වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..
    පොලා මේ කතාවෙන් කියන්නේ වැනට් තියන එවුන්ට ඔයිල් කුලර් එක ගැන ටිකක් හොයල බලන්න කියන එකයි.. ඔව්ව මග සෙත්තපෝච්චි උනොත් තොපිටත් වෙන්නේ හෝර්ස් බට හොරෙන් කපන්න තමයි.. ඉස්සරනම් වැඩිය තිබ්බේ වැටවල් නිසා අවුලක් නැහැ..එත් දැන් හැම වත්තකම තාප්ප බැඳලා කොල්ලනේ..
    කතාවම කියෙව්වා මචන් නිදිමත පැත්තක තියලා නිදාගන්න කියලා යන්න හදද්දිම තමා මෙක දැක්කේ
    වෙනදා වගේම කතාව රසබරව ලියලා තියෙනවා මචන්
    යලුවන්ගේ මුණු ටික නම් හරියටම ගැලපෙන්න දාලා තියෙනවා
    අපේ වැන් කටුවෙනම් එන්ජිම ගලවන්නම බඩු තියාගෙන යන්නේ පරන වාහනනේ බෙල්ට් වයර් බ්‍රේක් කලච් ඹෂර් අනන් මනන් හුට පට ඹක්කොම වැන් එකේම තියලා තියෙන්නේ පරන වාහනනේ කොයි වෙලෙද කියන්න බැනේ :rolleyes:

    අපේ දිනුෂ මහත්තයත් ඹයිල් කුලර් එක ගලවලා සුද්ද කලානම් හොදයි නේ :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොල්වත්ත සහෝදරයට බොහොම ස්තූතියි අළුත් කට්ටක් දැම්මට :cool:

    අපිටත් තිබ්බ නිසාන් සනී වැනට් එකක් 90 ගණන් වල ... මතකය නිවැරදි නම් 50 ශ්‍රී ද කොහෙද නොම්මරෙ තිබ්බෙ

    පොල් මාමගෙ වැනට් එකට තරම් දරුණුවට නම් කටු සෙට් වෙලාම නෑ ඒකෙ ... බෝල් ජොයින්ට් කේස් එකක් ආව ... ඒ ඇරුණම බොයිල් කරල මඟ නතර වෙලා තියෙනව :love:

    හොඳම සීන් එක කියන්නෙ දවසක් ටයරෙකක් ගිහිල්ල දැන් අපේ තාත්ත ජැක් එක හොයනව වාහනෙ පුරාම ... ජැක් එක නෑ ... සාමාන්‍යයෙන් ඉතින් ඕව බැර වෙන්නෙ මගෙ ගිණුමට තමයි (මම ඉතින් පොඩි එකා ඒකාලෙ :sorry:) ...

    ඒ පාරත් වැඩිය වාහන යන පාරකුත් නෙවෙයි ... ඔහොම ටිකක් ඉන්නකොට වාහනයක් වත් ආවොත් ජැක් එක ඉල්ල ගන්න පුළුවන් වෙයි කියල හිතල, ඒ ළඟින් යන්න ගිය මනුස්සයෙක් ඇවිල්ල ඇහුව මොකද වෙලා තියෙන්නෙ කියල ... වට පිට බැලුව උදව්වක් ගන්නවත් තැනක් නෑ අහල පහළ ... පස්සෙ මේ මනුස්සය තනියෙන් වාහනෙ උස්සන් හිටියෙ නැතෑ පිටි පස්සෙ රෝදෙ මාරු කරගන්නකම් (පිටි පස්ස බර නෑ කොහොමත් වැනට් වල) ... :cool:

    පස්සෙ දැනගන්න හම්බුනේ ජැක් එකට වෙච්ච වැඩේ ... ඒ කාලෙ සාමන්‍යයෙන් වාහන තියෙන අය මඟ ඉන්න අයව දාගෙන යනව ප්‍රවාහණ පහසුකම් අඩු නිසා ... එහෙම දාගෙන ගියපු එක්කෙනෙක් නිකන් තියෙන ජැක් එකනෙ කියල ඒකත් අරන් බැහැල ගිහින් :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කතාවම කියෙව්වා මචන්

    අපේ දිනුෂ මහත්තයත් ඹයිල් කුලර් එක ගලවලා සුද්ද කලානම් හොදයි නේ :yes:

    මමත් මේ නොකිය කිව්වේ ඌටත් එක්කම තමයි මචන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්ත සහෝදරයට බොහොම ස්තූතියි අළුත් කට්ටක් දැම්මට :cool:

    අපිටත් තිබ්බ නිසාන් සනී වැනට් එකක් 90 ගණන් වල ... මතකය නිවැරදි නම් 50 ශ්‍රී ද කොහෙද නොම්මරෙ තිබ්බෙ

    පොල් මාමගෙ වැනට් එකට තරම් දරුණුවට නම් කටු සෙට් වෙලාම නෑ ඒකෙ ... බෝල් ජොයින්ට් කේස් එකක් ආව ... ඒ ඇරුණම බොයිල් කරල මඟ නතර වෙලා තියෙනව :love:

    හොඳම සීන් එක කියන්නෙ දවසක් ටයරෙකක් ගිහිල්ල දැන් අපේ තාත්ත ජැක් එක හොයනව වාහනෙ පුරාම ... ජැක් එක නෑ ... සාමාන්‍යයෙන් ඉතින් ඕව බැර වෙන්නෙ මගෙ ගිණුමට තමයි (මම ඉතින් පොඩි එකා ඒකාලෙ :sorry:) ...

    ඒ පාරත් වැඩිය වාහන යන පාරකුත් නෙවෙයි ... ඔහොම ටිකක් ඉන්නකොට වාහනයක් වත් ආවොත් ජැක් එක ඉල්ල ගන්න පුළුවන් වෙයි කියල හිතල, ඒ ළඟින් යන්න ගිය මනුස්සයෙක් ඇවිල්ල ඇහුව මොකද වෙලා තියෙන්නෙ කියල ... වට පිට බැලුව උදව්වක් ගන්නවත් තැනක් නෑ අහල පහළ ... පස්සෙ මේ මනුස්සය තනියෙන් වාහනෙ උස්සන් හිටියෙ නැතෑ පිටි පස්සෙ රෝදෙ මාරු කරගන්නකම් (පිටි පස්ස බර නෑ කොහොමත් වැනට් වල) ... :cool:

    පස්සෙ දැනගන්න හම්බුනේ ජැක් එකට වෙච්ච වැඩේ ... ඒ කාලෙ සාමන්‍යයෙන් වාහන තියෙන අය මඟ ඉන්න අයව දාගෙන යනව ප්‍රවාහණ පහසුකම් අඩු නිසා ... එහෙම දාගෙන ගියපු එක්කෙනෙක් නිකන් තියෙන ජැක් එකනෙ කියල ඒකත් අරන් බැහැල ගිහින් :dull:

    රෝදේ මාරු කරනකම් වාහනේ උස්සන් හිටපු එකානම් යකෙක් බන්.. බර නැහැ කිව්වට තනියම උස්සගෙන ඉන්න පුළුවන් බරක් නෙවෙයි බන් ඕක.. ජැක් එකක් නැති වෙලාවක රෝදෙ මාරු කරන විදිහ ලියල දෙන්නම් අද හෙටම.. එක ඉගෙනගත්තෙත් කටුවක් කාල තමයි...

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ මට තාම ඕකට රිප්ලයි එකක් දාන්න බැරි වුනානේ. රත්තරං, පොලා, මහේෂ් බැස්සා කියන්නේ ඉතිං මට කියන්න මොකුත් නැතුව ඇති.

    ජර්මන් කෑල්ලක් බස්සලා නියුක් කරලා දැම්මා:cool:

    http://www.elakiri.com/forum/showpost.php?p=18384583&postcount=236
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කටු ත්‍රෙඩ් එක එක්ක රැඳී සිතනවාට ස්තුතියි මචන්..

    අලුතෙන් දාපු කට්ටට පිං සිද්ද වෙච්චාවේ

    ඔයිල් කූලරේ.. අයියූඌඋ මතක් කරන්න එපා.
    ඔයිල් කූලරේ ගියා.,,,
    රේඩියේටරේට ඇන්ජින් ඔයිල් ගියා.,,,
    ඊට පස්සේ රබර් තැම්බුනා.,,,,
    ගියර් බොක්ස් එකේ ඔයිල් කූලරේ තියෙන්නේ රේඩියේටරේ ඇතුලෙනේ ඒකට බබා හම්බ උනා.,,,,
    ගියර් ඔයිල් ඉතින් පට පට ගාලා මික්ස් වෙනවනේ. රේඩියේටරේ පුරාම මිල්ක් ශේක් වගේ උනා.,,,,
    ගියර් බොක්ස් එක ඇතුලට වතුර ගියා.,,,,
    ලක්ශ 3.5ක් දීලා වාහනේ ගොඩ දැම්මා...:shocked::shocked::shocked:

    (ගියර් බොක්ස් රෙපෙයාර් කිට්, ඉලෙක්ට්‍රොනික් ප්ලේට්, බෙහර් හෙල්ලා අප්ඩේටඩ් රේඩියේටර්, ඔයිල් කූලර්, රේඩියේටරේ මැශින් දාලා ෆ්ලශ් කලේ, ගියර් ඔයිල් ලීටර් 7ක් ඔරිජිනල් ලීටර් 15ක්, ෆිල්ටර් 2ක් ඩුප්ලිකේට්, ගියර් බොක්ස් එක බෑවට ටෝක් කන්වර්ටරේ හරියේ ඒවා ආවේ නෑ, කිලෝ මීටර් 20ක් දුවද්දි ඔයිල් ප්‍රෙශර් වෙන්නේ නැතුව ගියා.. ආයෙම වාහනේ ලොරියක පටවන් ගිහින් බලද්දි කොම්පීතරේ කියනවා ඔයිල් අව්ලලු, අපරාදේ කියන්න බෑ මේවගේ කොම්පීතරේ ගැහුවහම පෙර ආත්මෙත් කියනවා. ජපන් වගේ නෙමේ, කූලන්ට්, ඇන්ජින් ඔයිල් ලීටර් 6ක්. සනීපයි නේ )

    ඔන්න පුතේ ඔයිල් කූලර් ආතල්

    ජර්මන් කාරයා මේවා හදන්නේ එක ලෙඩක් ආවහම වැලක් එන්නද මන්දා

    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මගෙන් තවත් කට්ටක්.

    ගොඩක් වෙලාව්ට වෙන්නේ ඔක තමා බන්, වැඩි හරියක් ඉන්නේ කපටියො. අනික ඔකුන්ට හරියන්නේ නැ බන්, පොලිති එක්ක ලැබෙනකොට ලැබෙනවා.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool: පොල් මාමිගේ කට්ට මරු ආ..... හොද වෙලාවට ඒ කාලේ CCTV එහෙම නොතිබ්බේ....... නැත්නම් හොරාට වතුර බටේ කෑල්ලකුත් කපාගෙන..... වතුරත් හොරෙන් ගත්ත එක හිරු ටීවී එකේ පෙන්වලා මෙලහකට....... :P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..

    ..

    තවත් වැනට් කට්ටක්. තැන්කු පොල් මාමේ. :yes:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ටොම් මාමා කියන්න එපැයි අපි එනවා නේ මුණගැහිලා යන්න. :yes::yes::yes::yes:අද නුවර ඉදලා එනකොට නුවර- වලස්මුල්ල ප්‍රයිවට් බස් කාරයෙක් පුදුම වදයක් දුන්නා පිටිපස්සෙන් ලයිට් ගහ ගහ:frown::frown::frown: මම ඉතින් අයින් කරලා ඉඩ දෙන්න යැ ඉස්සරහා එකා යන්නේ නැත්නම් කොහොම හරි මු එක තැනකදී දැම්මා මගේ ඇගටත් අල්ලලා වාහන කීපයක්ම ඉස්සර කරලා කහ ඉරක් උඩින්. උගේ වෙලාවට එතනම පොලිසියෙන්:lol::lol::lol::lol::lol:. මමත් නෝන්ඩියට හෝන් එකක් ගහලා අවා

    දිස්නා බස් එක නේද? :D මගේ යාලුවෙක්ගෙ
    උබ හිතනවද උන් දඩ ගෙවනවා කියල :shocked:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..

    ඔන්න මේ කටුවත් වැනට් එක ගැනම තමයි ඕන් ...

    පට්ට මචං. රෙප් දෙන්න බැහැලු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..

    ...................
    ...................
    ...................

    පොලා මේ කතාවෙන් කියන්නේ වැනට් තියන එවුන්ට ඔයිල් කුලර් එක ගැන ටිකක් හොයල බලන්න කියන එකයි.. ඔව්ව මග සෙත්තපෝච්චි උනොත් තොපිටත් වෙන්නේ හෝර්ස් බට හොරෙන් කපන්න තමයි.. ඉස්සරනම් වැඩිය තිබ්බේ වැටවල් නිසා අවුලක් නැහැ..එත් දැන් හැම වත්තකම තාප්ප බැඳලා කොල්ලනේ..

    මේ තරම් රසබර කටු වෙන කොයින්ද :) අපි කව්රු කටු ලිව්වත් මෙච්චර රස වෙන්නේ නැති බව නම් මොනවට පැහැදිලි වෙනවා බං.
    අර ගොම සීන් එක නම් පට්ට ඈ. මට මැවිල පේනවා උඹ කරපු වැඩ ටික. :lol:

    අඩේ මට අර යූ ටර්න් වැඩේ ටිකක් පැහැදිලි කරපංකෝ.

    REP+12
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිනිස්සු කාල බලලවත් විස්වාස කරන්න බැරි කාලයක් මචන් මේක.. බොහොම කලාතුරකින් තමයි අවංක මනුස්සයෙක් මුණගැහෙන්නේ..

    ඔව් මචං මම කියපු එකාට මම උදව් කරල තියන හැටි ඇහුවනම් උඹට පුදුම හිතෙයි. ඒත් මම ඒව කියන්න කැමති නෑ. :(
     
    Status
    Not open for further replies.