වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බීරි අලින්ට වීනා වාදනය කරනවා කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් ඒ පැත්තෙ ගිහින් ත්‍රෙඩ් එක කියවල වරෙන් මුල ඉඳල :lol::lol::lol:

    හප්පෝ දැක්කා බං. මම උඩින් පල්ලෙන් බැලුවා උන්ට කියල වැඩක් නෑ බං
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..


    ඔන්න කියෙව්වා තවත් සුපිරි කටුවක් :)

    මාමේ ඔයිල් කූලර් එකෙන් වෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?:eek: ඒක නැතුවට අවුලක් නැද්ද?
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දිස්නා බස් එක නේද? :D මගේ යාලුවෙක්ගෙ
    උබ හිතනවද උන් දඩ ගෙවනවා කියල :shocked:

    එක නම් දන්නේ නැ නිල් පාට ලේලන්ඩ් එකක්. තොරණක් වගේ අයිටම් එකක් මම දැක්කා වයසක උන්දැ කෙනෙක් සාදුකාර දෙනවා එක දැකලා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. උන්ගේ දඩ කොළ ගෙවන්න වෙනම සෙට් එකක් ඉන්නවලු නේද බන්:):)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Nissan Vannete C22 කියන එකේ DX සහ VX කියලා දෙකක් ආවාද බං ?

    anniversary

    mobile-detail-retina
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :cool: පොල් මාමිගේ කට්ට මරු ආ..... හොද වෙලාවට ඒ කාලේ CCTV එහෙම නොතිබ්බේ....... නැත්නම් හොරාට වතුර බටේ කෑල්ලකුත් කපාගෙන..... වතුරත් හොරෙන් ගත්ත එක හිරු ටීවී එකේ පෙන්වලා මෙලහකට....... :P
    :yes::lol:
    ඔන්න කියෙව්වා තවත් සුපිරි කටුවක් :)

    මාමේ ඔයිල් කූලර් එකෙන් වෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?:eek: ඒක නැතුවට අවුලක් නැද්ද?

    ඔව් බං පැහැදිල් කරපංකෝ ඕකෙන් මොකෑ වෙන්නෙ කියල
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තරම් රසබර කටු වෙන කොයින්ද :) අපි කව්රු කටු ලිව්වත් මෙච්චර රස වෙන්නේ නැති බව නම් මොනවට පැහැදිලි වෙනවා බං.
    අර ගොම සීන් එක නම් පට්ට ඈ. මට මැවිල පේනවා උඹ කරපු වැඩ ටික. :lol:

    අඩේ මට අර යූ ටර්න් වැඩේ ටිකක් පැහැදිලි කරපංකෝ.

    REP+12

    අඩේ ඒ පින්තුරේ දාන්න අමතක වෙලානේ බන්.. මෙන්න සිද්දිය..

    LD%2020%20horse%201_zpstpezqzzi.jpg


    A කියන තැන තියෙන හෝර්ස් දෙකෙන් එකක් තමයි ගියේ..

    B මම වතුර යූ ටර්න් එකක් ගැස්සුවා කිව්වේ ඔය B කියන තැන තියන බට දෙක අර කපාගත්තු හෝර්ස් එක ගහල එකතු කරපු එක..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ ඒ පින්තුරේ දාන්න අමතක වෙලානේ බන්.. මෙන්න සිද්දිය..

    LD%2020%20horse%201_zpstpezqzzi.jpg


    A කියන තැන තියෙන හෝර්ස් දෙකෙන් එකක් තමයි ගියේ..

    B මම වතුර යූ ටර්න් එකක් ගැස්සුවා කිව්වේ ඔය B කියන තැන තියන බට දෙක අර කපාගත්තු හෝර්ස් එක ගහල එකතු කරපු එක..

    L20 නේද :rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18405541 said:
    අලුතෙන් දාපු කට්ටට පිං සිද්ද වෙච්චාවේ


    ඔයිල් කූලරේ.. අයියූඌඋ මතක් කරන්න එපා.
    ඔයිල් කූලරේ ගියා.,,,
    රේඩියේටරේට ඇන්ජින් ඔයිල් ගියා.,,,
    ඊට පස්සේ රබර් තැම්බුනා.,,,,
    ගියර් බොක්ස් එකේ ඔයිල් කූලරේ තියෙන්නේ රේඩියේටරේ ඇතුලෙනේ ඒකට බබා හම්බ උනා.,,,,
    ගියර් ඔයිල් ඉතින් පට පට ගාලා මික්ස් වෙනවනේ. රේඩියේටරේ පුරාම මිල්ක් ශේක් වගේ උනා.,,,,
    ගියර් බොක්ස් එක ඇතුලට වතුර ගියා.,,,,
    ලක්ශ 3.5ක් දීලා වාහනේ ගොඩ දැම්මා...:shocked::shocked::shocked:

    (ගියර් බොක්ස් රෙපෙයාර් කිට්, ඉලෙක්ට්‍රොනික් ප්ලේට්, බෙහර් හෙල්ලා අප්ඩේටඩ් රේඩියේටර්, ඔයිල් කූලර්, රේඩියේටරේ මැශින් දාලා ෆ්ලශ් කලේ, ගියර් ඔයිල් ලීටර් 7ක් ඔරිජිනල් ලීටර් 15ක්, ෆිල්ටර් 2ක් ඩුප්ලිකේට්, ගියර් බොක්ස් එක බෑවට ටෝක් කන්වර්ටරේ හරියේ ඒවා ආවේ නෑ, කිලෝ මීටර් 20ක් දුවද්දි ඔයිල් ප්‍රෙශර් වෙන්නේ නැතුව ගියා.. ආයෙම වාහනේ ලොරියක පටවන් ගිහින් බලද්දි කොම්පීතරේ කියනවා ඔයිල් අව්ලලු, අපරාදේ කියන්න බෑ මේවගේ කොම්පීතරේ ගැහුවහම පෙර ආත්මෙත් කියනවා. ජපන් වගේ නෙමේ, කූලන්ට්, ඇන්ජින් ඔයිල් ලීටර් 6ක්. සනීපයි නේ )

    ඔන්න පුතේ ඔයිල් කූලර් ආතල්

    ජර්මන් කාරයා මේවා හදන්නේ එක ලෙඩක් ආවහම වැලක් එන්නද මන්දා


    උඹේ මේ කෙලවෙලා තියෙන්නේ ඔටෝ ගියර් බොක්ස් එකේ ඔයිල් කුලර් එකට.. මගේ එකේ කෙල උනේ එන්ජින් ඔයිල් කූලර් එකට.. ඔටෝ ඔයිල් කූලර් එකට කෙල උනා කියන්නේ ගානකට තට්ටු වෙනවා තමයි ඉතින්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: පොල් මාමිගේ කට්ට මරු ආ..... හොද වෙලාවට ඒ කාලේ CCTV එහෙම නොතිබ්බේ....... නැත්නම් හොරාට වතුර බටේ කෑල්ලකුත් කපාගෙන..... වතුරත් හොරෙන් ගත්ත එක හිරු ටීවී එකේ පෙන්වලා මෙලහකට....... :P

    CCTV :shocked::shocked: ඒ කාලේ තිබ්බනම් ඉතින් බොලාට මාමිව හිරු TV එකේ බලන්න තිබ්බ තමා..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ට මචං. රෙප් දෙන්න බැහැලු.

    රෙප් කන්නද බන්.. රෙප් වලට වඩා වටින්නේ මේකේ ලියන එවුන්ට උඹල දාන කමෙන්ට් එක බන්..:love::love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචං මම කියපු එකාට මම උදව් කරල තියන හැටි ඇහුවනම් උඹට පුදුම හිතෙයි. ඒත් මම ඒව කියන්න කැමති නෑ. :(

    කරපු දෙයක් කවදාක හරි සංසාර ගමනේදී අපිට පිහිට වෙනවාම තමයි බන්.. එව්වා කියවල ඒ පින අඩු කරගන්න හොඳ නැහැ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න කියෙව්වා තවත් සුපිරි කටුවක් :)

    මාමේ ඔයිල් කූලර් එකෙන් වෙන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?:eek: ඒක නැතුවට අවුලක් නැද්ද?

    ඔටෝ ගියර් වාහනේක නම් ඔයිල් කූලර් දෙකක් එනවා. එකක් ගියර් ඔයිල් කූලර් එක. අනික එන්ජින් ඔයිල් කූලර් එක.. පරණ වාහන වලනම් එන්ජින් ඔයිල් කූලර් එකක් එන්නේ නැහැ සමහර මොඩල් වල.. මේ ඔයිල් කූලර් දෙකෙන්ම කරන්නේ එකම කාර්යක්.. එන්ජිම ඇතුලේ දුවන එන්ජින් ඔයිල් හෝ ගියර් බොක්ස් එක ඇතුලේ දුවන ගියර් ඔයිල් වල උෂ්ණත්වය පාලනය කරන එකයි.. ඔයිල් අනවශ්‍ය තරමට රත්වීමෙන් ඔයිල් වල තත්වය ඉක්මනින් බාල වෙන නිසා සහ තවත් හේතු කාරනා කීපයක් නිසා ඔයිල් වල උෂ්ණත්වය යම් සීමාවකින් ඉහලට යන එක නවත්වන්න තමයි මේක තියෙන්නේ. මේකෙන් කරන්නේ රේඩියේටර් එකේ එන වතුර ලයින් එකක් ඔයිල් කූලර් එක හරහා යවන එකයි.. වැනට් එකේ එන්ජින් ඔයිල් කූලර් එක තියෙන්නේ එන්ජිමට ලඟින්.. එත් ඔටෝ වාහන වල ගියර් ඔයිල් කූලර් එක තියෙන්නේ රේඩියේටර් එක ඇතුලෙ . එක පිටතට පේන්නෙ නැහැ..මැනුවල් ගියර් පොඩි වාහන වල ගියර් ඔයිල් කූලර් එකක් එන්නේ නැහැ..

    මේ තියෙන්නේ බොහෝදුරට වැනට් එකේ ඔයිල් කූලර් එක.. එන්ජිමේ විශාලත්වය අනුව මේකේ ප්‍රමාණය සාපේක්ෂව විශාල වෙනව. විසාල වාහන වල වෙනම රේඩියේටර් එක වගේම ෆෑන් හයි කරලා එනවා ඔයිල් කූලර් එකට.

    වෑන් එකක් වගේ වාහනේක ඔයිල් කූලර් එකක් නැතුව හදිසි අවශ්‍යතාවයකට ධාවන කරාට ලොකු ප්‍රශ්නයක් නැත්තේම නැති උනත් ලොකු හානියක් නැහැ.. එත් දීර්ඝකාලීනව දුවන එක එන්ජිමට හොඳ නැහැ..


    560368681_186.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.