ආ මාමිලා
අර පැන්ඩ ත්රෙඩ් එක ඉවරයක් නැතුව ඇදෙනවනේ![]()
තෝ පිදුරු දාලා යන් නආවා නෙහ්ආ මාමිලා
අර පැන්ඩ ත්රෙඩ් එක ඉවරයක් නැතුව ඇදෙනවනේ![]()

ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.
..........................
.

තෝ පිදුරු දාලා යන් නආවා නෙහ්![]()

අද ඉන්නේ නුවර. ඉතිං කඩෙන් කෑවා.

අද නුවර ඉදලා එනකොට නුවර- වලස්මුල්ල ප්රයිවට් බස් කාරයෙක් පුදුම වදයක් දුන්නා පිටිපස්සෙන් ලයිට් ගහ ගහ

මම ඉතින් අයින් කරලා ඉඩ දෙන්න යැ ඉස්සරහා එකා යන්නේ නැත්නම් කොහොම හරි මු එක තැනකදී දැම්මා මගේ ඇගටත් අල්ලලා වාහන කීපයක්ම ඉස්සර කරලා කහ ඉරක් උඩින්. උගේ වෙලාවට එතනම පොලිසියෙන්

. මමත් නෝන්ඩියට හෝන් එකක් ගහලා අවාටොම් මාමා කියන්න එපැයි අපි එනවා නේ මුණගැහිලා යන්න.අද නුවර ඉදලා එනකොට නුවර- වලස්මුල්ල ප්රයිවට් බස් කාරයෙක් පුදුම වදයක් දුන්නා පිටිපස්සෙන් ලයිට් ගහ ගහ
මම ඉතින් අයින් කරලා ඉඩ දෙන්න යැ ඉස්සරහා එකා යන්නේ නැත්නම් කොහොම හරි මු එක තැනකදී දැම්මා මගේ ඇගටත් අල්ලලා වාහන කීපයක්ම ඉස්සර කරලා කහ ඉරක් උඩින්. උගේ වෙලාවට එතනම පොලිසියෙන්
. මමත් නෝන්ඩියට හෝන් එකක් ගහලා අවා

පට්ට සීන් එක උන්ට ඔහොම තමයි වෙන්න ඕනේ.ආ මාමිලා
අර පැන්ඩ ත්රෙඩ් එක ඉවරයක් නැතුව ඇදෙනවනේ![]()

උඹ තමයි වැඩේ පත්තු කලේ දැන් ඇවිලෙනවා,සොරි කියනවා ආයේ ඇවිලෙනවා![]()

ඔබ තෙමෙයි කියා (KIA) බයයි

රීයෝ යෝ ද ??? 

වාසනාවන් !!!

ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.
ow ban ape pora itapsee 3 wheel ekak weda kara itapasse learners ekaka driving purudu kara den nam penna wath na.. uge phone eka idan aran dunne ape appachchi.. hemadama ude tea eka pawa deela thama oya dunne apita.![]()
කියල වැඩක් නෑ බං මම එක්තරා වැඩකට ගත්තු ගෝලයෙක් ගොඩක් විස්වාස කරලා මටත් සෑහෙන්න පාඩුවක් වුනා. වාහන සම්බන්ධ දෙයක් නෙවෙයි. මගෙන් වංචා කරපු මුදල් වලින් ටික දවසක් ඉන්න ඇති. දැන හතරවටේටම පොලු තියලා ඌට ටව්මට බහින්න බෑ. ඒ නිසාම ඌ දැන් ආගිය අතක් නෑ.
ආ මාමිලා
අර පැන්ඩ ත්රෙඩ් එක ඉවරයක් නැතුව ඇදෙනවනේ![]()
අඩේ මට තාම ඕකට රිප්ලයි එකක් දාන්න බැරි වුනානේ. රත්තරං, පොලා, මහේෂ් බැස්සා කියන්නේ ඉතිං මට කියන්න මොකුත් නැතුව ඇති.

තෝ පිදුරු දාලා යන් නආවා නෙහ්![]()