thoda petrol gahannei maintenece walata salli dennei...![]()
uba hithanne fz eke theil karana a kiyalada
thoda petrol gahannei maintenece walata salli dennei...![]()
ඇයි ඔය ප්ලාස්ටික් එල්ලපු පතෝල මැස්ස පෙට්‍රල් ගහන්නයි නඩර්ත්තු කරන්නයි ඕනෙ නැතෙයි?![]()

hamadama 25-30 k padina ekekta pertol gahanna wiyadama wadine bun....japan magul walata...salli thiyenawanan moko..man kiwwe mage mattamen,,ubalata salli thibbata hamotama eka ganata nane

hari bun eth japan ekakata sapekshawa araka labainehamadama 25-30 k padina ekekta pertol gahanna wiyadama wadine bun....japan magul walata...salli thiyenawanan moko..man kiwwe mage mattamen,,ubalata salli thibbata hamotama eka ganata nane
![]()

යකෝ මං මගෙ එක ගත්තෙ 1.95කට. 2කට වඩා දෙනවනම් 125 ගන්නෙ නෑ 250ක් ගන්නව මිසක් කීයක් හරි එකතු කරන්...
FZ වල 50ක් කරනව කියලද හිතන් ඉන්නේ.. 45ක් වගේ කරයි ඒකෙත්...
ඔච්චර ගානක් දීල ගන්නවනම් හොඳ බයික් එකක් ගනින් බයික් එකක් වගේ පේන්න හදපු එකක් නොගෙන..![]()

fz eke 37-42 vage petrol karanne bike eka plastic purola hadala thiyenne

මගේ 250 එකෙත් ඔය ගනන් කරනව![]()

hari bun eth japan ekakata sapekshawa araka labainehamadama 25-30 k padina ekekta pertol gahanna wiyadama wadine bun....japan magul walata...salli thiyenawanan moko..man kiwwe mage mattamen,,ubalata salli thibbata hamotama eka ganata nane
![]()

ai bn loku wahana karayo bike ekak essarahata ena kota light dim karanne naththe ? Aswalata hari amarui bn headlight rata gamanak yanawai kiyanne epa wena wadak![]()

ඒකට තමා අපිත් HID හයි කරලා තියෙන්නේ
හෙඩ් එක ගහගෙන ආවොත් මුණටම වදින්න හෙඩ් එක ගහනවා මමත් බයික් එක නවත්තලා හරි![]()

අපේ ගෙදර තියන බයික් එකේ ඩිස්ක් එක මලකඩ කනවා බයික් එක අරන් දැන් මාසයක් වගේ

උබල වගේ සෙල්ලන් කොල්ලොන්ට හරියන්නෙ ඉතින් ඉන්දියන් ප්ලාස්ටික් තමා. ශාරුක් කාන් කියල හිතන් පැදපන්![]()
කැත කට් එක ඒක නම්....... 
mage eke dim ekath dim karanna kiyala light gahanava
e velavata mama head eka danava lol
speedmalli baja eke double light eke dim eka head vage patta eliyayi neda

. එකක් හෙඩ් අනික ඩිම්. ස්විච් එක කොහෙ තිබ්බත් හැම වෙලේම එකක් ඩිම් එකක් හයි. ඒක මම හැදුව. ඒත් හෙඩ් එකට වඩා ඩිම් එකෙ එලිය හොදයි හෙඩ් කරාම පට්ට දුරක් වදිනව ලග පේන්නෙ නෑ නෑ වගේ 
අපේ ගෙදර තියන බයික් එකේ ඩිස්ක් එක මලකඩ කනවා බයික් එක අරන් දැන් මාසයක් වගේ
අඩේ ඕක හීරෝ හොන්ඩා එකක්ද බං.....?? ඕක ගෙදර දිරන්න තියාගෙන ඉන්නේ නැතුව පැදපන්....... 
හෙඩ් ලයිට් එක පාත් කරපන් බන් ! ඩබලක් දාල හෙඩ් ගැහුවම වදී පොල් ගස් කරටි වලට
මගෙ baja එකේ ගන්නකොට හෙඩ් ඩිම් වයර් මාරු වෙලා තිබ්බෙ. එකක් හෙඩ් අනික ඩිම්. ස්විච් එක කොහෙ තිබ්බත් හැම වෙලේම එකක් ඩිම් එකක් හයි. ඒක මම හැදුව. ඒත් හෙඩ් එකට වඩා ඩිම් එකෙ එලිය හොදයි හෙඩ් කරාම පට්ට දුරක් වදිනව ලග පේන්නෙ නෑ නෑ වගේ
![]()