක් ලයිට්, හෝන් හා පැති කණ්නාඩි අඩංගු වන අතර මහා මාර්ග සඳහා උචිත ටයර් ඇත.කොහොම නමුත් 2002 වසරේදී පැමිණි CRF මාදිලියත් සමඟ XR පරපුර අනාගතයේදී අභාවයට යනු ඇතැයි බොහෝ දෙනා මත පළකරයි.කොහොම නමුත් මේ වන විට පරපුරේ වැඩිම ඉල්ලුමක් හා වැඩිම නිශ්පාදනයක් කර ඇත්තේ XR650L මාදිලියයි.
පරපුරේ සාමජිකයින් පහතින්
1 Small XR models
2 XR 125L
3 XR 200
4 XR 200R
5 XR 250R
6 XR 250L
7 XR BAJA 250
8 XR 350R
9 XR 400R
10 XR 400M
11 XR BAJA 400
12 XR 500 / XR 500R
13 XR 600R
14 XR 650R
15 XR 650L
16 XRV650
මූ මොකටද මේ එන්න හදන්නේ..

ජන්තු අයියා;18397582 said:තොට ඕක බැලුවා කියලත් ඔය චැසි වෙනස බලන්න බෑ කුකුලෝ...අපේ රටේ උන් හරි දස්සයි ඔය පොඩි චැසි ලොකු කරන්න..බලපන් 100 /110 හරි අඩුයි..තියෙන්නෙම 120...![]()
ඒකේ එහෙම බලන්නවත් විස්තරයක් නෑ නේ බං... 

අයි බන් චැසි 101 තියෙනවා නේ එදා එකෙක් fb එකේ පරසක්වල ගැහුවා එහම එකක් එනවා කියලා

චැසි බලන්න එපා බොලව් එන්ජින් නම්බර් බලපල්ල. චැසිය කොහොමත් කොටනව, එන්ජින් කොටල නම් අවජාතකයි
ජේඩ් එහෙම අලුතින් කොටන්නෙ නැතුවම ගෙනාවත් ගොඩක් වෙලාවට කොටන්න වෙනව රෙජිස්ටර් කරන්න මොකද බයික් ගොඩක් නිසා ඒ නම්බරේට එකක් තියෙන්න පුලුවන්.
බයික් එකක් රෙජිස්ටර් කරද්දි ඉස්සලම කරන්නෙ එන්ජින් චැසි වලට එකක් තියනවද බලන එක, තිබ්බොත් කොටල රෙජිස්ටර් කරනව. සමහරු ඉතින් බයික් එක නෙවේ චැසියනෙ පදින්නෙ![]()

එකක් තියේ.. බං
පොත නෑ අනිත් සබ්බසකල මනාවනවම මනාව තියේ...![]()
ගොඩ දාන්න විදිහක් කල්පනා කරේ.. තියෙන නොම්බරේට පොතක් ගන්න විදික් නෑ නේ ඉතින්..![]()
මූ මොකටද මේ එන්න හදන්නේ..
![]()
![]()
චැසි බලන්න එපා බොලව් එන්ජින් නම්බර් බලපල්ල. චැසිය කොහොමත් කොටනව, එන්ජින් කොටල නම් අවජාතකයි
ජේඩ් එහෙම අලුතින් කොටන්නෙ නැතුවම ගෙනාවත් ගොඩක් වෙලාවට කොටන්න වෙනව රෙජිස්ටර් කරන්න මොකද බයික් ගොඩක් නිසා ඒ නම්බරේට එකක් තියෙන්න පුලුවන්.
බයික් එකක් රෙජිස්ටර් කරද්දි ඉස්සලම කරන්නෙ එන්ජින් චැසි වලට එකක් තියනවද බලන එක, තිබ්බොත් කොටල රෙජිස්ටර් කරනව. සමහරු ඉතින් බයික් එක නෙවේ චැසියනෙ පදින්නෙ![]()
xr or baja එකකට හිත ගියා
speed පුතේ උබ කියපන් xr එකද හොද baja එකද
මම නම් කැමති baja එකට
දෙකේම engine එකයි ද බන්

xr or baja එකකට හිත ගියා
speed පුතේ උබ කියපන් xr එකද හොද baja එකද
මම නම් කැමති baja එකට
දෙකේම engine එකයි ද බන්