Permanent Residency of Canada (Express entry)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    If you are a skilled professional and well qualified and interested in migrating to Canada, I think it is the time

    අලුත් ක්‍රමය යටතේ, මාස හයක් හෝ ඊට අඩු කාලයකදී permanent residency ගන්න පුළුවන්ලු. මම වැඩි විස්තර දන්නේ නැහැ. මේ බලන්න

    මේකෙදි වෙන්නේ අපි අන්තර්ජාලයෙන් apply කරලා ඒ ගොල්ලොන්ගෙන් invitation එකක් එනකම් ඉන්න ඕන වගේ දෙයක්. invitation හම්බුනාම permanent residency ඉක්මන්.

    මේ ගැන ගොඩක් දෙනෙකුට දහසක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. immigration දමන්න පුලුවන්ද? එක හම්බවෙනවද? මොනවද සුදුසුකම්? මම කරන රස්සාව ඒ ගොල්ලෝ ඉල්ලන එකක්ද? වගේ දේවල්.

    මේ ගැන දීර්ග වශයෙන් විස්තර ආණ්ඩුවේ website එකේ තියෙනවා. (මම දාපු හැම දෙයක්ම ආණ්ඩුවේ website වල තොරතුරු). ඇත්තම permanent residency ගැන සතියක් දෙකක් දමල මේවා කියවන්න. එතකොට ඔක්කොම පිළිතුරු හම්බවේවි


    (1) online tests තියෙනවා අපිට කරලා සුදුසුද කියල දැනගන්න පුළුවන්
    (2) NOC (national Occupation list) එකේ අදාල රස්සාවල් ගැන වර්ගකරලා පැහැදිලිව තියෙනව



    http://www.cic.gc.ca/english/immigrate/skilled/index.asp

    http://www.cic.gc.ca/english/information/times/perm-ec.asp

    http://www.cic.gc.ca/english/immigrate/index.asp
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    machan danna hoda wishwasa wantha agency nedda canada try karanna? work permit hari residence hari

    මට තේරෙන්නේ නැත්තේ ඇයි AGENCY පස්සේ යන්නේ immigration වලට ?

    AGENCY walin job hoyaganna eka gana mama danne naha. mehema deyak thiyenawa. job interview ekakat gihama permanent resident ayata thamayi mul thana hambawenne (by law).
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    Mekata IETLS onada machan ?

    Mekata IETLS onada machan ?

    yes

    Submit your profile
    If you are eligible, fill out your Express Entry profile online. You will need to create a MyCIC account to do this. It will ask you about your:

    language test scores,
    education and educational credential assessment (if you need one)
    work experience, and
    other information we need in order to assess you.

    http://www.cic.gc.ca/english/immigrate/skilled/candidate.asp
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මට තේරෙන්නේ නැත්තේ ඇයි AGENCY පස්සේ යන්නේ immigration වලට ?

    AGENCY walin job hoyaganna eka gana mama danne naha. mehema deyak thiyenawa. job interview ekakat gihama permanent resident ayata thamayi mul thana hambawenne (by law).

    job offer 1k hoya ganna bene ban direct
    api job offer nethuwa apply kaloth application reject wenawa
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    job offer 1k thiyanawada ahanawa ban, no kiyala demmoth fail

    :confused::confused:
    33. Do I need a job offer to get into the Express Entry pool?

    If you meet the criteria of one of the economic immigration programs subject to Express Entry, you will be accepted into the Express Entry pool. A job offer supported by an Labour Market Impact Assessment (LMIA) from an employer in Canada is a significant asset, but not a requirement.


    http://www.cic.gc.ca/english/department/media/notices/2014-12-01.asp#33