ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇයි ඔය ප්ලාස්ටික් එල්ලපු පතෝල මැස්ස පෙට්‍රල් ගහන්නයි නඩර්ත්තු කරන්නයි ඕනෙ නැතෙයි?:lol:

    hari bun eth japan ekakata sapekshawa araka labaine:confused::confused::confused::confused: hamadama 25-30 k padina ekekta pertol gahanna wiyadama wadine bun....japan magul walata...salli thiyenawanan moko..man kiwwe mage mattamen,,ubalata salli thibbata hamotama eka ganata nane:(:(:(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    යකෝ මං මගෙ එක ගත්තෙ 1.95කට. 2කට වඩා දෙනවනම් 125 ගන්නෙ නෑ 250ක් ගන්නව මිසක් කීයක් හරි එකතු කරන්...:yes:

    FZ වල 50ක් කරනව කියලද හිතන් ඉන්නේ.. 45ක් වගේ කරයි ඒකෙත්...:P

    ඔච්චර ගානක් දීල ගන්නවනම් හොඳ බයික් එකක් ගනින් බයික් එකක් වගේ පේන්න හදපු එකක් නොගෙන..:lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    labayak na japan eva indiyan evata vada ganan tikak aduyi
    135ls -250000
    gn 125- 200000

    200ns - 450000
    xr 250 -400000

    padinava vage name ne safety nathham, brake gahuwama lissanava anbaneta,
    valaka vatunoth plastic kali tika pupuranava
    kal pavathma aduyi
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යකෝ මං මගෙ එක ගත්තෙ 1.95කට. 2කට වඩා දෙනවනම් 125 ගන්නෙ නෑ 250ක් ගන්නව මිසක් කීයක් හරි එකතු කරන්...:yes:

    FZ වල 50ක් කරනව කියලද හිතන් ඉන්නේ.. 45ක් වගේ කරයි ඒකෙත්...:P

    ඔච්චර ගානක් දීල ගන්නවනම් හොඳ බයික් එකක් ගනින් බයික් එකක් වගේ පේන්න හදපු එකක් නොගෙන..:lol::lol:

    මොනාද බන් හොද bike????පෙට්රෝල් කරන ඒවා...ඔය තටුනන් හරි යන්නේ නැහැ.....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    යකෝ මං මගෙ එක ගත්තෙ 1.95කට. 2කට වඩා දෙනවනම් 125 ගන්නෙ නෑ 250ක් ගන්නව මිසක් කීයක් හරි එකතු කරන්...:yes:

    FZ වල 50ක් කරනව කියලද හිතන් ඉන්නේ.. 45ක් වගේ කරයි ඒකෙත්...:P

    ඔච්චර ගානක් දීල ගන්නවනම් හොඳ බයික් එකක් ගනින් බයික් එකක් වගේ පේන්න හදපු එකක් නොගෙන..:lol::lol:

    fz eke 37-42 vage petrol karanne bike eka plastic purola hadala thiyenne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland

    මගේ 250 එකෙත් ඔය ගනන් කරනව :lol:

    1310675759912.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    hari bun eth japan ekakata sapekshawa araka labaine:confused::confused::confused::confused: hamadama 25-30 k padina ekekta pertol gahanna wiyadama wadine bun....japan magul walata...salli thiyenawanan moko..man kiwwe mage mattamen,,ubalata salli thibbata hamotama eka ganata nane:(:(:(:(:(:(:(:(

    උබල වගේ සෙල්ලන් කොල්ලොන්ට හරියන්නෙ ඉතින් ඉන්දියන් ප්ලාස්ටික් තමා. ශාරුක් කාන් කියල හිතන් පැදපන් :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ai bn loku wahana karayo bike ekak essarahata ena kota light dim karanne naththe ? Aswalata hari amarui bn headlight rata gamanak yanawai kiyanne epa wena wadak :(

    ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ :eek:
    හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ :eek:
    හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි :yes:

    :lol::lol::lol:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අපේ ගෙදර තියන බයික් එකේ ඩිස්ක් එක මලකඩ කනවා බයික් එක අරන් දැන් මාසයක් වගේ :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    අපේ ගෙදර තියන බයික් එකේ ඩිස්ක් එක මලකඩ කනවා බයික් එක අරන් දැන් මාසයක් වගේ :sorry:

    ගෙදර තියන්නෙ නැතුව ඕක පැදපන් නිකන්ම හරි යයි :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ :eek:
    හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි :yes:

    mage eke dim ekath dim karanna kiyala light gahanava
    e velavata mama head eka danava lol

    speedmalli baja eke double light eke dim eka head vage patta eliyayi neda
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උබල වගේ සෙල්ලන් කොල්ලොන්ට හරියන්නෙ ඉතින් ඉන්දියන් ප්ලාස්ටික් තමා. ශාරුක් කාන් කියල හිතන් පැදපන් :lol:

    :shocked: කැත කට් එක ඒක නම්....... :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    mage eke dim ekath dim karanna kiyala light gahanava
    e velavata mama head eka danava lol

    speedmalli baja eke double light eke dim eka head vage patta eliyayi neda

    :lol::lol::lol:

    හෙඩ් ලයිට් එක පාත් කරපන් බන් ! ඩබලක් දාල හෙඩ් ගැහුවම වදී පොල් ගස් කරටි වලට

    මගෙ baja එකේ ගන්නකොට හෙඩ් ඩිම් වයර් මාරු වෙලා තිබ්බෙ:lol:. එකක් හෙඩ් අනික ඩිම්. ස්විච් එක කොහෙ තිබ්බත් හැම වෙලේම එකක් ඩිම් එකක් හයි. ඒක මම හැදුව. ඒත් හෙඩ් එකට වඩා ඩිම් එකෙ එලිය හොදයි හෙඩ් කරාම පට්ට දුරක් වදිනව ලග පේන්නෙ නෑ නෑ වගේ :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදර තියන බයික් එකේ ඩිස්ක් එක මලකඩ කනවා බයික් එක අරන් දැන් මාසයක් වගේ :sorry:

    :shocked: අඩේ ඕක හීරෝ හොන්ඩා එකක්ද බං.....?? ඕක ගෙදර දිරන්න තියාගෙන ඉන්නේ නැතුව පැදපන්....... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :lol::lol::lol:

    හෙඩ් ලයිට් එක පාත් කරපන් බන් ! ඩබලක් දාල හෙඩ් ගැහුවම වදී පොල් ගස් කරටි වලට

    මගෙ baja එකේ ගන්නකොට හෙඩ් ඩිම් වයර් මාරු වෙලා තිබ්බෙ:lol:. එකක් හෙඩ් අනික ඩිම්. ස්විච් එක කොහෙ තිබ්බත් හැම වෙලේම එකක් ඩිම් එකක් හයි. ඒක මම හැදුව. ඒත් හෙඩ් එකට වඩා ඩිම් එකෙ එලිය හොදයි හෙඩ් කරාම පට්ට දුරක් වදිනව ලග පේන්නෙ නෑ නෑ වගේ :nerd:

    lol eka nam athha pol horu alanna puluwan light eka ussala,
     
    Status
    Not open for further replies.