Permanent Residency of Canada (Express entry)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,028
    5,764
    113
    canada
    මොන එක්ස්පොස්ද බන්. මාත් කැනේඩියන් ඒකයි ඇහුවේ.. ඒත් වැඩි හරියක් හිටියේ රශියාවල. ලගදි පුටින් ලොක්කා සියලුම NGO රශියාවලින් එලෙව්වනේ. ඉතින් ජොබ් එකට කෙල උනා. දැන් ටැම්පරියක් ගහගෙන ලන්කාවේ ඉන්නවා. ඔගස්ට්වල ආයේම කැනඩා යනවා.

    කොහෙද කැනඩාවේ? මට මතකයි ටොරොන්ටෝ වල නේද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,764
    113
    canada
    ඔව් බන්. ටොරන්ටො. ක්වීන්'ස් පාක් එක ලග. යුනි එක එහෙම පේන් දුර.

    toronto හොදයි බන්. මෙහෙ පට්ට හිතලයි. alberta තමයි හොද ඉන්න
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    toronto හොදයි බන්. මෙහෙ පට්ට හිතලයි. alberta තමයි හොද ඉන්න

    ටොරන්ටො ටිකක් ජොබ්ස් තියනවා මචන්, සින්හල අයත් වැඩිහරිය ඉන්නේ මෙහේ. ඔටවා යන්න තමා මම හිතන් ඉන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,764
    113
    canada
    ටොරන්ටො ටිකක් ජොබ්ස් තියනවා මචන්, සින්හල අයත් වැඩිහරිය ඉන්නේ මෙහේ. ඔටවා යන්න තමා මම හිතන් ඉන්නේ.

    මටත් ඔය හරියේ ottawa company එකක් තියෙනවා කැමති. එත් මචන් අර french බෂා මගුල නිසා එච්චරම කැමැත්තක් නැහැ. එක ප්‍රශ්නයක්ද ? වැඩි හරියක් ඉන්නේ french එවුන් නේද Quebec වල ?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මටත් ඔය හරියේ ottawa company එකක් තියෙනවා කැමති. එත් මචන් අර french බෂා මගුල නිසා එච්චරම කැමැත්තක් නැහැ. එක ප්‍රශ්නයක්ද ? වැඩි හරියක් ඉන්නේ french එවුන් නේද Quebec වල ?
    ඔව් බන්, ෆ්‍රෙන්ච් නම් තමා. ඒත් මොන්ට්‍රියල් තරම් නැ. මොන්ට්‍රියල් නම් ෆ්‍රෙන්ච් නැතුව හරි අමාරුයි. කොහොමත් කුබෙක් ප්‍රොවින්ස් එකේම ඔය ගැටලුව තියනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    ටොරන්ටො ටිකක් ජොබ්ස් තියනවා මචන්, සින්හල අයත් වැඩිහරිය ඉන්නේ මෙහේ. ඔටවා යන්න තමා මම හිතන් ඉන්නේ.

    ඩයස්පෝරා සොන්නයො බොට මොන සින්හලුද :eek:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඩයස්පෝරා සොන්නයො බොට මොන සින්හලුද :eek:
    ඩයසුත් නැ පොරත් නැ බන්. මගුලක් කියනවා. ආපහු යන්න සල්ලි නැති හින්දා බොල ලන්කාවේ ඉන්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    ඩයසුත් නැ පොරත් නැ බන්. මගුලක් කියනවා. ආපහු යන්න සල්ලි නැති හින්දා බොල ලන්කාවේ ඉන්නේ.

    දැන් එතකොට ලන්කාවෙ ඉන්නෙ කොහොමද ? dual citizen ද ? :nerd:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් එතකොට ලන්කාවෙ ඉන්නෙ කොහොමද ? dual citizen ද ? :nerd:
    ඩුවල් ඇප්ලයි කරලා ගොඩක් කල් බන්. දෙනවා කිව්වට දුන්නේ නැ. ලන්කාවේ ඉන්නේ විසිට් වීසා එක එක්ස්ටෙන්ඩ් කරගෙන. ජොබ්ස් කරන්න බැ.
     

    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    :confused::confused:
    33. Do I need a job offer to get into the Express Entry pool?

    If you meet the criteria of one of the economic immigration programs subject to Express Entry, you will be accepted into the Express Entry pool. A job offer supported by an Labour Market Impact Assessment (LMIA) from an employer in Canada is a significant asset, but not a requirement.


    http://www.cic.gc.ca/english/department/media/notices/2014-12-01.asp#33



    No need of a job offer, but in reality it seems if you want to collect enough points to get eligible and get an ITA you need a job offer.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    මම හරියටම දන්නේ නැහැ. එක මේකෙන් search කරලා බලන්න

    http://www.cic.gc.ca/english/immigrate/skilled/noc.asp

    0213 Computer and information systems managers 0
    2147 Computer engineers (except software engineers and designers) A
    2171 Information systems analysts and consultants A
    2173 Software engineers and designers A
    2174 Computer programmers and interactive media developers A
    2282 User support technicians B
    2283 Information systems testing technicians B
    6221 Technical sales specialists - wholesale trade B



    2173 Software engineers and designers A
    :rolleyes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං ඔය කැනේඩියන් ඉමිග්‍රේශන් සම්බන්ධ හොර වැඩ අම්බානෙට වෙනවලු නේ? අරම සිරසෙ එකි හිටියෙ බුද්ධික ඉන්දුරුගොල්ල කියල පොරක් මට යලුවෙකුගෙ පාටියකදි පොර හම්බවෙලා කිවුවා, පොර ඇප්ලයි කරල කැනේඩියන් එම්බසි එකි ඉන්න ගෑණු කෙනෙක් වීසා මාරු කරනවලු කොලිෆයිඩ් උන් එක්ක කොමිසන් වලට , පස්සෙ පොරගෙ මාර්ගයෙන් මාත් ඕකට ඇප්ලයි කරන්න ඉන්නකොට මු කියනව ඒගෑණි මාට්ටුවෙලා දැන් ෆ්‍රෝඩ් එකෙන් නඩු දාලලු, සල්ලි ගෙවපු එවුන්ටත් කෙල වෙලලු.